සල්ලි තියෙන අයට කරනවා. මම දන්න පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා, පොරට පොඩි හෝටල් වගයක් තියෙනවා. පොර message දැම්මොත් reply එනවා. පොර බඩු සීන් එකේ නැහැ. හැබැයි උදවු කරනවා ඔය නිළි, නළු බටිට්ට උගේ හොටෙල් ෆ්‍රී දීලා. පොර කියන්නේ එකෙන් ඌට හොඳ publicity එකක් ලැබෙනවාලු උගෙන් යන ගානට වඩා.
අරුන් insta පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඒ සතියේ 10 ගුණයකින් වගේ කෝල් එනවලු.
සැරයක් උගේ හෝටල් එකේ දවස් දෙකක් ජනප්‍රිය කපල් 3 ක් ඉදලා කවුරුත් දන්න කියන. හෙන සල්ලි කර නාකි සෙට් එකක් ඇවිත් ඔක්කොම රූම් book කර ගෙන අරුන් දිහා බල බල විහිළු කර කර ඉඳලා.
ඒ හින්දා උන්ට වාසි අයට අනිවාර්යෙන් reply දානවා. ගොඩක් වෙලාවට උන්ගේ social ප්‍රොෆයිල් එක maintain කරන බුවා තමා ඔක්කොම හොයල බලලා වාසි අත්තක් නම් reply දාන්නේ. නැතුව බහුතරය ඕවා hadle කරන්න, ලස්සනට ලියන්න, නියම ෆොටෝ ඒක නියම වෙලාවට piblish කරන්න දන්නේ නැහැ