අපේ ටීම් එක හැදිලද බන්😢

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    2,700
    2,446
    113
    අද තමයි කාලෙකට පස්සේ හරි ටීම් එකක් සෙට් උනේ..මෙච්චර කල් හම්බුනේම පොඩි පොඩි ටීම් නේ ඉතින්. අද එක ගැහුවනම් සෑහෙන වටිනවා..අසලංක බානුක දෙන්න විතරයි සතුටු වෙන්න පුලුවන් දේකට දැක්කේ..😢😢

    ලහිරු චමීර එහම හිටපු විදියම තමා..😢
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    2,700
    2,446
    113
    dn nan pragatiyak thiyenwa. kusal pererath pattama amaru catch ekak miss kre. gloves dekak dagena hityanan aniva allanwa aparade.
    ඔව් හිටියට වඩා හොදයි. ඒත් තව කාලයක් යයි හොද ටීම් එකකට ගේම දෙන්න

    ඒකනේ අපි බලන්නෙ නැත්තේ 🤣
    මේ ඉත්තෑවා එක්ක බෑනෙ බන්😁
    ------ Post added on Oct 28, 2021 at 10:58 PM
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    2,928
    2,561
    113
    M-Town
    FB_IMG_1635441802005.jpg

    ඔයා නැති අඩුව අපිට දැනුනා 🥲🥲
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    868
    994
    93
    අපේ විශේශයෙන් captain toss එක පැරදිච්ච ගමන් lost මැච් එක විදියට හිටියේ ඒ කිව්වේ confidence වැටුනා ඒත් toss එක අපිට control කරන්න බෑ හොදට ball කරා නම් මීට වඩා තරගයක් දෙන්න තිබ්බා..

    fielding නම් අවුල් අපේ උන්ගේ විශේශයෙන් keeping ..කුසල් injury එකෙන් පස්සේ ඌ බයේ සෙල්ලම් කරන්නේ ආයේ injured වෙයි කියලා ඒ නිසා තමා ඌගේ keeping ඉදන් අවුල් වෙලා තියෙන්නේ..

    වනිදු එහෙම හැම තිස්සේම උඩින් එවල වැඩක් නෑ ඌ ගියාම තවත් යට උන් pressure වෙනවා..මට හිතෙන විදියට අපේ උන් චාමිකයව හරියට use කරන්නේ නෑ කියලා..ඌ ගහන්න ආවත් ලොකු විශ්වාසයකින් ගහනවා දසුන්ට,වනිදුට වඩා නම්..ඒත් ඌට හැම දාම සෙට් වෙන්නේ අන්තිම ඕවරේ..
     
    ඔව් බන් ඌ බෝලෙට එක රන් එකක් හරි ගන්න උත්සහ කරනවා ඒක තම. වෙන්න ඕනේ..අනික ඕ ප්‍රෙසර් එක ලොකුවට ගන්නෙම නෑ..දසුන්ට උඩින් වත් එන්න තිබ්බා..හැබැයි දසුවා පෙරහැර යන එක නැවත්තුවා
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    868
    994
    93
    ඔව් බන් ඌ බෝලෙට එක රන් එකක් හරි ගන්න උත්සහ කරනවා ඒක තම. වෙන්න ඕනේ..අනික ඕ ප්‍රෙසර් එක ලොකුවට ගන්නෙම නෑ..දසුන්ට උඩින් වත් එන්න තිබ්බා..හැබැයි දසුවා පෙරහැර යන එක නැවත්තුවා
    පෙරහැරක් යන්න ගියේ බන් වනිදුවව එවපු නිසා නේ නැත්නම් එවලේ එක්කෝ ඌ එන්න ඕනා වගකීමෙන් ගහන්න අනිත් උන් ගහනකන් ඉන්නවා..වනිදුවා ගියේ ගමන් කොහොමත් pressure එක වැඩී ඒත් බානුකායා ගානට ගැහුවානේ..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    2,700
    2,446
    113
    South africa ekka 3-0 vidiyata kaawata passe ada thmi hoda team ekak ekka gahuwe. klin match wla api apiwama rawatta gttu eka thmi vune bn. blmu issrha match kohomda krnne kiyala.
    අන්න ඒකයි බන් මාත් කියන්නේ..ෆෑන්ස්ලා විදියට මාත් පුදුම උනා බංගලියන්ට ගැහුවට පස්සේ මෙච්චර සතුටු වෙන්නේ මොකද කියලා..මන් නම් බලාගෙන හිටියේ අද මොකද වෙන්නේ කියලා..මොකද අෆ්‍රිකා ටුවර් එකෙන් පස්සේ මේක තමා හොද ටීම් එකකට සෙට් උනේ

    පෙරහැරක් යන්න ගියේ බන් වනිදුවව එවපු නිසා නේ නැත්නම් එවලේ එක්කෝ ඌ එන්න ඕනා වගකීමෙන් ගහන්න අනිත් උන් ගහනකන් ඉන්නවා..වනිදුවා ගියේ ගමන් කොහොමත් pressure එක වැඩී ඒත් බානුකායා ගානට ගැහුවානේ..
    ඔව් එවපු ප්ලේස් එකෙ උන් දෙන්නගෙන් එකෙක් එන්න තිබ්බා
    ------ Post added on Oct 28, 2021 at 11:07 PM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,484
    5,210
    113
    ඇයි අහන්නේ,එන්නද
    ටීම් එක සෑහෙන්න හොදයි බන්
    කුසලා අසලංක තව ඕවර් 5ක් හිටියා නම් සැහෙන්න වෙනසක් වෙනවා මැච් එකේ
    8 -12 ඔවර් ටික අපරාදයක් උනා
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,368
    1,748
    113
    අන්න ඒකයි බන් මාත් කියන්නේ..ෆෑන්ස්ලා විදියට මාත් පුදුම උනා බංගලියන්ට ගැහුවට පස්සේ මෙච්චර සතුටු වෙන්නේ මොකද කියලා..මන් නම් බලාගෙන හිටියේ අද මොකද වෙන්නේ කියලා..මොකද අෆ්‍රිකා ටුවර් එකෙන් පස්සේ මේක තමා හොද ටීම් එකකට සෙට් උනේ
    liton das ge dropped catch deka nattnan mn nm hitanna apita bangli match ekath dinanna puluwn vei kiyala. banuka 14 di catch eka dunne.
     
    • Like
    Reactions: amila.madushan

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    868
    994
    93
    liton das ge dropped catch deka nattnan mn nm hitanna apita bangli match ekath dinanna puluwn vei kiyala. banuka 14 di catch eka dunne.
    ඔව් බන් එහෙනම් ඒකත් දසුන් කාරයා ඇවිත් pressure ක‍රලා කාලා මෙලහට..දසුන්ට වඩා නම් බන් චාමිකයා ගේ batting හොදයි බන් ඇයි දන්නේ නෑ ඌව එච්චර යටින් එවන්නේ..
     
    • Like
    Reactions: amila.madushan

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,368
    1,748
    113
    ඔව් බන් එහෙනම් ඒකත් දසුන් කාරයා ඇවිත් pressure ක‍රලා කාලා මෙලහට..දසුන්ට වඩා නම් බන් චාමිකයා ගේ batting හොදයි බන් ඇයි දන්නේ නෑ ඌව එච්චර යටින් එවන්නේ..
    matath hitagnna baha mokda kiyala. habai chamika SA tour eke match ekak dekak kalin awa. habai Ath gahuwe ada shanaka gahuwa wgema thmi. aphu promotion ekk denna ona hri nm.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,075
    4,769
    113
    ටීම් එකේ දියුණුවක් තියෙනවා.එක්ස්පීරියන්සුත් නෑනේ.කැප්ටන්සි වලත් අවුල් තිබුනා.හැබැයි දැන් ඉස්සර වගේ නෙවෙයි දවසින් දවස දියුණු වෙනව කියල පේනව.උනන්දුවක් පේනව.බලමු ඉස්සරහට.ඕන ටීම් එකකට නරක දවස් තියෙනවනේ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    2,700
    2,446
    113
    යෝෂිත පොන්ටින්
    නොදකින් කාලකන්නියා🤮🤮

    ටීම් එකේ දියුණුවක් තියෙනවා.එක්ස්පීරියන්සුත් නෑනේ.කැප්ටන්සි වලත් අවුල් තිබුනා.හැබැයි දැන් ඉස්සර වගේ නෙවෙයි දවසින් දවස දියුණු වෙනව කියල පේනව.උනන්දුවක් පේනව.බලමු ඉස්සරහට.ඕන ටීම් එකකට නරක දවස් තියෙනවනේ.
    ඔව් අනිවා බැටින් නම් හැදිලා තියෙන්නේ..බෝලින් ඇටෑක් එකනම් මදී ටොප් ලෙවල් ටීම් එකකට ඇටෑක් කරන්න
    ------ Post added on Oct 28, 2021 at 11:18 PM
     
    • Like
    Reactions: Registext