අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණොත් අරගලයක් හෝ කුමන්ත්‍රණයක් එයිද? රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා.. - අනුර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    Karl Marx Deal With It GIF by Amy
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,601
    79,495
    113
    ආශ්චර්යමත් රටක
    අර කිව්වත් වගේ රනිල් පැරදිලා පුරුදු නැති කෙනෙක් නෙවෙයිනෙ. පැරදිලා වෙනද වගේ සාමකාමීව ගෙදර යනවා.

    අම්මප ඇත්තනෙ ඉතින්. රෙස්පෙට් රනිල් 🙏😹
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,480
    22,363
    113
    අර කිව්වත් වගේ රනිල් පැරදිලා පුරුදු නැති කෙනෙක් නෙවෙයිනෙ. පැරදිලා වෙනද වගේ සාමකාමීව ගෙදර යනවා.

    අම්මප ඇත්තනෙ ඉතින්. රෙස්පෙට් රනිල් 🙏😹
    Ranilata one Janadipathi wenna nemei. Sajiyaya keloola u Vipaksha nayaka wenna. Oka dannawaa kohomath paradinawa kiyala 😅
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    Mama chande danne na ban. Rata inne. Umbala inna ratane umbala kamathi deyak karaganilla ban. Man nan sape inne

    ඒක හරි. ඒත් උඹම හිතල බලපංකෝ ඔහොම පච ගහපු ඵකෙක් දැන් රැලි වල කියවන ඒවා විශ්වාස කරන්න පුළුවන්ද කියලා..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,301
    4,145
    113
    Gampaha
    අර කිව්වත් වගේ රනිල් පැරදිලා පුරුදු නැති කෙනෙක් නෙවෙයිනෙ. පැරදිලා වෙනද වගේ සාමකාමීව ගෙදර යනවා.

    අම්මප ඇත්තනෙ ඉතින්. රෙස්පෙට් රනිල් 🙏😹
    මාස 6න් ආයි එනවා 🤭🤭
     
    • Like
    Reactions: Hapuwa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,271
    14,174
    113

    ඒක හරි. ඒත් උඹම හිතල බලපංකෝ ඔහොම පච ගහපු ඵකෙක් දැන් රැලි වල කියවන ඒවා විශ්වාස කරන්න පුළුවන්ද කියලා..
    Machan minissunta wenas wenna barida? Gotata wechcha de dakapu kisima ekek man nan hithanne na aye e risk eka gani kiyala.
    Ehema unoth chande deepu unma Anura yawa elola danawa.
    Mamath chande dunne Mahinda & Gotabhaya ta man e gana aththatama pasu thawenawa
    ------ Post added on Sep 5, 2024 at 11:57 AM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,774
    2,693
    113
    ඒක තමා. ඒ නිසා මේ පාර ජෙප්පන්ට චන්දෙ දීපන්.
    මාස 6යි නෙ මොකක් උනත්.
    මාස 6න් රනිල් එනවනේ ඒ නිසා උබලට අවුලක් නෑ 👍♥️♥️
    Umbala wage 5000 liyana anathayo nemei yako apita pawlak thiyenawa, podi lamai innawa, demawpiyo innawa, rassawal /business karanawa maasa 6k polin wala inna nan behe kohomawath
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,790
    4,323
    113
    Panadura
    දැන් ටීවි චැනල් ටික අලුත් ආණ්ඩුව පැත්තට හැරෙනවා ටික ටික.
     
    • Haha
    Reactions: dxx