ඉන්දියාවේ වගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දුරකථන හදන්න බැරිද මචන්ලා.මට මතකයි මම දෙක වසරේ වගේ ඉන්නකොට තුන් වෙනි ලෝකේ රටවල් විදිහට පාඩම් පොත් වල තිබුන තායිවානය එහෙම දියුණු රටවල් අතරට ආවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කල නිසා
පෙරදිග ධාන්‍යාගාරය හරියට කරගන්න බැරුව මොන ඉලෙක්ටොනිකද . අපේ උන් රාවණාගේ ඇටේ අස්සේ තිබ්බ චිප් එකක් අගහරු වල හංගල තියනවා කියලා පාරම් බායි හැබැයි ඒක හොයාගන්නෙත් ඇමරිකන් කාරයෝ . අනේ අපේ හුත්තල කරන දේවල් අපේ උන් දන්නේ ටකරමට බේසමට දේශපාලුවන්ගේ පුක ලේවකන්නඉන්දියාවේ වගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දුරකථන හදන්න බැරිද මචන්ලා.මට මතකයි මම දෙක වසරේ වගේ ඉන්නකොට තුන් වෙනි ලෝකේ රටවල් විදිහට පාඩම් පොත් වල තිබුන තායිවානය එහෙම දියුණු රටවල් අතරට ආවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කල නිසා
ලී කූරු ටූත්පික් පැකට් එකක් ගත්තා, ඒකත් මේඩ් ඉන් චයිනා.
ubata hebei made in sri lanka ekak hoyala hoyala ganna tibba.ලී කූරු ටූත්පික් පැකට් එකක් ගත්තා, ඒකත් මේඩ් ඉන් චයිනා.
Ow ithin miti pol palayak thibba nam ehema karanawaubata hebei made in sri lanka ekak hoyala hoyala ganna tibba.
උඹට එක්කෝ කරන රස්සාවෙන් දියුණු වෙලා අවශ්‍ය දේවල් සල්ලි වලට ගන්න පුළුවන්, එහෙම නැත්තම් ගස් නගින එකේ ඉඳන් ඔක්කොම තමන්ම කර ගන්නත් පුළුවන්. මොලේ තියන එකා කරන්නේ කොයි එකද කියල කියන්න ඕනේ නෑනේඕන කියලා reply කරන කීදෙනෙක් එහෙම එකක් හැදුවොත් ගන්නවද කියලත් කියපල්ලා. එන එන අලුත් ෆෝන් එක (විශේෂයෙන්ම apple) ගන්න බලන් ඉන්න උන් ලංකාවෙ ෆෝන් හදන්නලු.
උඹට එක්කෝ කරන රස්සාවෙන් දියුණු වෙලා අවශ්‍ය දේවල් සල්ලි වලට ගන්න පුළුවන්, එහෙම නැත්තම් ගස් නගින එකේ ඉඳන් ඔක්කොම තමන්ම කර ගන්නත් පුළුවන්. මොලේ තියන එකා කරන්නේ කොයි එකද කියල කියන්න ඕනේ නෑනේ
රටක් උනත් ඔච්චරයි
ඕවා කියන්න එපා දේශද්‍රෝහීන් වෙනවාමං තව part එකක් එකතු කරා මචන් Post එකට. ඒකෙ ඕක තමයි කියන්නෙ.
ලංකාවෙන් පිටරට යවන සෙල්ලම්බඩු හදනවා.. ටෙඩිබෙයාර්ලා වගේ එව්වා. හෙන පත කම්පනියක්,අපේ labor cost එකත් එක්ක බලද්දී එහෙන් හදල නම ගහන එක ලැබී මන් හිතන්නේ ..
අනික phone හදන්න කලින් පනාවක්, පොඩි උන්ට toy එකක්වත් හදන්නේ නැහැ නේ.. තේ ගොට්ටේ ඉඳලම made in china නේ