අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි - චීන ජනපති අනතුරු අඟවයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,405
    9,825
    113
    Gotham City
    Russia wata ආර්ථික balayak tiyenewada mahattayo chinaya wage?😆.echchara aarthika balayak natuwath gahana gema balahn🤣.china kohoma gahaida ne russia wath ehemanm😆.meeta awrudu 100 kata kalin looka aarthikayen 3/2 tibbe batathira ratawal matha😆.dan thiyenne 30% wage😆.
    මොකො රුසියාවට ආර්ථික බලයක් නොතිබ්බෙ?
    බලපන් ඉස්සර ඇමරිකාවට පස්සෙ ලොකුම ආර්ථිකය තිබ්බෙ සොවියට් යුනියන් එක?
    සොවියට් යුනියන් එක බිඳ වැටුණහම ඒ තැනට ආව ජපානය .
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,261
    93
    මොකො රුසියාවට ආර්ථික බලයක් නොතිබ්බෙ?
    බලපන් ඉස්සර ඇමරිකාවට පස්සෙ ලොකුම ආර්ථිකය තිබ්බෙ සොවියට් යුනියන් එක?
    සොවියට් යුනියන් එක බිඳ වැටුණහම ඒ තැනට ආව ජපානය .
    soviet union ekada mahattayo russia wa kiyanne?soviet union eka bida watunama hadune russian federation eka😆.eta passe digatama aarthikaya kadan watuna.putin tama oya thathwayata genawe rata😆.
     
    • Dislike
    Reactions: Lankaputhra16

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,405
    9,825
    113
    Gotham City
    soviet union ekada mahattayo russia wa kiyanne?soviet union eka bida watunama hadune russian federation eka😆.eta passe digatama aarthikaya kadan watuna.putin tama oya thathwayata genawe rata😆.
    මාස්ටර් මල්ලි මන් හිතන්නෙ කිව්වෙ සොවියට් යුනියන් එක ගැන .
    එකයි මන් එහෙම උත්තරයක් දුන්නෙ .

    පුටින් ඔය තත්වෙට ගෙනාවෙත් බටහිර ලොකෙ මාකට් එක නිසාම තමා .
    දන්න තරමින් යුරොපෙ සමහරක් රටවල් වලට ගෑස් සපයන්නෙ රුසියාව.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,148
    1,073
    113
    ............
    military-cartoon-man-outfit-salutes-260nw-151745591.jpg


    loku sir....
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,261
    93
    මාස්ටර් මල්ලි මන් හිතන්නෙ කිව්වෙ සොවියට් යුනියන් එක ගැන .
    එකයි මන් එහෙම උත්තරයක් දුන්නෙ .

    පුටින් ඔය තත්වෙට ගෙනාවෙත් බටහිර ලොකෙ මාකට් එක නිසාම තමා .
    දන්න තරමින් යුරොපෙ සමහරක් රටවල් වලට ගෑස් සපයන්නෙ රුසියාව.
    usa gini ganan gas ganne na germany.russian ewa ganne godak.aayuda weladam giya awrudu 5 hodatama wadi una russia we.deweniyata lokuma fuel නිෂ්පාදනය karanneth russia wala.main export keranne eu, deweniyata china. China walata sanction damma kiyanne anith pattata anit ratawal wlatath badu hambewenewa kiyana eka.tesla ehema වාර්ෂික aadayamen 29%k enne china gen😆.

    Oka balanna mahattayo

    https://tradingeconomics.com/russia/exports
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    7,815
    5,984
    113
    ආශික්ලන්තෙ
    මාස්ටර් මල්ලි මන් හිතන්නෙ කිව්වෙ සොවියට් යුනියන් එක ගැන .
    එකයි මන් එහෙම උත්තරයක් දුන්නෙ .

    පුටින් ඔය තත්වෙට ගෙනාවෙත් බටහිර ලොකෙ මාකට් එක නිසාම තමා .
    දන්න තරමින් යුරොපෙ සමහරක් රටවල් වලට ගෑස් සපයන්නෙ රුසියාව.
    මට පොඩ්ඩක් වැරදුනා එතන ...සෝවියට් යූනියන් වෙන්න ඕන...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,267
    1,236
    113
    ඔහොමතම බන්...
    සෙට් එකක් වට වෙලා ගහන්න හදනකොට මරු කියවනවා.
    නේටෝ. ඇමරිකා. ඉන්දියා. ඔය මදෑ...
    චීනෙට පකිස්තානේ. රුසියාව 50-50 .අපි....🤪
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,261
    93
    ඔහොමතම බන්...
    සෙට් එකක් වට වෙලා ගහන්න හදනකොට මරු කියවනවා.
    නේටෝ. ඇමරිකා. ඉන්දියා. ඔය මදෑ...
    චීනෙට පකිස්තානේ. රුසියාව 50-50 .අපි....🤪
    nato america kiyala dekak na bro.nato eke inne usa kohomath.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,819
    23,314
    113
    ආශ්චර්යමත් රටක
    චීනෙ වර්ජනය කරන්න බැහැ එකපාරටම .
    හෙතුව චීනෙ තමා බටහිර ලොකෙ මැනියුෆැක්චරින් සෙක්ටර් එක අවුට්සොර්ස් කරලා තියෙන්නෙ සහ බටහිර ලොකෙ රටවල් වලට අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ වල ප්‍රධාන සැපයුම් කරුවා චීනෙ .

    බටහිර ලොකෙ රටවල් අරගෙන බලපන් ප්‍රධාන ආනයන අපනයන සහකරුවන් අතර චීනෙ ඉන්නවා මුල් පෙලෙ ස්ථාන වල.

    එත් චීනෙට බැරියර් දාන්න පුළුවන් යම් යම් මට්ටමින්.

    චීනෙ ට්‍රයි කරනවා අප්‍රිකාව තමන් සතු කරගන්න.
    දැනටම කරලා ඉවරයි ස්වාසිලන්තෙ ඇරුණහම

    ඒ වගෙම චීනෙ ට්‍රයි කරනවා රුසියාව නැගෙනහිර යුරොපෙ තමන් සතු කරගන්න ට්‍රයි කරා වගෙ අග්නිදිග ආසියාවෙ රටවල් තමන් සතු කරගන්න .

    හොඳට බැලුවොත් පෙනෙවි චීනා ඔය ගොඩක්ම ගිල ගන්න රටවල් බටහිර ලොකෙ රටවල් වලින් පීචං වෙච්ච අඩන් තෙට්ටම් වලට ලක්වෙච්ච
    බටහිර ලොකෙ රටවල් වලින් අත පේවීම් වලට ලක්වෙච්ච රටවල් .

    ඉතිං බටහිර ලොකෙ දැනගන්න ඔනි චීනෙ වර්ජනය කරනවාට වඩා තමන්ගෙ රටවල් වලින් පොඩි රටවල් වලට කරන අත පේවීම් නවත්තලා ඒ පොඩි රටවල් වලට තමන්ගෙ රටෙ වගෙ සිස්ටම් එකකට ආර්ථිකෙ හසුරවන්න අවස්ථා හදලා දීලා චීනාගෙ පාලනයෙන් ගලව ගන්න .

    නෙස්බි සාමි අවරයා කිව්ව මතකනෙ ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල කරන්න කරන්න චීනෙ ලංකාව ගිල ගන්නවා කියලා .
    අන්න ඒ වගෙ දේවල් බටහිර ලොකෙ නොකර පොඩි රටවල් වලට සහය උනොත් චීනාට ගේමක් දෙන්න පුළුවන් .


    ------ Post added on Jul 2, 2021 at 6:40 PM

    එකඟයි..
     
    • Like
    Reactions: Stimulus mind

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,267
    1,236
    113
    nato america kiyala dekak na bro.nato eke inne usa kohomath.
    ඔවු බහුතරය.. ප්‍රන්ශ. එන්ගලන්ත කියන්නේ හොදම හමුදා...ඊශ්‍රායල් කාරයොත් චීන විරෝදී.
    ඉන්දියාව. ජපනා..
     
    • Like
    Reactions: Stimulus mind

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,261
    93
    ඔවු බහුතරය.. ප්‍රන්ශ. එන්ගලන්ත කියන්නේ හොදම හමුදා...ඊශ්‍රායල් කාරයොත් චීන විරෝදී.
    ඉන්දියාව. ජපනා..
    israel ehema tarahak na chinetg ekka.africa we aayuda wela daame taragayak nm tiyenewa.france kiyalatg ehema maha loku ekak na.lagadi space program ekakuth start kela china ekka.india wa eka tanaka na.russia wen aayuda ganne wadi purama.china shanghai corporation eke pradana සාමාජිකයෙk indiawa.indiawa yuddekata giya kiyanne unta henama awasi.tamanta kiyala hari haman yuda thakshanayak wath nati ratak.israel tiyenewa ita wada supiri yuda thakshanayak.wena ratawal wala aayuda gatta kiyala ewa hodata handle kerannath ba.hodama example eka 6 day war.arabic ratawal walata soviet union eke eekale hodama wepones tibbe.eth gahanna bari una.japan gana nm katha karala wadak na.thamange muhudu simawa ullanganaya karana china warship tika wath elawa ganna ba unta.
     
    • Like
    Reactions: Stimulus mind

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,369
    6,895
    113
    Lakwan
    වුහාන් කෙරුම් හෙළිවෙද්දී දැන් මරු කියවනව වගේ
    බුවාට ඩොන් ගිය විදිහට පේන්නේ කොරෝනා මුන් හදල කියන එක දැන් ලීක් වේගෙන එනවා
    හිට්ලරුත් ඔහොම තමයි කිව්වේ
    අන්තිමට උගේ ජානවලට නෑකම් කියන උන් හිටං මේ ලෝකෙන් තුරන් උනා
    සමහරවිට දැන් මේ යන්නේ චීනේ උපරිම කාලේ ගෝල්ඩන් ටයිම්
    ඊට පස්සේ රත්තරං මලකඩ කන්න පටන් ගන්නවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,022
    1,245
    113
    චීනා ඕනවට වඩා වැඩියි... අපේ රටත් පුක දුන්නේ චීනට නේ,,, නැත්තම් මීට වඩා තත්වේ වෙනස් වෙන්න තිබ්බා.

    - චීනේ තනිරටක්,,, නීතිය වල් වදුන රටක්..තමන් ගැන විතරක් හිතන රටක්..ලෝකේ ආක්‍රමනය කරන්න බලාගෙන ඉන්න රටක්... හැබැයි යුරෝපේ...+ ඇමරිකා... උඩ කියපු හැම දේකටම වඩා මිනිස්සුන්ගේ හඩට මිනිස්සුන්ගේ අවශතා වලට ස්වාදීනතවයට ගරු කරන ඇහුම්කන්දෙන,,,නිදහස ඉහලින්ම අගය කරන රටවල්...ඉතින් මේ හිතුවක්කාර චීනා පාලනය නොකෙරුවොත් මහා විනාසයක් අත ලඟ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,405
    9,825
    113
    Gotham City
    වුහාන් කෙරුම් හෙළිවෙද්දී දැන් මරු කියවනව වගේ
    බුවාට ඩොන් ගිය විදිහට පේන්නේ කොරෝනා මුන් හදල කියන එක දැන් ලීක් වේගෙන එනවා
    හිට්ලරුත් ඔහොම තමයි කිව්වේ
    අන්තිමට උගේ ජානවලට නෑකම් කියන උන් හිටං මේ ලෝකෙන් තුරන් උනා
    සමහරවිට දැන් මේ යන්නේ චීනේ උපරිම කාලේ ගෝල්ඩන් ටයිම්
    ඊට පස්සේ රත්තරං මලකඩ කන්න පටන් ගන්නවා
    ඒක තමා මන් කිව්වෙ බිඳ වැටෙන්න පටන්ගන්නවා කියලා .
    ගොඩක් නායකයො උදම් අනනව ඔහොම .
    ගඩාෆිත් ඔය වගෙම තමා .

    මුන්ගෙ ගොල්ඩන් කාලෙ මොකද වෛරසෙ බෙදලා බටහිරට කෙලව්ව නිසා .
    දැන් මුන් ප්‍රොපගන්ඩා වික්ටරි එකක ඉන්නෙ .
    අරහෙන් රොකට් යවනවා ,ස්පේස්ටෙෂන්ස් හදනවා
    දවස් දෙක තුනෙන් බිල්ඩින් ගහන්වා
    පට්ට ප්‍රොපගන්ඩා එකක් දෙන්නෙ මුන්ගෙ පොරත්වය ගැන .

    මුන්ගෙ රටෙන් මන් හිතන්නෙ මෑත ලොකෙ හොඳටම ෆේමස් වෙච්ච පොරටත් මුන් කෙලෙව්වා
    මුන්ගෙ අන්තිම කාලෙ පටන් අරගෙන තියෙන්නෙ .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,496
    7,552
    113
    כדור הארץ
    මේක අපිට කලබල වෙන්න කතාවක් නෙවෙයි. අපි කවදාවත් එයාලට ඇඟිලි ගහන්න ගියේ නැනේ. එයාලා අපිට ඇඟිලි ගහනකල් අපි බලන් හිටියා මිසක්. කොච්චර ඇඟිල්ල යටට ගැහුවත් අපි එපා කියන්නෙත් නෑ. ඉතින් අපිට කලබල වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Didy