අපේ බැච් එකේ කොල්ලෙක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    13,500
    12,555
    113
    panadura
    මෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?
    ඒක සාපේක්ශයි. කන්නවත් බොන්නවත් විදියක් නැති උනාම අපිටත් හිතෙයි මූ කරපු වැඩේම කරගන්න
     
    • Like
    Reactions: TonyMontana83

    Emios

    Well-known member
  • Dec 10, 2009
    50,810
    36,104
    113
    දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
    eka ekenage daragnim shakthiya wenas ban.owa hitenne ne dead end ekata mind eka giyama
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,576
    113
    Miami
    Wayambada :rolleyes: :(
    RJT

    uba kiyana eka technically aththa bn. but arahema hithena tharam hitha upset wena scene wenawa bn. eka wenama mentallity level ekak api ethanata watila nathi nisai oka technical balanne. eka eka kenage e level eka trigger wena thana wenas. ohomai matanam hithenne.

    anith eka api danne nane uge full life eka. life ekema owage scene godak una kenekta anthimata suicide karaganna incident eka loan ekak gewanna bari una kiyala. api dakinne loan eka gewaganna baruwa marenna pissuda kiyala but eka tip of the iceberg wage thama, aththama case eka ekama neme.

    bona un inne bn one tharam. biwwama prashne wisadenne nane un bonawa tika welawakata hari e prashnen midenna. mekath e pare anthima level eka wenna puluwan.

    aparade hoda meterayak. ratata watinakamak thiyena ekek. pudumai e field eke jobs adu eka.
    අන්න ඒකයි. බෙනේ හැටි දන්නෙ බෙනේ ඉන්න ගිරවා මිසක් ගහේ ඉන්න රිලව නෙමෙයි කියනවනේ. එළියෙ ඉඳන් අපි කොහොම කිව්වත් ප්‍රශ්න තියෙන එකාගෙ මනසෙ තියෙන දේවල් අපි දන්නෙ නැහැ... ඒ ප්‍රශ්න වල scale එක අපිට හිතාගන්නත් බැහැ.

    මූ කවදාවත් කිසි දෙයක් ගැන නහයෙන් ඇඬුව එකෙක් නෙමෙයි. තියෙන්නෙ මොනවද ඒවයින් පිරිමහගෙන තියෙන ටිකෙන් සතුටෙන් හිටිය එකෙක්.

    Jobs තිබ්බා. ගොඩක් ඒවා export හෝ ලෝකල් මාකට් එකේ බිස්නස් කරපු ෆැක්ටරි වල. දැන් ගොඩක් ඒවට වෙලා තියෙන දේ දන්නවනේ. ජොබ් එකක් හොයාගන්න හරිම අමාරුයි.
    ------ Post added on Jun 29, 2022 at 3:04 PM
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,981
    9,703
    113
    Hari degree ekak kalama padu na bn, oya wedak neti degree kalama job na tamai itin
    job thibunath goda unta wela thiyenne athinuth wiyadam karan yanna.
    Gedarin loku depalak nathi ekekta dan kale widiyata goda emak naha
    100,000 gaththath. (kala bila inna puluwan wewi echcharayi)
    aneka IT hara anith field wala 50,000-70000 wage thamayi awurudu
    ganak yanakal.
     
    • Like
    Reactions: TonyMontana83

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,220
    2,025
    113
    -In Darkness-
    මෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?
    මැරුණ එකා මැරෙන්න හේතුව බං දන්නේ ඌම තමා. රටේ ප්‍රශ්නෙට නම් නෙමෙයි වෙන්න ඕනේ බං. ජීවිතේ එපා වෙලා ඉන්න ඇත්තේ කලින් ඉඳලා වෙන පොඩි දේකින් ට්‍රිගර් වෙන්න ඇති.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    7,506
    14,658
    113
    අම්බකිස්ස
    වැඩි විස්තර මෙතන කියන්න යන්නෙ නෑ

    රැකියාවිරහිත භාවය සහ ආර්ථික ප්‍රශ්න. නන්දෙගේ පොහොර සෙල්ලමෙන් එහෙම හොඳටම රිදුන මිනිස්සු
    ඇත්ත බන්.කියලා තේරුමක් නෑ..ප්‍රශ්නේ තමන්ගේ වෙන්න ඕනි අසරණ වෙන හැටි තේරෙන්න...
     
    • Like
    Reactions: TonyMontana83

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,220
    2,025
    113
    -In Darkness-
    uba kiyana eka technically aththa bn. but arahema hithena tharam hitha upset wena scene wenawa bn. eka wenama mentallity level ekak api ethanata watila nathi nisai oka technical balanne. eka eka kenage e level eka trigger wena thana wenas. ohomai matanam hithenne.

    anith eka api danne nane uge full life eka. life ekema owage scene godak una kenekta anthimata suicide karaganna incident eka loan ekak gewanna bari una kiyala. api dakinne loan eka gewaganna baruwa marenna pissuda kiyala but eka tip of the iceberg wage thama, aththama case eka ekama neme.

    bona un inne bn one tharam. biwwama prashne wisadenne nane un bonawa tika welawakata hari e prashnen midenna. mekath e pare anthima level eka wenna puluwan.

    aparade hoda meterayak. ratata watinakamak thiyena ekek. pudumai e field eke jobs adu eka.
    මට හම්බෙලා තියෙනවා ඕනේ තරම්. අපි හිතන විදියට නෙමෙයි හිතන්නේ. උන්ගේ මුලු ලයිෆ් එකේම ප්‍රශ්න. ජොබක් නැතිව ඩිප්‍රෙස් වෙන එකා ජොබ හම්බුනාම ඔෆිස් එකේ එවුන් චාටර් නම් අරටත් වඩා ඩිප්‍රෙස් වෙනවා. ගෙවල් වල ප්‍රශ්න, ආදර ප්‍රශ්න. සමහර එවුන්ට ලවු කරන්න කෙල්ලෙක් කොල්ලෙක් හිටියත් වැඩක් නෑ බං මැරෙන්න හිතුනම මැරෙනවා.