අපේ පාරවල් වල ලැම්බොගිනි පදින්න.. ගිනි තියෙනවා...

meex

Well-known member
  • Jun 20, 2021
    435
    493
    63
    ekane ban, thanikarama arreas cover kirillak dannam yanne.

    gahanne kaatada mokatada gahanne kiyala melo idea ekak na wage me podi kollonta.

    kalin hitapu yamak kamak therena professional kattiya dan left wela gathiyak danenawa neda?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,409
    951
    113
    S.P
    ඔය ප්‍රනාන්දුපුල්ලගේ... නාමල්ගේ ... කළු සල්ලි සුදු කරන Avenra Garden එකේ වාහන හොය හොයා ගිනි තියෙනවාද කොහෙද ?
    ඔය පාටවල් ගැන කියන්නේ... පහල රූපේ තියෙන වාහන ගැන...
    ඔය රතු පාට Hummer එක පහල රූපේ තියෙන...

    ඔය වාහන තියෙන හැම එකාටම ගහලා ගිනි තියනවා නම් ...
    දැන් මෙලහකට වාහන කීයක් ගිනි අරගෙන තියෙන්න ඕනද ලංකාවේ ?

    සල්ලිකාර උබලා භය වෙන්න එපා ලංකාවේ ඉන්න... o_O

    මේ ඉරාජ් ඇතුළු බයියෝ මෙහෙයවන අනුකම්පාව දිනා ගන්න වැඩක් !
    පහල Videoව දාලා තියෙන්නේ ඉරාජ්ගේ Page එකේ...

    කොහොමත් ගිනි තිබ්බ බයියෝ හිරේ යයි..
    අන්තිමේ රනිල් + අනුර + සජිත්ල ....හොද හිතා දිනා ගන්න ලංකාවේ එවුන්ගේ...
    Avenra Garden එකේ මුන්ට වන්දි අරන් දෙයි... උබලගේ බදු මුදලින්ම


    භය වෙන්න එපා ! තාවකාලික ආතල් එක කඩන්න එපා ! 🥳

    hqdefault.jpg

     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    15,396
    4,685
    113
    Auckland
    ඔන්න ඔය හේතුව නිසයි මම නම් හමර් එකක් ගන්න කලින් ලයිසන් තුවක්කුවක් ගන්නෙ :yes: :P

    2019 ගෝතයාට චන්දෙ දුන්න මැට්ටො තමා ඔය convert දැන් වෙලා සිහි විකලෙන් පිස්සු කෙලින්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,988
    16,973
    113
    Malabe
    ගුපියන්ගෙ, ජෙප්පන්ගෙ ,මැල්කම් රoජිතාගෙ හැටි ඔහොම තමයි,
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    2,458
    3,028
    113
    Meka avenra karayage Hummer ekak.

    Evenra gena ubala nodannawa unata negombo UN hodatama dannwane.

    Anna e negombo unge wedak Oka.

    Anika negombo thawa one tharam hoda wahana thiyanawa mehema Gini thibbe nethi