තමන් මහන්සිවෙලා හම්බ කරන සල්ලි වගේ නැහැ කිසි දෙයක්. එකේ ආත්ම තෘප්තිය වචනයෙන් කියලා නිම කරන්න බැහැ .
අපේ සල්ලි හොරකන් කරන දේශපාලකයෝ සල්ලි තිබ්බත් ඒවා නිදහසේ පාවිච්චි කරන්න බැහැ නේද? එහෙම හිතෙන්නේ නැද්ද?
උදාහරනෙකට අපි හිතමු අපේ රටේ හෙන හොරෙක් අපේ සල්ලි පිල්ලි ගහනවා කියලා . ඔය කියන්නේ අරයා ගාව ඩොලර් බිලියන 18ක් අරහේ තියෙනවා මෙහෙ තියෙනවා කියලා (ඒවා ඇත්ත වෙන්න ඇති එත් මම කියන්නේ එහෙම තිබ්බත් උන්ට ඒවා නිහසවේ විදින්න බැරි හැටි )
මොකද අපි ඉන්නේ ලෝකේ තාක්ෂනය මාධ්‍ය සහ සමාජ මාද්‍ය පිරිච්ච ඔප දුප හොයන රටවල දේශපාලනය වෙනස් කරන්න පොඩි හරි ඔත්තු හොයන ඔතුකරුවෝ මාධ්‍ය ඉන්න කාලයක අපේ වාසනාවට.
මතකනේ ඇමෙරිකාවේ මහා ආරක්ෂිත cable වල තිබ්බ රහස් හිටන් එලියට අපු හැටි,
ඉතින් මම කියන්න ඔය කාලකන්නි හොරු ඔය සල්ලි වලට කරන්නේ දෙකයි. එක්කෝ
1) පිටරට ගිණුමකට හොරෙන් යවනවා offshore
2) නැත්නම් ලංකාවේ දේපල ගන්නවා.
1* අපි හිතමු පිටරට යැව්වා කියලා . එත් කවද්ද ඕව පාවිච්චි කරන්නේ. ඔය සල්ලි වල සැප විඳින්නේ? මොකද මුන් ඉන්නේ මෙහෙ සල්ලි රට. රට දේපලක් ගත්තත් ඒවා ලංකාවේ දේවල් වලට් වඩා ලේසියෙන් එලියට එනවා. මොකද වෙන දියුණු රටවල ඔක්කොම දත්තඕනේ කෙනෙකුට පහසුවෙන් ගන්න පුළුවන්.විනිවිදභාවය වැඩියි. අනික මොන ගිණුමේ තිබ්බත් ඒවා ට TAX හොඳට ගෙවන්න වෙනවා.
2* ලංකාවේ ගත්තා කියමු luxury ගෙවල් car . එත් එකත් කරන්න ලේසි නැහැ media කාරයෝ විපක්ශවල උන් ඇහැ ගහන ඉන්නේ. අනික ආණ්ඩුවේ සේවකයෝ ඇසෙත් ඉන්නවා ජෙප්පෝ වගේ රහස් හොයන උන්. ලෙහෙසියෙන් දෙයක් ගන්න බැහැ . දැක්කනේ බැසිල් ගේ මල්වානේ මාලිගාව
මම නම් කියන්නේ ,ඔය කාලකන්නි යක්කුන්ට ඔය සල්ලි වල සැප ලෙහෙසියෙන් විඳින්න බැරිවෙන තරමට හොඳයි.
එත් මහන්සිවෙලා සල්ලි හම්බ කරොත් බය නැතුව ඉන්න පුළුවන්. තමන්ට ඕනේ දේ ගන්න පුළුවන්. මම දැක්කා ලඟදි youtube clip එකක් ලෝකේ ලොකු සල්ලි කාරයෝ ඉන්න විදිහ.
සවුදි වල සල්ලි කාරයෝ, ලොකු ක්‍රීඩකයෝ. , නළුවෝ. Elon musk වගේ බිස්නස් පොරවල් ගතකරන ජිවිත. ඉන්නගෙවල්. පදින වාහන. අන්න ජිවිත.
නැතුව සල්ලි බයෙන් හන්ගන් ඉන්න එක මොන හිගන වැඩක් ද ? මැරුණම මුකුත් නැහැ කරපු දෙයක්
Luxury life කියන්නේ හැම රූම් එකකම AC කරගෙන අර විමල් වගේ තට්ටු 3 ගෙයක් හදන් BMW බෙන්ස් defender ටිටක් තියාගෙන බයෙන් ඉන්න ජිවිත නෙවෙයි,
ලෝකේ වටේ මැරෙන්න ඉස්සෙල්ල tours ගිහිල්ලා . ලොකු හෝටල් වල ඉඳලා , business class නිතරම ෆ්ළ්ය් කරලා තමන්ටම pvt jets තියාගෙන ඩොලර් මිලියන ගණන් apartments , ගෙවල් ලෝකේ වටේ තියාගෙන ඉන්න එක.
සංවාදයට විවුර්තයි.