අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? :)

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,301
    1
    2,234
    113
    තමන් මහන්සිවෙලා හම්බ කරන සල්ලි වගේ නැහැ කිසි දෙයක්. එකේ ආත්ම තෘප්තිය වචනයෙන් කියලා නිම කරන්න බැහැ .
    අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? එහෙම හිතෙන්නේ නැද්ද?

    උදාහරනෙකට අපි හිතමු අපේ රටේ හෙන හොරෙක් අපේ සල්ලි පිල්ලි ගහනවා කියලා . ඔය කියන්නේ අරයා ගාව ඩොලර් බිලියන 18ක් අරහේ තියෙනවා මෙහෙ තියෙනවා කියලා (ඒවා ඇත්ත වෙන්න ඇති එත් මම කියන්නේ එහෙම තිබ්බත් උන්ට ඒවා නිහසවේ විදින්න බැරි හැටි )

    මොකද අපි ඉන්නේ ලෝකේ තාක්ෂනය මාධ්‍ය සහ සමාජ මාද්‍ය පිරිච්ච ඔප දුප හොයන රටවල දේශපාලනය වෙනස් කරන්න පොඩි හරි ඔත්තු හොයන ඔතුකරුවෝ මාධ්‍ය ඉන්න කාලයක අපේ වාසනාවට.
    මතකනේ ඇමෙරිකාවේ මහා ආරක්‍ෂිත cable වල තිබ්බ රහස් හිටන් එලියට අපු හැටි,

    ඉතින් මම කියන්න ඔය කාලකන්නි හොරු ඔය සල්ලි වලට කරන්නේ දෙකයි. එක්කෝ

    1) පිටරට ගිණුමකට හොරෙන් යවනවා offshore
    2) නැත්නම් ලංකාවේ දේපල ගන්නවා.

    1* අපි හිතමු පිටරට යැව්වා කියලා . එත් කවද්ද ඕව පාවිච්චි කරන්නේ. ඔය සල්ලි වල සැප විඳින්නේ? මොකද මුන් ඉන්නේ මෙහෙ සල්ලි රට. රට දේපලක් ගත්තත් ඒවා ලංකාවේ දේවල් වලට් වඩා ලේසියෙන් එලියට එනවා. මොකද වෙන දියුණු රටවල ඔක්කොම දත්තඕනේ කෙනෙකුට පහසුවෙන් ගන්න පුළුවන්.විනිවිදභාවය වැඩියි. අනික මොන ගිණුමේ තිබ්බත් ඒවා ට TAX හොඳට ගෙවන්න වෙනවා.

    2* ලංකාවේ ගත්තා කියමු luxury ගෙවල් car . එත් එකත් කරන්න ලේසි නැහැ media කාරයෝ විපක්ශවල උන් ඇහැ ගහන ඉන්නේ. අනික ආණ්ඩුවේ සේවකයෝ ඇසෙත් ඉන්නවා ජෙප්පෝ වගේ රහස් හොයන උන්. ලෙහෙසියෙන් දෙයක් ගන්න බැහැ . දැක්කනේ බැසිල් ගේ මල්වානේ මාලිගාව :)

    මම නම් කියන්නේ ,ඔය කාලකන්නි යක්කුන්ට ඔය සල්ලි වල සැප ලෙහෙසියෙන් විඳින්න බැරිවෙන තරමට හොඳයි.

    එත් මහන්සිවෙලා සල්ලි හම්බ කරොත් බය නැතුව ඉන්න පුළුවන්. තමන්ට ඕනේ දේ ගන්න පුළුවන්. මම දැක්කා ලඟදි youtube clip එකක් ලෝකේ ලොකු සල්ලි කාරයෝ ඉන්න විදිහ.

    සවුදි වල සල්ලි කාරයෝ, ලොකු ක්‍රීඩකයෝ. , නළුවෝ. Elon musk වගේ බිස්නස් පොරවල් ගතකරන ජිවිත. ඉන්නගෙවල්. පදින වාහන. අන්න ජිවිත.

    නැතුව සල්ලි බයෙන් හන්ගන් ඉන්න එක මොන හිගන වැඩක් ද ? මැරුණම මුකුත් නැහැ කරපු දෙයක් :)
    Luxury life කියන්නේ හැම රූම් එකකම AC කරගෙන අර විමල් වගේ තට්ටු 3 ගෙයක් හදන් BMW බෙන්ස් defender ටිටක් තියාගෙන බයෙන් ඉන්න ජිවිත නෙවෙයි,

    ලෝකේ වටේ මැරෙන්න ඉස්සෙල්ල tours ගිහිල්ලා . ලොකු හෝටල් වල ඉඳලා , business class නිතරම ෆ්ළ්ය් කරලා තමන්ටම pvt jets තියාගෙන ඩොලර් මිලියන ගණන් apartments , ගෙවල් ලෝකේ වටේ තියාගෙන ඉන්න එක.

    සංවාදයට විවුර්තයි.
     
    • Like
    Reactions: weer 11

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    11,438
    1
    55,829
    113
    93
    හෝමාගම
    හැමෝටම ලෝකෙ වටේ ගිහිල්ල, ප්‍රයිවට් ජෙට් අරගෙන, ආතල් ගන්න ඕනෙ නෑ
    බෑන්ක් එකවුන්ට් එකෙ ගාන දැකල ආතල් ගන්න අයත් ඉන්නව.

    එන්න එන්න සල්ලි ප්‍රමානය වැඩි වෙනකොට, පොලිය වැඩි වෙනකොට
    ඒ දිහා බලලා මහා සතුටක් විදින අයත් ඉන්නව
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,436
    113
    ඉස්සර රජ කතා වල මසුරු සිටාණෝලා ඉන්නේ. ඒ වගේ වෙන්න ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    487
    63
    nowhere in particular
    හැමෝටම ලෝකෙ වටේ ගිහිල්ල, ප්‍රයිවට් ජෙට් අරගෙන, ආතල් ගන්න ඕනෙ නෑ
    බෑන්ක් එකවුන්ට් එකෙ ගාන දැකල ආතල් ගන්න අයත් ඉන්නව.

    එන්න එන්න සල්ලි ප්‍රමානය වැඩි වෙනකොට, පොලිය වැඩි වෙනකොට
    ඒ දිහා බලලා මහා සතුටක් විදින අයත් ඉන්නව

    මේක තමා කේස් එක.
     
    • Like
    Reactions: Solo Rider

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,301
    1
    2,234
    113
    මේක තමා කේස් එක.
    වැඩක් නැහැනේ බන් පොලිය සල්ලි බලන් අතේ ගැහුවට. ඒ මදිවට. අරක්ෂයෝ වට කරන ඉන්න ඕනේ ආණ්ඩු බලය එනකම්. චන්දෙ ආවම මැරෙන්න ඕනේ බලය රැකගන්න. පාරේ වෙඩි බෝම්ඹ වලින් මැරෙන්න චාන්ස් එකකුත් තියෙනවා . ඒ මදිවට ජනතා මුදල් පිල්ලි ගහන හිගන හොරුකියාලත් අහන්නඕනේ රටේ මිනිස්සුන්ගෙන් අඩු ගානේ ලක්ෂ 30-40 කින් වත්
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,641
    8,664
    113
    Black Pearl
    lankawe koheda lesiyen dewal ganna bari
    jeppo media karayo mukuth kiwwath oya hamba wena salli walin hodata sapa windala
    thawa tikak wisi karala chanda tikak aragena
    ka gahana jeppanta, media karayanta reply karanna content writers la dethun denek ganna tiyenne

    anika oya salli walin elipita ahu wenna dewal ganne naha, nadayange business goda danawa, unge nam walata asset watenne, ewa consume karala sape innawa. inna gaman duwata puthata e company wala directory board walata danawa
     

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    487
    63
    nowhere in particular
    වැඩක් නැහැනේ බන් පොලිය සල්ලි බලන් අතේ ගැහුවට. ඒ මදිවට. අරක්ෂයෝ වට කරන ඉන්න ඕනේ ආණ්ඩු බලය එනකම්. චන්දෙ ආවම මැරෙන්න ඕනේ බලය රැකගන්න. පාරේ වෙඩි බෝම්ඹ වලින් මැරෙන්න චාන්ස් එකකුත් තියෙනවා . ඒ මදිවට ජනතා මුදල් පිල්ලි ගහන හිගන හොරුකියාලත් අහන්නඕනේ රටේ මිනිස්සුන්ගෙන් අඩු ගානේ ලක්ෂ 30-40 කින් වත්
    ඒ ලිමිටේෂන් මැද්දෙ උන් ගහන්න ඕන ගේම ගහනවනෙ. උන් ඒ ගේමට ආස නිසා නෙවද ඒකේම එල්ලිලා ඉන්නෙ. උඹ හිතන විදියට හිතුවනම් උන් ලොකු ගානක් මාටියා ගහගෙන වෙන රටකට පනී. සමහරවිට උන් හැම එකාටම එහෙම කරන්න බැරුව ඇති. නැත්තං එහෙම ඕන නැතුව ඇති.

    බෝනස් එකක් විදියට තුන්වෙනි ලෝකෙ රටක බලය පතුරුවන්නත් චාන්ස් එකක් ලැබෙනවනෙ.

    දැන් උනත් පාරෙ යන එකෙක්ගෙන් අහපන් ලංකාවෙ ඇමති කෙනෙක් වෙන්න කැමතිද කියලා.

    Dan mokak hari aluth panathak genawa
    black money 1 % gewala lankawata genna.
    hetu hoyanne naha .

    Port city
    ------ Post added on Aug 3, 2021 at 4:37 PM
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,655
    888
    113
    ඒ ලිමිටේෂන් මැද්දෙ උන් ගහන්න ඕන ගේම ගහනවනෙ. උන් ඒ ගේමට ආස නිසා නෙවද ඒකේම එල්ලිලා ඉන්නෙ. උඹ හිතන විදියට හිතුවනම් උන් ලොකු ගානක් මාටියා ගහගෙන වෙන රටකට පනී. සමහරවිට උන් හැම එකාටම එහෙම කරන්න බැරුව ඇති. නැත්තං එහෙම ඕන නැතුව ඇති.

    බෝනස් එකක් විදියට තුන්වෙනි ලෝකෙ රටක බලය පතුරුවන්නත් චාන්ස් එකක් ලැබෙනවනෙ.

    දැන් උනත් පාරෙ යන එකෙක්ගෙන් අහපන් ලංකාවෙ ඇමති කෙනෙක් වෙන්න කැමතිද කියලා.



    Port city
    ------ Post added on Aug 3, 2021 at 4:37 PM
    naha eka nemeyi , nagage video ekaka thibuna , eka public karanne nathiwa karanna gihin dan naduwak dala thiyenne.

     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,301
    1
    2,234
    113
    ඒ ලිමිටේෂන් මැද්දෙ උන් ගහන්න ඕන ගේම ගහනවනෙ. උන් ඒ ගේමට ආස නිසා නෙවද ඒකේම එල්ලිලා ඉන්නෙ. උඹ හිතන විදියට හිතුවනම් උන් ලොකු ගානක් මාටියා ගහගෙන වෙන රටකට පනී. සමහරවිට උන් හැම එකාටම එහෙම කරන්න බැරුව ඇති. නැත්තං එහෙම ඕන නැතුව ඇති.

    බෝනස් එකක් විදියට තුන්වෙනි ලෝකෙ රටක බලය පතුරුවන්නත් චාන්ස් එකක් ලැබෙනවනෙ.

    දැන් උනත් පාරෙ යන එකෙක්ගෙන් අහපන් ලංකාවෙ ඇමති කෙනෙක් වෙන්න කැමතිද කියලා.



    Port city
    ------ Post added on Aug 3, 2021 at 4:37 PM
    ඔව් උන්ට ඒ වැඩේ හොඳ ඇති. රටකට පනින්න පුළුවන් කව්රුත් දන්නේ නැති මන්ත්‍රී කෙනෙක්ට වගේනම්. ලොකු පොරකට. ජනාධිපතිගේ පව්ලේ අයට යන්න අමාරුයි. අපේ වාසනාවට. ගියත් හොයන්න ලේසි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,436
    4,802
    113
    63
    Albuquerque, New Mexico
    ඇයි බැරි, ඔය ඩිසයින අයිටම්ස් එක්ක එක එක පුත්තු පොලිටීශියන් ල ගේ ෆොටෝ තිබ්බේ, උන් ඒවා ආතල් එකේ වියදම් කරනවා, මෙහෙ බලය තියෙන එවුන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්,

    ස්වාධීන මාධ්‍යය, මාධ්‍යයේ නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස තියෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන හිතන රටක, නීතියේ ආධිපත්‍යය තියෙන රටකදී නම් ඉතින් හොරකම් කරලා වැඩිකල් ඉන්න බෑ, එත් මෙහෙ ඉතින් අහු වුනත් හරි ලේසියෙන් ගැලවෙනවා, මිනිස්සුත් හිනා වෙලා ඡන්දය දෙනවා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    829
    1,891
    93
    ගොඩක් අය කරන්නේ වෙන අයගේ නමට තමයි දේපල එහෙම ගන්නේ නැත්තම් අහුවෙනවනේ. (ලංකාවේ එකපාරට කොටිපතියෝ උන අය ගැන පොඩඩක් හොයලා බලන්න, අනිවා දේශපාලකයෙකුගෙ සල්ලි තම‍යි තමන්ගේ වගේ ඉන්වෙස්ට් කරන්නේ.). එහෙම කරන්නේ ලංකාවේ සිස්ටම් එකට චන්දයක් කරන්න කෝටි ගානක් යනවා, ජනාදිපතිවරනයක් එහෙම කරනවනම් කෝටි 200 - 300යක් වගේ යනවා. ඒ වෙලාවට තමයි අරුන් තමන්ගේ කැම්පේන් එකට දුන්නා වගේ වියදම් කරන්නේ.

    අනික තමයි තමන්ගේ ලමයින්ට හම්බ කරන එක, හිතපන් අපිට උඩ පරම්පරා 3ක් විතර ඩයල් එකක් හොරකම් කරලා උන්ගේ ලමයින්ගේ ලමයි වියදම් කරන කොට අපි කියන්නේ නැනේ සියා හොරා කියලා. අපි හිටන්නේ පරම්පරා සල්ලි කාරයෝ කියලා.

    ලංකාවේ දේශපාලනය පරම්පරා ගනනක් ඉදලා කරන අයට උඩ කියපු ටික ගලපලා බලන්නකෝ. සියලා, තාත්තලා legal හම්බකරපුවා වලින් විතරක් පුතාලට දැන් ගන්න ආතල් ගන්න බැ කියලා තේරෙයි (පොහොට්ටු, අලි, සජබ, පොදුජන, ජේවිපි ඔක්කොටම අදාලයි)