අපේ පවුල්වලට කොවිඩ් එන්නත් ගහගැනීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ඨසම්පන්න රටක්ද ? - GMOA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,358
    10,046
    113
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තමන්ගේ පවුල්වල සමාජිකයින්ට ප්‍රමුඛතාවය ලබාගෙන කොවිඩ් එන්නත් ලබාගැනීම කිසිවකු ප්‍රශ්න කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨසම්පන්න භාවය කොතරම්දැයි ප්‍රශ්නයක් තමන්ට මතුවන බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අවධාරණය කරයි.



    "ඕවා ඉතිං මෙහෙමයි, ඔබතුමන්ලා මාධ්‍යවේදීන් හැටියට පුවත්පතක තියෙන ඕනෙම එකක් අපෙන් අහනවා නම් අපට ඒකට උත්තර දෙන්න අපරාදෙ වෙලාව... නෑ ... ඔබ ... අපටත් මෙහෙමනෙ. අපිත් අපෙ පවුල් අනතුරට දාගෙන අපි රස්සාවක් කරනවා. ඊට අමතරව අපි සංගමයක් කරනවා. ඒ සේරම කරලා ඉවර වෙනකොට ... මේකෙ දීපු එන්නතක් ගැන නම් මීඩියා එකේ යවන්න ඕනෙ, ඒ රට මොනතරම් මේ ... අර ... ශිෂ්ඨසම්පන්නද කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    13,537
    4,138
    113
    Arkham City
    Family walata gahana eke aulak na
    immediate memberslata
    samaharak aya hathmuthu paramparawatama gahala thibbane, ekan scene eka

    okata karanna thibbe Vaccine gahanna masekata kalin wage list ekak hadagaththanm ID , Relationship, Address ekka,
    naththan anthima mohothe nathi nadayoth enawa oka gahaganna

    man danna un innawa hena dote inna nadayoth aran awilla gahagena thibba
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    3,817
    1,725
    113
    Oh My GAH
    1622083083672.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,043
    7,950
    113
    අම්බකිස්ස
    මේක වෙලා ඉවරයි දැන්.දැන් වෙද්දි ගොඩක් අය ගහ ගත්තා..කොච්චර ගැහුවද කවුද ගැහුවේ කියන එක හොයන්නත්බෑ මේ වැඩේ පිලිවලක් නැති එකෙන්....
     
    • Like
    Reactions: tha123

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,248
    8,433
    113
    Fantasy
    ඔහොම කීවට අපේ පැත්තේ ඩොකෙක්ගේ අම්මයි , තාත්තයිත් ගමේ මිනිස්සුන්ට එන්නත ගහන වෙලේ ගහගත්තේ පෝලිමේ ගිහින්.
    ඒ ඩොකා ඉන්නෙත් දෙමව්පියෝ එක්ක මහ ගෙදරමයි. අන්න මිනිස්සු...
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    662
    415
    63
    එ බන් කලින් වෙන්න ඇතිනෙ. මේ ලිස්ට් හ්දාගෙන ගැහුවෙ ඊයෙද කොහෙද. දොස්‍තරල අතරෙත් ඔය දෙවර්ගෙම මිනිස්සු ඉන්නව.
    ඔහොම කීවට අපේ පැත්තේ ඩොකෙක්ගේ අම්මයි , තාත්තයිත් ගමේ මිනිස්සුන්ට එන්නත ගහන වෙලේ ගහගත්තේ පෝලිමේ ගිහින්.
    ඒ ඩොකා ඉන්නෙත් දෙමව්පියෝ එක්ක මහ ගෙදරමයි. අන්න මිනිස්සු.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,248
    8,433
    113
    Fantasy
    එ බන් කලින් වෙන්න ඇතිනෙ. මේ ලිස්ට් හ්දාගෙන ගැහුවෙ ඊයෙද කොහෙද. දොස්‍තරල අතරෙත් ඔය දෙවර්ගෙම මිනිස්සු ඉන්නව.
    ඊයේ තමා ඒ දෙන්නත් ගහගත්තේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,264
    2,136
    113
    Oka awula thiyenne
    Second eka gahanna
    Thiyrna minissu pattaka
    Thiyala mun gahagatta ekane.

    Anrka GMO eka kiyanne kawuda.
    Government body ekak nemeyine.
    Union rkak. Union walata one widiyata
    Ratawal palanaya karanna puluwanda
    ------ Post added on May 27, 2021 at 8:55 AM
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    අනිවා ..මේක හොදටම ශිෂ්ටසම්පන්න කොන්දපණ තියන මිනිස්සු අතලොස්සක් හරි ඉන්න රටක්..පවුල්වාදය දැන් නිලදාරින්ටත් බෝ වෙලා. පවුල වෙනයි. ඩොකා වෙනයි..
     
    • Like
    Reactions: Dhanushka.N

    wca

    Well-known member
  • Nov 14, 2017
    491
    826
    93
    ඕකුන් ඔහොම කියනකොට උන් විතරක් ප්‍රයෝරිටි දෙන එකත් කොච්චර සදාචාර සම්පන්නද කියල අහන්න එක පොන්නයෙක් හිටියේ නැද්ද දන්නේ නෑ
    gmo.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,640
    8,745
    113
    Oka awula thiyenne
    Second eka gahanna
    Thiyrna minissu pattaka
    Thiyala mun gahagatta ekane.

    Anrka GMO eka kiyanne kawuda.
    Government body ekak nemeyine.
    Union rkak. Union walata one widiyata
    Ratawal palanaya karanna puluwanda
    ------ Post added on May 27, 2021 at 8:55 AM
    කලිම්ම සෞඛ්‍ය කාර්‍ය මන්ඩලයේ අයගෙ ගෙවල් වල අයට ඕක විද්ද.
    දොස්තරලා විතරක් නෙව්ව්‍යි ඉස්පිරිතාල අතුගාන මිනිස්සුන්ගෙ ගෙවල් වල ආයත් විදගත්තා, ගොඩක් කොලබ අවට කට්ටිය විතරයි විද්ද.



    ඒ කාලෙම , ඉස්පිරිතාලෙට කිසිම සම්භන්දයක් නැති මිනිස්සුත් එක එක්කෙනගේ කීමට ඇවිල්ල විද්ද


    ඔය කෑගහන අනික් හැමොම තමන්ගෙ ගෙදර අයට විතරක් නෙව්ව්‍යි අල්ලපු ගමේ මිනිස්සුන්ට ත් විද්ද
    හැබයි තමන්ගෙ සමිතියේ උන්ට විද්දෙ නෑ

    p1TqyHj.png



    SgBoIGR.png




    ------ Post added on May 27, 2021 at 9:06 AM
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    දැන් GMOA එකේ උදවිය තමන්ගේ පවුලේ අයට වැක්සින් ගහගන්නවා.මමනම් එදා ඉදන් ඔකුන්ව විස්වාස කලේ නෑ. සයිටම් එක ආයි පටන් ගන්න ඔනේ..
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    432
    250
    63
    gampaha
    Oya doctores lata hodawade upaadiya aran lankaawe inne nathuwa wena ratakata paula pitin pain nathuwa meheta wela mooda sinhalunta deeth kara kara hitiyata ookunta hoda wadee.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    Oya doctores lata hodawade upaadiya aran lankaawe inne nathuwa wena ratakata paula pitin pain nathuwa meheta wela mooda sinhalunta deeth kara kara hitiyata ookunta hoda wadee.
    මහජන මුදලින් උපාදි අරං රට පනින්න කියලද කියන්නේ ? එතකොට අපේ සල්ලි ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,750
    11,629
    113
    Malabe
    ගු ඇන් පි කාරයන්ගෙ කුහකකම් ඉහින් කනින් බේරෙන තෙර්ඩ්, තොපිට කොවිඩ් හැදිල ස්පිරිතාලෙකට ගියත් ඔය දොස්තරල ඔය නර්ස්ල තමයි බලන්ඩ ඕනෙ, අනේ මන්ද මුන් නම් කුහකම ජාතියක් කවදාවත් හැදෙන්නෙ නම් නැ..
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,043
    2,727
    113
    Winterfell
    දැන් අවුරුද්දකට වැඩියි කොරොණා අවිත්, තාම එන්නත්කරනයට ප්‍රමුඛතා ලැයිස්තුවක් හදල නෑ. ඕකට වෘතීයසමිති වලට බැනල වැඩක් නෑ.

    ඔය තියෙන එන්නතක් උදුරගෙන හරි ගහ ගනිල්ල. නැත්නම් ලෝක සෞඛ්ය සංවිදානයේන් අනුමැතිය නැති (සාර්ථකත්වය 50% නිසා) සිනොවැක්ස් තමයි ගහන්න වෙන්නේ. ලංකාවේ හදලා අතිරික්තය අපනයනය කරන්න ගිවිසුම් ගහල කැබිනට් අනුමතිය දීල තියෙන්නේ


    PS : සෞඛ්‍ය සේවකයන්ගේ ආසන්නතම පවුල් වලට ප්‍රමුඛතාව දෙන්න ඕනේ. උන්ට හැඩුනොත් කොහොමත් කෙල වෙනවා.
    ------ Post added on May 27, 2021 at 10:20 AM