අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි - චීන ජනපති අනතුරු අඟවයි

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    811
    1,265
    93
    බලන් හිටහන් .
    ඔහොම නායකයා ඇවිත් ටීවි එක ඉස්සරහ බටහිරට තර්ජනය කරනවා කියන්නෙ ? ඒ අන්තිම කාලෙ ලංවෙලා කියන එක.
    🤣🤣.ai dan looke pawatinne batahira matha radilada?asia,euro-asia kalapayata looka ආර්ථිකය keendra gatha wemin tiyenne.meeta awrudu 100kata kalin usa tibba bale dan tiyenewada?chinaya 2024 ho 2028 looke lokuma arthikaya wenewa.e kiyanne 3 gunayakin.yuda wiyadam 3 gunayakin wardanaya kara ganna puluwn etakota.sambadaka daala dan china nawattanna wenne na.මාස 2 kata කලින් ඇමරිකාවයි,යුරෝපයේ රටවලුයි චීනයට ආර්ථික සම්බාධක දාන්න කියලා කිව්වා wto එකට (මතක විදියට ඕක).ඒකේ ප්‍රධානියා එතකොට කිව්වේ චීනය සම්බාධක දැමීමෙන් සියලුම රටවල් වලට බලපෑම් එල්ල වෙනවා කියලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.චීන ආර්ථිකය නැති උවහොත් ලෝක ආර්ථිකයට 25%-45% අතර රිජු බලපෑමකුත් 60%-80% අතර වක්‍ර බලපෑමකුත් වෙනවා කිව්වා.batahirata dan oona oona widiyata hasirenna ba mahattayo🤣.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    7,543
    6,388
    113
    Lyon
    danatama wada patan aran wage😅.
    Indiawe border eka gaawata ewala j 20 fighter jets (looke 3 weniyata hodama fighter jet eka,5th genaration +++) 60 k witara😆.indiawa apath nati wei gahuwoth😂.

    ඉන්දියාවට ගහනවනම් සෝමාලියාවෙන් හරි කමක් නෑ😀😀
    බලන් හිටහන් .
    ඔහොම නායකයා ඇවිත් ටීවි එක ඉස්සරහ බටහිරට තර්ජනය කරනවා කියන්නෙ ? ඒ අන්තිම කාලෙ ලංවෙලා කියන එක.
    ඵහෙනම් ඉතිං උතුරු කොරියාවෙ ඵකා මැරිලා දැන් වලලපු තැන ගසුත් පැලවෙලා..😂😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,746
    6,214
    113
    ඒක වැඩක් නෑනෙ
    tenor.gif
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,265
    93
    ඉන්දියාවට ගහනවනම් සෝමාලියාවෙන් හරි කමක් නෑ😀😀

    ඵහෙනම් ඉතිං උතුරු කොරියාවෙ ඵකා මැරිලා දැන් වලලපු තැන ගසුත් පැලවෙලා..😂😂
    Sirawatama😁
     
    • Like
    Reactions: Stimulus mind

    Roma1

    Well-known member
  • Dec 3, 2020
    102
    333
    63
    මම හිතන්නේ චීනය විසින් ඇමරිකා සහ බටහිර රටවලට අවශ්‍ය දේ ඔවුන් විසින්ම කරන බවය.. චීනයේ මේ කතාවත් සමග සියලු මිනිසුන් ඔවුන්ට විදුද්දව කටයුතු කරනු ඇත. මගේ අදහස වන්නේ ඇමෙරිකාව නිසා ලෝකයේ මිනිසුන් ඔව්න්ගේ තාක්ෂන්යෙන් මුදල් උපයා ජිවත් වනු ඇත (youtube. Google ) තව බිහෝ දේ ඇත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,657
    28,248
    113
    ආශ්චර්යමත් රටක
    චීනෙ බිඳ වැටීම ලඟයි වගෙ.

    ඇයි බං මුලු ලෝකෙටෙම බැරි එකතු වෙලා චීනය වර්ජනය කරන්න. වැඩිය ඕන නෑ අවුරුද්දක් කරා නං ඇති වෙයි. ඇමරිකාව, යුරෝපයට එකතු වෙලා පටන් ගත්ත නං හරි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,533
    113
    planet earth
    මම හිතන්නේ චීනය විසින් ඇමරිකා සහ බටහිර රටවලට අවශ්‍ය දේ ඔවුන් විසින්ම කරන බවය.. චීනයේ මේ කතාවත් සමග සියලු මිනිසුන් ඔවුන්ට විදුද්දව කටයුතු කරනු ඇත. මගේ අදහස වන්නේ ඇමෙරිකාව නිසා ලෝකයේ මිනිසුන් ඔව්න්ගේ තාක්ෂන්යෙන් මුදල් උපයා ජිවත් වනු ඇත (youtube. Google ) තව බිහෝ දේ ඇත.
    ඕක වෙන්න පුළුවන්...මුන්ට කවදාවත් නො 1 එන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ, මොකද මුන්ගේ ආර්ථිකේ ලොකුම කොටස usa + Europe ... උන් මුන්ව උන්ට ඕනි තත්වෙට පත්කරගන්නවා.. #රි ඇමරිකන් කාරයාගේ ගේම් අවරුදු 50 100 දුවන ඒවා...

    අනිත් එක එහෙත් අපි වගේ බයියෝ ඉන්නවා වගේ...:dull::dull::dull: අපේ උන් දෙන ආතල්ම වගේ තමා අර ඔලු කුඩුකරන කතාවත්...:lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,412
    9,861
    113
    Gotham City
    ඇයි බං මුලු ලෝකෙටෙම බැරි එකතු වෙලා චීනය වර්ජනය කරන්න. වැඩිය ඕන නෑ අවුරුද්දක් කරා නං ඇති වෙයි. ඇමරිකාව, යුරෝපයට එකතු වෙලා පටන් ගත්ත නං හරි.
    චීනෙ වර්ජනය කරන්න බැහැ එකපාරටම .
    හෙතුව චීනෙ තමා බටහිර ලොකෙ මැනියුෆැක්චරින් සෙක්ටර් එක අවුට්සොර්ස් කරලා තියෙන්නෙ සහ බටහිර ලොකෙ රටවල් වලට අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ වල ප්‍රධාන සැපයුම් කරුවා චීනෙ .

    බටහිර ලොකෙ රටවල් අරගෙන බලපන් ප්‍රධාන ආනයන අපනයන සහකරුවන් අතර චීනෙ ඉන්නවා මුල් පෙලෙ ස්ථාන වල.

    එත් චීනෙට බැරියර් දාන්න පුළුවන් යම් යම් මට්ටමින්.

    චීනෙ ට්‍රයි කරනවා අප්‍රිකාව තමන් සතු කරගන්න.
    දැනටම කරලා ඉවරයි ස්වාසිලන්තෙ ඇරුණහම

    ඒ වගෙම චීනෙ ට්‍රයි කරනවා රුසියාව නැගෙනහිර යුරොපෙ තමන් සතු කරගන්න ට්‍රයි කරා වගෙ අග්නිදිග ආසියාවෙ රටවල් තමන් සතු කරගන්න .

    හොඳට බැලුවොත් පෙනෙවි චීනා ඔය ගොඩක්ම ගිල ගන්න රටවල් බටහිර ලොකෙ රටවල් වලින් පීචං වෙච්ච අඩන් තෙට්ටම් වලට ලක්වෙච්ච
    බටහිර ලොකෙ රටවල් වලින් අත පේවීම් වලට ලක්වෙච්ච රටවල් .

    ඉතිං බටහිර ලොකෙ දැනගන්න ඔනි චීනෙ වර්ජනය කරනවාට වඩා තමන්ගෙ රටවල් වලින් පොඩි රටවල් වලට කරන අත පේවීම් නවත්තලා ඒ පොඩි රටවල් වලට තමන්ගෙ රටෙ වගෙ සිස්ටම් එකකට ආර්ථිකෙ හසුරවන්න අවස්ථා හදලා දීලා චීනාගෙ පාලනයෙන් ගලව ගන්න .

    නෙස්බි සාමි අවරයා කිව්ව මතකනෙ ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල කරන්න කරන්න චීනෙ ලංකාව ගිල ගන්නවා කියලා .
    අන්න ඒ වගෙ දේවල් බටහිර ලොකෙ නොකර පොඩි රටවල් වලට සහය උනොත් චීනාට ගේමක් දෙන්න පුළුවන් .

    ඉන්දියාවට ගහනවනම් සෝමාලියාවෙන් හරි කමක් නෑ😀😀

    ඵහෙනම් ඉතිං උතුරු කොරියාවෙ ඵකා මැරිලා දැන් වලලපු තැන ගසුත් පැලවෙලා..😂😂
    ඌ ගොන් ආතල් එකක් නෙ බන් .
    ඌ කයිය විතරයි වැඩ නැහැ .
    ------ Post added on Jul 2, 2021 at 6:40 PM
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,265
    93
    ඉස්සර රැසියාවත් ඔහොම තමා..:lol:
    Russia wata ආර්ථික balayak tiyenewada mahattayo chinaya wage?😆.echchara aarthika balayak natuwath gahana gema balahn🤣.china kohoma gahaida ne russia wath ehemanm😆.meeta awrudu 100 kata kalin looka aarthikayen 3/2 tibbe batathira ratawal matha😆.dan thiyenne 30% wage😆.
     
    • Dislike
    Reactions: Lankaputhra16