අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි - චීන ජනපති අනතුරු අඟවයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    43,653
    7,362
    113
    Lakwan
    ඒක තමා මන් කිව්වෙ බිඳ වැටෙන්න පටන්ගන්නවා කියලා .
    ගොඩක් නායකයො උදම් අනනව ඔහොම .
    ගඩාෆිත් ඔය වගෙම තමා .

    මුන්ගෙ ගොල්ඩන් කාලෙ මොකද වෛරසෙ බෙදලා බටහිරට කෙලව්ව නිසා .
    දැන් මුන් ප්‍රොපගන්ඩා වික්ටරි එකක ඉන්නෙ .
    අරහෙන් රොකට් යවනවා ,ස්පේස්ටෙෂන්ස් හදනවා
    දවස් දෙක තුනෙන් බිල්ඩින් ගහන්වා
    පට්ට ප්‍රොපගන්ඩා එකක් දෙන්නෙ මුන්ගෙ පොරත්වය ගැන .

    මුන්ගෙ රටෙන් මන් හිතන්නෙ මෑත ලොකෙ හොඳටම ෆේමස් වෙච්ච පොරටත් මුන් කෙලෙව්වා
    මුන්ගෙ අන්තිම කාලෙ පටන් අරගෙන තියෙන්නෙ .

    ජැක්මාම නේද
    තව ෆෙමස් නැති එත් චීනේ බලවත් උන් තව අතුරුදහන් වෙලා ඇති
    ඔයවගේ පාලනයක මුලික ලක්සනය ඒක
    ඔහොම කාලයක් සෝවියට් යුනියන් එකෙත් තිබ්බා
    පස්සේ උනුත් වැටුනා
    උන් ඉදියේ ඒ සිස්ටම් එකට කැමති වගේඑත් වැටෙන්න ගත්තම බලන්න පුළුවන් කොහොමද පීඩනයෙන් හිටියේ කියල
    ඒවගෙන් ඉගෙනගෙන චීනා උන්ගේ කොලිටි ඔෆ් ලයිෆ් එකේ ස්ට්‍රික්ට් ගතිය අඩු කරලා තීනවා එත් ඕක හරියන්නේ නැති වෙයි

    ඔස්තාර්ලා ඔක්කොම අන්තිමට ඇමරිකාවට හෝ යුරෝපෙට පනින්නේ ඕකයි.

    හේල් ගෝත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,653
    7,362
    113
    Lakwan
    Russia wata ආර්ථික balayak tiyenewada mahattayo chinaya wage?😆.echchara aarthika balayak natuwath gahana gema balahn🤣.china kohoma gahaida ne russia wath ehemanm😆.meeta awrudu 100 kata kalin looka aarthikayen 3/2 tibbe batathira ratawal matha😆.dan thiyenne 30% wage😆.

    ගේම ගහන්න ආර්ථිකමය වශයෙන් බලවත් වෙන්න ඕනා නෑ.
    බලය කියන්නේ ආර්ථිකමය බලය විතරක් කියල හිතං ඉන්නවා නං දැන් රුසියාවක් නෑ. බලය කියන්නේ තව ගොඩක් දේවල්. රුසියාවේ ස්ටොක් මාර්කට් එකට වඩා ලොකුයි ඇපල්. ඒත් උන්ගේ යුද බලයට අභියෝග කරන්න පුළුවන් ඇමරිකාවට විතරයි එත් කවදාවත් උන්ව යුධමය වශයෙන් පරාජය කරන්න බෑ. චීනය ආර්ථිකමය වශයෙන් ලෝකේ 2. අනිත් 3 ඉදන් රටවල් ඉන්නේ ගොඩාක් පහලින් ඒත් ආර්ථිකමය නොවන ක්‍රමයකට චීනය පහසුවෙන් වට්ටන්න පුළුවන් (එවැනි ක්‍රම ඇති නොවනු ඇත)
    එක රටක් තනිව බලවත්වී එනවිට කලාපයක් ඊට එරෙහිව බලවත් වෙනව චීනේ ඔය තරම් ස්ථාවර නං වෙන රටවල් ආර්ථිකමය වශයෙන් තමන් සතු කරගන්නේ නෑ චීනේ මේවනවිට කරගෙන යන්නේ තමන්ට කෙළවෙන දවසක් ආවොත් රට පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් වෙනරටවල් වලින් සම්පුර්ණ කරගන්න එක.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,554
    5,216
    113
    කහටගස්දිගිලිය
    මටනම් හිතෙන්නේ අපේ රාජපුක්ක හොරුත් කැමති ඇති චීනා වැටෙනවනම්.. මොකද උන් ගහපු ගැහිලි වලට හිලව් වෙන්න චීනා දැන් රටම වෙලාගෙන ඉන්න නිසා.

    මෝඩ සීනී නන්දරේ දන්නේ පෙට්‍රල් ගහන්න විතරක් නිසා කටයි පුකයි වහගෙන ඇගිල ගැන ගැන ඉන්නවා චීනට කෙලවෙයන් කියලා රහසින් හිත හිත..

    ඩැල් ශැපඩ? 🤪
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,412
    9,860
    113
    Gotham City
    ජැක්මාම නේද
    තව ෆෙමස් නැති එත් චීනේ බලවත් උන් තව අතුරුදහන් වෙලා ඇති
    ඔයවගේ පාලනයක මුලික ලක්සනය ඒක
    ඔහොම කාලයක් සෝවියට් යුනියන් එකෙත් තිබ්බා
    පස්සේ උනුත් වැටුනා
    උන් ඉදියේ ඒ සිස්ටම් එකට කැමති වගේඑත් වැටෙන්න ගත්තම බලන්න පුළුවන් කොහොමද පීඩනයෙන් හිටියේ කියල
    ඒවගෙන් ඉගෙනගෙන චීනා උන්ගේ කොලිටි ඔෆ් ලයිෆ් එකේ ස්ට්‍රික්ට් ගතිය අඩු කරලා තීනවා එත් ඕක හරියන්නේ නැති වෙයි

    ඔස්තාර්ලා ඔක්කොම අන්තිමට ඇමරිකාවට හෝ යුරෝපෙට පනින්නේ ඕකයි.

    හේල් ගෝත
    ඔව් ජැක් මා තමා .
    චීනා කොලිටි ඔෆ් ලයිෆ් එකෙ ස්ට්‍රික්ට් ගතිය අඩු කරාට අර ද්‍රොන් වලින් ,කැමරාස් වලින් සර්වෙලියන්ස් සිස්ටම් එකක් හදලා තියෙන්නෙ මිනිස්සුන්ව මොනිටර් කරන්න ඒ වගෙම සොෂල් ක්‍රෙඩිට් සිස්ටම් එකකුත් තියෙනවා .
    ඉතිං ඔව්වා වැඩක් නැති වෙනවා ඉස්සරහට.
    ගැටළුව කියන්නෙ හොඳයි කියන්න පුළුවන් බටහිර ලොකෙත් ආතල් වැඩි වෙලා තියෙන්නෙ මෙ රෙෆියුජීස්ලා හින්දා .


    ගේම ගහන්න ආර්ථිකමය වශයෙන් බලවත් වෙන්න ඕනා නෑ.
    බලය කියන්නේ ආර්ථිකමය බලය විතරක් කියල හිතං ඉන්නවා නං දැන් රුසියාවක් නෑ. බලය කියන්නේ තව ගොඩක් දේවල්. රුසියාවේ ස්ටොක් මාර්කට් එකට වඩා ලොකුයි ඇපල්. ඒත් උන්ගේ යුද බලයට අභියෝග කරන්න පුළුවන් ඇමරිකාවට විතරයි එත් කවදාවත් උන්ව යුධමය වශයෙන් පරාජය කරන්න බෑ. චීනය ආර්ථිකමය වශයෙන් ලෝකේ 2. අනිත් 3 ඉදන් රටවල් ඉන්නේ ගොඩාක් පහලින් ඒත් ආර්ථිකමය නොවන ක්‍රමයකට චීනය පහසුවෙන් වට්ටන්න පුළුවන් (එවැනි ක්‍රම ඇති නොවනු ඇත)
    එක රටක් තනිව බලවත්වී එනවිට කලාපයක් ඊට එරෙහිව බලවත් වෙනව චීනේ ඔය තරම් ස්ථාවර නං වෙන රටවල් ආර්ථිකමය වශයෙන් තමන් සතු කරගන්නේ නෑ චීනේ මේවනවිට කරගෙන යන්නේ තමන්ට කෙළවෙන දවසක් ආවොත් රට පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් වෙනරටවල් වලින් සම්පුර්ණ කරගන්න එක.
    ඔව් ආර්ථික බලවතෙක් උන පලියටම සෙරම හරියන්නෙ නැහැ .

    අද තියෙන රුසියාවට වැඩිය ලොකු ආර්තික ශක්තියක් තියෙන රටවල් කොච්චර තියෙනවාද ?
    රුසියාව ඉන්නෙ 11 වෙනි ස්ථානෙ
    ඒ වගෙම රුසියාව ජී 7 කණ්ඩායමෙත් නැහැ මන් හිතන්නෙ ?

    ඒත් රුසියාව එක්ක හැප්පෙන්න පුළුවන්ද ජර්මනියට ? ජපානෙට ?දකුණු කොරියාවට ?
    ඉතාලියට ,ප්‍රංශයට ?

    රුස්කියා ගෑස් බෙදන එක බ්ලොක් කරොත් යුරොපෙ සමහරක් රටවල් ෆුල් ගූබට් වෙනවා .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,650
    28,231
    113
    ආශ්චර්යමත් රටක
    චීනා ඕනවට වඩා වැඩියි... අපේ රටත් පුක දුන්නේ චීනට නේ,,, නැත්තම් මීට වඩා තත්වේ වෙනස් වෙන්න තිබ්බා.

    - චීනේ තනිරටක්,,, නීතිය වල් වදුන රටක්..තමන් ගැන විතරක් හිතන රටක්..ලෝකේ ආක්‍රමනය කරන්න බලාගෙන ඉන්න රටක්... හැබැයි යුරෝපේ...+ ඇමරිකා... උඩ කියපු හැම දේකටම වඩා මිනිස්සුන්ගේ හඩට මිනිස්සුන්ගේ අවශතා වලට ස්වාදීනතවයට ගරු කරන ඇහුම්කන්දෙන,,,නිදහස ඉහලින්ම අගය කරන රටවල්...ඉතින් මේ හිතුවක්කාර චීනා පාලනය නොකෙරුවොත් මහා විනාසයක් අත ලඟ..

    අන්න ඒකයි මාත් කියන්නෙ. ලාබෙට බඩු ගන්න විතරක් හොඳයි චීනෙ ලෝකෙට. මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු තැනක් නෙවෙයි. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි ලාබෙට බඩු ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත්.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    2,972
    461
    83
    Negombo paththe thama
    tenor.gif

    modi kora wela LOL
     
    • Haha
    Reactions: Stimulus mind