අපේ කටහඬ අපේ කනට ඇහෙන විදිහටමද අනිත් අයටත් ඇහෙන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    17,684
    1
    37,912
    113
    29
    Kalutara
    එහෙම නැත්තන් වෙනම විදිහකටද? වෙන අයට ඇහෙන විදිහද ෆෝන් එකෙන් රෙකෝඩ් කලාම ඇහෙන විදිහ? අපි සින්දුවක් කියද්දී අපිට සින්දු කියන්න පුළුවන් කියල හිතාගෙන කිව්වට අනිත් අයට ඒක කැතට ඇහෙන්න පුලුවන්ද? 🤔

    4QAE2H6.png
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,662
    5,267

    Nope Patta kathai. E hinda umba saddeta Charlie Puthge sindu kiyana eka nawathapan. Watey pitey un hitanawa athi zip ekata walla ahuwela kiyala.
     
    චාලි පුත් කියන්නෙත් උගේ වොයිස් එක ෆෝන් මයික් එකකින් රෙකෝඩ් කලාම උටවත් අහන්න හිතෙන්නේ නෑ කියලා. 🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,662
    5,267
    113
    චාලි පුත් කියන්නෙත් උගේ වොයිස් එක ෆෝන් මයික් එකකින් රෙකෝඩ් කලාම උටවත් අහන්න හිතෙන්නේ නෑ කියලා. 🙄
    Dan gamey unta okada umba kiyanna yanne? Eha gedara uncle umba sindu kiyaddi kiyanawa ati, "Anna hamine adath heshan putha zip ekata ahu karagena, Oya lamaya koi welawaka hari oka kapa ganawa" 🥴 🥴 🥴
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,609
    9,299
    113
    Fantasy
    Dan gamey unta okada umba kiyanna yanne? Eha gedara uncle umba sindu kiyaddi kiyanawa ati, "Anna hamine adath heshan putha zip ekata ahu karagena, Oya lamaya koi welawaka hari oka kapa ganawa" 🥴 🥴 🥴
    ඒ විතරක්ද. "අපේ දුවට යන කල දසාව ගෑන දුකත් හිතෙනවා හාමිනේ. දැන් වම්බටුත් ගනන්ලු නේද හාමිනේ"
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,930
    7,659
    113
    එහෙම නැත්තන් වෙනම විදිහකටද? වෙන අයට ඇහෙන විදිහද ෆෝන් එකෙන් රෙකෝඩ් කලාම ඇහෙන විදිහ? අපි සින්දුවක් කියද්දී අපිට සින්දු කියන්න පුළුවන් කියල හිතාගෙන කිව්වට අනිත් අයට ඒක කැතට ඇහෙන්න පුලුවන්ද? 🤔

    4QAE2H6.png
    අපිට ඇහෙන විදිහටමද අනිත් අයට ඇහෙන්නෙ?
    අපිට පේන දේමද අනිත් අයට පේන්නෙ?
    අපිට දැනෙන ගඳ සුවඳ මද අනිත් අයට දැනෙන්නෙ.?

    tenor (1).gif