ඒක සාපේක්ශයි. කන්නවත් බොන්නවත් විදියක් නැති උනාම අපිටත් හිතෙයි මූ කරපු වැඩේම කරගන්නමෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?
ඒක සාපේක්ශයි. කන්නවත් බොන්නවත් විදියක් නැති උනාම අපිටත් හිතෙයි මූ කරපු වැඩේම කරගන්නමෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?
මටත් දිවිනහගන්න හිතිලා තියෙන්නේ අම්මයි තාත්තයි හින්දා මේ ඉන්නේ
eka ekenage daragnim shakthiya wenas ban.owa hitenne ne dead end ekata mind eka giyamaදිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
RJTWayambada![]()
![]()
අන්න ඒකයි. බෙනේ හැටි දන්නෙ බෙනේ ඉන්න ගිරවා මිසක් ගහේ ඉන්න රිලව නෙමෙයි කියනවනේ. එළියෙ ඉඳන් අපි කොහොම කිව්වත් ප්‍රශ්න තියෙන එකාගෙ මනසෙ තියෙන දේවල් අපි දන්නෙ නැහැ... ඒ ප්‍රශ්න වල scale එක අපිට හිතාගන්නත් බැහැ.uba kiyana eka technically aththa bn. but arahema hithena tharam hitha upset wena scene wenawa bn. eka wenama mentallity level ekak api ethanata watila nathi nisai oka technical balanne. eka eka kenage e level eka trigger wena thana wenas. ohomai matanam hithenne.
anith eka api danne nane uge full life eka. life ekema owage scene godak una kenekta anthimata suicide karaganna incident eka loan ekak gewanna bari una kiyala. api dakinne loan eka gewaganna baruwa marenna pissuda kiyala but eka tip of the iceberg wage thama, aththama case eka ekama neme.
bona un inne bn one tharam. biwwama prashne wisadenne nane un bonawa tika welawakata hari e prashnen midenna. mekath e pare anthima level eka wenna puluwan.
aparade hoda meterayak. ratata watinakamak thiyena ekek. pudumai e field eke jobs adu eka.
Hari degree ekak kalama padu na bn, oya wedak neti degree kalama job na tamai itinඔය කැම්පස් අස්සෙ බඩ ගාන වෙලාවේ,
job thibunath goda unta wela thiyenne athinuth wiyadam karan yanna.Hari degree ekak kalama padu na bn, oya wedak neti degree kalama job na tamai itin
මැරුණ එකා මැරෙන්න හේතුව බං දන්නේ ඌම තමා. රටේ ප්‍රශ්නෙට නම් නෙමෙයි වෙන්න ඕනේ බං. ජීවිතේ එපා වෙලා ඉන්න ඇත්තේ කලින් ඉඳලා වෙන පොඩි දේකින් ට්‍රිගර් වෙන්න ඇති.මෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?
ඇත්ත බන්.කියලා තේරුමක් නෑ..ප්‍රශ්නේ තමන්ගේ වෙන්න ඕනි අසරණ වෙන හැටි තේරෙන්න...වැඩි විස්තර මෙතන කියන්න යන්නෙ නෑ
රැකියාවිරහිත භාවය සහ ආර්ථික ප්‍රශ්න. නන්දෙගේ පොහොර සෙල්ලමෙන් එහෙම හොඳටම රිදුන මිනිස්සු
මට හම්බෙලා තියෙනවා ඕනේ තරම්. අපි හිතන විදියට නෙමෙයි හිතන්නේ. උන්ගේ මුලු ලයිෆ් එකේම ප්‍රශ්න. ජොබක් නැතිව ඩිප්‍රෙස් වෙන එකා ජොබ හම්බුනාම ඔෆිස් එකේ එවුන් චාටර් නම් අරටත් වඩා ඩිප්‍රෙස් වෙනවා. ගෙවල් වල ප්‍රශ්න, ආදර ප්‍රශ්න. සමහර එවුන්ට ලවු කරන්න කෙල්ලෙක් කොල්ලෙක් හිටියත් වැඩක් නෑ බං මැරෙන්න හිතුනම මැරෙනවා.uba kiyana eka technically aththa bn. but arahema hithena tharam hitha upset wena scene wenawa bn. eka wenama mentallity level ekak api ethanata watila nathi nisai oka technical balanne. eka eka kenage e level eka trigger wena thana wenas. ohomai matanam hithenne.
anith eka api danne nane uge full life eka. life ekema owage scene godak una kenekta anthimata suicide karaganna incident eka loan ekak gewanna bari una kiyala. api dakinne loan eka gewaganna baruwa marenna pissuda kiyala but eka tip of the iceberg wage thama, aththama case eka ekama neme.
bona un inne bn one tharam. biwwama prashne wisadenne nane un bonawa tika welawakata hari e prashnen midenna. mekath e pare anthima level eka wenna puluwan.
aparade hoda meterayak. ratata watinakamak thiyena ekek. pudumai e field eke jobs adu eka.
Paw kollaHari degree ekak kalama padu na bn, oya wedak neti degree kalama job na tamai itin