අබුඩාබි වල SSE විදිහට ගිහින් වැඩ කරන්න ලංකාවේ මුදලින් මාසෙට ලක්ෂ 6ක් ඇති ද? 🤔 මට Recruiter කෙනෙක් JD එකක් එවලා තියෙනවා 💼

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    18,598
    25,406
    113
    මැදමහනුවර
    මට වට්ස්ඇප් එකේ recruiters කෙනෙක් JD එකක් එවලා තියනවා senior frontend developer විදිහට අබුඩාබි වලට. accomodation, food දෙන්නෙ නෑ කියලා තිබ්බ නිසා, මං ඩිනාර් විසිදාහක් ඉල්ලුවා මාසෙකට. එහෙම කිව්වම කියනවා වැඩිලු reasonable ගානක් කියන්නලු. මන් එතකොට කිව්වා food and accomodation දෙන්නැති කතාව. එතකොට කියනවා "exceeding the budget"ලු. එතකොට මන් කිව්වා එහෙනම් ඔයාලා කියන reasonable range එක කියන්න කියලා. අද උදේ මැසේජ් කරලා තියනවා "ඔයාගෙ එක්ස්පීරියන්ස් හැටියට ලංකාවේ මුදලින් ලක්ෂ හයක් (2024 ජනවාරි හැටියට 6800AED) දෙන්න පුළුවන්" ලු.

    මොකද බං මේකට කරන්නෙ දැන්? ලංකාවේ මුදලින් ලක්ෂ හයක් ඇතිවෙයිද එහෙ ගිහින් කාලා ඇඳලා තව ඉතුරුත් කරලා ජොබත් කරගෙන ජීවත් වෙන්න?


    Consultancy fee කියලා අතින් ලක්ෂෙකුත් ගෙවාගෙන තමා යන්න වෙන්නෙ. හැබැයි එහෙ ගියාම වැකේෂන් එකට මෙහෙ එන්න ටිකට් හම්බෙනවා කියලා තියනවා.

    gTEr3ap.png


    5N02dD6.png

    2CLiT5J.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,659
    68,355
    113
    සල්ලි නන් ඇති වෙයිද දන්නේ නෑ. ඒ උනාට උබට යන්න පොඩි හරි කැමැත්තක් තියෙනවා නන් ඕකට යන්න. අවුරුද්දක් වගේ ගියාම ආයේ හොඳ එකකට ඔය වගේ තුනක් විතර ඉල්ලලා යන්න පුළුවන් වෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,171
    19,644
    113
    40
    උබ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගනින් බන්
    ඔය මැසේජ් දාලා තියෙන්නෙ කෙල්ලෙක් කියලානම් කියන්න එපා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,598
    25,406
    113
    මැදමහනුවර
    උබ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගනින් බන්
    ඔය මැසේජ් දාලා තියෙන්නෙ කෙල්ලෙක් කියලානම් කියන්න එපා
    ඒවා වෙනයි මේවා වෙනයි ගොබ්බයො. අනුන්ගේ profile pictures දාගෙන නටන එකට කියන්නේ multiple personality disorder කියලා. වහාම ගිහින් බේත් ගනින්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    261
    374
    63
    Can survive, and might have some little bit of fun, with accomandation nam oya hodai

    Kohomath indian aya nisa under 10 thamai first land karana kenekta me tike yanne, hodama de yanna. gihin 1 - 2 year walin maru wenna. RP eka wadunata passe opportunuties wadi, LKR walata convert karala value eka hithanawata wada benifits thiyenawa hariyata manage karagattoth, mama mulin giye 3000 (wena middle east rataka, ethakota convertion eka 1 - 49) :)

    anika Migration walata lesi ehe idan apply karana eka.

    Mokekda ban eka, Recruit karanne wena ratakata, candidate gen ahanne lkr kiyak onada kiyala..
    Headhunters la dan godak ehema thamai, even we do the same
    ------ Post added on Jan 20, 2024 at 8:45 AM

    Habai msg wala hatiyata nam podi toxic vide ekak enawa, ara might loose the opportunity magul kiyanne. anika 100000 illanne na usually. meka godak welawata mehe ekekge game ekak wenna puluwan. ehe land karala ehe contact eka attest karata passe gewana deyak gewanna. mehe moka gahala giyath Visa ekata dena contract eke labour unath dala denna puluwan. ethakota compensation ehema ganna giyama iraganna wenawa.

    one ekekta offer ekak gahala ewanna puluwan, gihin RP wadinakam sure naha. Mehe, europe walata wada middleeast wada wena widiya tikak wenas

    Mehen yana visa contract eka valid naha, RP eka gahaddi ehe PRO la bula kelinawa Visa quota nathi unoth.


    Hodama de company eka reveal karala nam, eke hr ekata direct mail ekak danna.
    ------ Post added on Jan 20, 2024 at 8:47 AM
     
    Last edited:

    besteye

    Well-known member
  • Nov 18, 2015
    811
    255
    63
    Na machan uba yaman.. gihin 1 year withara work karapan. ita passe ubata mea ratawal apply karanna puluwan..

    Poland 🇵🇱
    (unskilled workers)
    * Malta 🇲🇹
    (unskilled workers)
    * Czech Republic 🇨🇿
    (unskilled workers)
    * Canada 🇨🇦
    (unskilled workers)
    * Germany 🇩🇪
    (Job seekers)
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    261
    374
    63
    මොකද්ද ඒ කතාව labour දාලා දුන්නම කොහොමද පඩි ගන්න අමාරු වෙන්නේ?
    Middleeast companies walata Visa Quotas thiyenawa, ewa wadi wena tharamata un gov gevanna one and thawa issue thiyenawa

    For example ABC Company eka karanne IT nam unta

    Project Manager x 1
    Developer x 2
    Office Manager x 1
    Cleaner x 1
    Driver x 1

    wage visa set wenne, dan oyata Visa gahaddi, oyage suitable visa eka fill nam godak un aluthen apply karanne na, thiyena ekakata gahanawa, example cleaner visa

    ehema unama, contract eka gahanne ee widiyata, oya tika weddi oya wada patan aran, apahu ennath ba ithin sign karanawa dena ekakata, godak welawata oyata porondu wechcha padiya genawaawa awulak nathuwa.

    habai visa category anuwa issues thiyenawa, labour wage awoth samahara rata wala NOC nathuwa ratin pita yanna ba, drivers license ganna ba, gewal rent karanna ba etc.

    anika oya mokak hari awulak wela labour court giyoth, ee adala visa category ekata adala compensation eka thamai labenne. anika contract iwara wela eddi gratuity eka hadanneth samaharu oya widiyata.

    We have a running business in a middle east county, even we follow this practice. habai api salary awul thiyala naha, welawata genawana, one karana NOC ehema welawata denawa. eeth hamoma ehema karai kiyala hithanna amarui.

    Recruiters la mona baila gahuwath, direct company ekath ekka katha kaloth aththa thathwe danaganna puluwan
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    150
    89
    28
    Poddak hoyala balala yanna. Gaana nam aththatama madi. Normal on site project walata ehe minimum 10k wath set wenawa. Wade thiyenne kohe hari dura kanthareka aluthen hadana city ekakata genihin dammoth katta kagena contract eka iwara wenakan wada karanna wenawa ekai
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,335
    3,289
    113
    Office eke nida Ganin, etakota athi wei

    Yako apartments patta Ganna, shared ekak unat 1yr rent eka kalind denna one