අපේම මිනිසුන්ට උදව් අවශ්‍යම වේලාවයි මේ

wije99000

Well-known member
  • Feb 7, 2009
    4,233
    1,201
    113
    Kuliyapitiya
    අපේම මිනිසුන්ට උදව් අවශ්‍යම වේලාවයි මේ

    අපි හැමෝම දන්නවා මේ වෙනකොට ලංකාවටම දරුණු ලෙස ගං වතුර තර්ජනයක් තියෙනවා කියල. ඉතින් අපේ කිරියේ පොත් බෙදන වැඩේ සංවිධානය කරපු කට්ටියම එකතු වෙලා මේ වෙලාවෙදි අපේම මිනිසුන්ට පුලුවන් විදිහට උදව් කරන්න කියලයි හදන්නේ. කිරියෙම තවත් ත්‍රෙඩ් එකක් තිබ්බා විපතට පත් වෙච්ච අයට උදව් කරන්න ගලිගමුවේ හාමුදුවන්ගේ අනුසාසකත්වයෙන් කරන වැඩපිළිවෙලක් ගැනත්. ඉතින් අපි හිතුවා කිරියේ අපිත් එකතු වෙන්න. එකතු වෙලා විපතට පත් උන අයට උදව් කරන්න. අපේ පොත් බෙදපු වැඩේට සහයෝගය දුන්න විදිහටම හැමෝම මෙකට සහයෝගය දේවි කියලා අපි විශ්වාස කරනවා.
    වැඩිදුර විස්තර එක්ක ඉක්මනින්ම මේ ත්‍රෙඩ් එක යාවත්කාලීන කරන්නම්.
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    722
    40
    28
    13254059_10206961320247867_7181019582174547429_n.jpg
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    4,233
    1,201
    113
    Kuliyapitiya
    දැනට අපි බිස්කට් වර්ග වියලි ආහාර ක්ෂණික නූඩ්ල්ස් ඇඳුම් වගේ දේවල් තමා බාරගන්නේ. කොළඹ අවට අයට මේ අයව සම්බන්ධ කරගෙන මේ දේවල් බාරදෙන්න පුළුවන්.
    071 369 3628
    077 445 5322

    ඒ වගේම මුදලින් ආධාර කරන කෙනෙක් ඉන්නව නම් කොමර්ශල් බැංකුවේ මේ ගිනුමට බැර කරලා අපිව දැනුවත් කරන්න.

    8260041422
    කොමර්ශල් බැංකුව වෙන්නප්පුව
    W.R.A.D.R. විජේසිංහ