තමන්ට වාහනයක් තියෙන මිනිහෙක් තව වාහනේකට ඔහොම කරන් නෑ.
BLJboss Well-known member Aug 15, 2015 1,049 871 113 On Earth May 15, 2022 #21 තමන්ට වාහනයක් තියෙන මිනිහෙක් තව වාහනේකට ඔහොම කරන් නෑ. Reactions: erozan, Amathi Putha, Mad Weera and 3 others
sleeping_fox Well-known member May 24, 2021 320 322 63 May 15, 2022 #22 BLJboss said: තමන්ට වාහනයක් තියෙන මිනිහෙක් තව වාහනේකට ඔහොම කරන් නෑ. Click to expand... 100% true Reactions: Amathi Putha
milindasenarath Well-known member Mar 23, 2007 17,351 1,095 113 Sri Lanka May 15, 2022 #23 kalakanni arrears cover karanawa Reactions: Amathi Putha
krizta Well-known member Nov 9, 2007 16,683 2,276 113 52 400 : Bad Request May 15, 2022 #24 Aniwaren wahana gewal kudu karapu set ekatama shot eka denna one, adu kule hora wesige putala. Mun loku unamath hora marakm thamai karanna enne Reactions: dinuksha_asela, Amathi Putha, acryan and 1 other person
Aniwaren wahana gewal kudu karapu set ekatama shot eka denna one, adu kule hora wesige putala. Mun loku unamath hora marakm thamai karanna enne
meex Well-known member Jun 20, 2021 435 493 63 May 16, 2022 #25 ekane ban, thanikarama arreas cover kirillak dannam yanne. gahanne kaatada mokatada gahanne kiyala melo idea ekak na wage me podi kollonta. kalin hitapu yamak kamak therena professional kattiya dan left wela gathiyak danenawa neda? Reactions: dinuksha_asela and Amathi Putha
ekane ban, thanikarama arreas cover kirillak dannam yanne. gahanne kaatada mokatada gahanne kiyala melo idea ekak na wage me podi kollonta. kalin hitapu yamak kamak therena professional kattiya dan left wela gathiyak danenawa neda?
ShiningStar Well-known member Dec 27, 2017 5,982 5,376 113 May 16, 2022 #26 Me thread eke comment katapu ewunta polawa palagena yanna hithei dan https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/ Last edited: May 16, 2022 Reactions: Amathi Putha
Me thread eke comment katapu ewunta polawa palagena yanna hithei dan https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
gobaby Well-known member May 17, 2007 2,409 951 113 S.P May 16, 2022 #27 ඔය ප්රනාන්දුපුල්ලගේ... නාමල්ගේ ... කළු සල්ලි සුදු කරන Avenra Garden එකේ වාහන හොය හොයා ගිනි තියෙනවාද කොහෙද ? ඔය පාටවල් ගැන කියන්නේ... පහල රූපේ තියෙන වාහන ගැන... ඔය රතු පාට Hummer එක පහල රූපේ තියෙන... ඔය වාහන තියෙන හැම එකාටම ගහලා ගිනි තියනවා නම් ... දැන් මෙලහකට වාහන කීයක් ගිනි අරගෙන තියෙන්න ඕනද ලංකාවේ ? සල්ලිකාර උබලා භය වෙන්න එපා ලංකාවේ ඉන්න... මේ ඉරාජ් ඇතුළු බයියෝ මෙහෙයවන අනුකම්පාව දිනා ගන්න වැඩක් ! පහල Videoව දාලා තියෙන්නේ ඉරාජ්ගේ Page එකේ... කොහොමත් ගිනි තිබ්බ බයියෝ හිරේ යයි.. අන්තිමේ රනිල් + අනුර + සජිත්ල ....හොද හිතා දිනා ගන්න ලංකාවේ එවුන්ගේ... Avenra Garden එකේ මුන්ට වන්දි අරන් දෙයි... උබලගේ බදු මුදලින්ම භය වෙන්න එපා ! තාවකාලික ආතල් එක කඩන්න එපා ! Last edited: May 16, 2022
ඔය ප්රනාන්දුපුල්ලගේ... නාමල්ගේ ... කළු සල්ලි සුදු කරන Avenra Garden එකේ වාහන හොය හොයා ගිනි තියෙනවාද කොහෙද ? ඔය පාටවල් ගැන කියන්නේ... පහල රූපේ තියෙන වාහන ගැන... ඔය රතු පාට Hummer එක පහල රූපේ තියෙන... ඔය වාහන තියෙන හැම එකාටම ගහලා ගිනි තියනවා නම් ... දැන් මෙලහකට වාහන කීයක් ගිනි අරගෙන තියෙන්න ඕනද ලංකාවේ ? සල්ලිකාර උබලා භය වෙන්න එපා ලංකාවේ ඉන්න... මේ ඉරාජ් ඇතුළු බයියෝ මෙහෙයවන අනුකම්පාව දිනා ගන්න වැඩක් ! පහල Videoව දාලා තියෙන්නේ ඉරාජ්ගේ Page එකේ... කොහොමත් ගිනි තිබ්බ බයියෝ හිරේ යයි.. අන්තිමේ රනිල් + අනුර + සජිත්ල ....හොද හිතා දිනා ගන්න ලංකාවේ එවුන්ගේ... Avenra Garden එකේ මුන්ට වන්දි අරන් දෙයි... උබලගේ බදු මුදලින්ම භය වෙන්න එපා ! තාවකාලික ආතල් එක කඩන්න එපා !
speedmalli Well-known member Nov 22, 2011 15,396 4,685 113 Auckland May 16, 2022 #28 ඔන්න ඔය හේතුව නිසයි මම නම් හමර් එකක් ගන්න කලින් ලයිසන් තුවක්කුවක් ගන්නෙ 2019 ගෝතයාට චන්දෙ දුන්න මැට්ටො තමා ඔය convert දැන් වෙලා සිහි විකලෙන් පිස්සු කෙලින්නෙ
ඔන්න ඔය හේතුව නිසයි මම නම් හමර් එකක් ගන්න කලින් ලයිසන් තුවක්කුවක් ගන්නෙ 2019 ගෝතයාට චන්දෙ දුන්න මැට්ටො තමා ඔය convert දැන් වෙලා සිහි විකලෙන් පිස්සු කෙලින්නෙ
erozan Well-known member Mar 18, 2011 72,988 16,973 113 Malabe May 16, 2022 #29 ගුපියන්ගෙ, ජෙප්පන්ගෙ ,මැල්කම් රoජිතාගෙ හැටි ඔහොම තමයි,
T Tricle_Buwa Well-known member Sep 15, 2019 2,458 3,028 113 May 16, 2022 #30 Meka avenra karayage Hummer ekak. Evenra gena ubala nodannawa unata negombo UN hodatama dannwane. Anna e negombo unge wedak Oka. Anika negombo thawa one tharam hoda wahana thiyanawa mehema Gini thibbe nethi
Meka avenra karayage Hummer ekak. Evenra gena ubala nodannawa unata negombo UN hodatama dannwane. Anna e negombo unge wedak Oka. Anika negombo thawa one tharam hoda wahana thiyanawa mehema Gini thibbe nethi
Colours Well-known member Feb 2, 2012 6,485 582 113 May 16, 2022 #31 Aragalaya pitin daala jealous thama eliyata enne