අම්මගෙ Varilux® කණ්නාඩිය මේකෙ රෙජිස්ටර් කරන්න බෑනෙ. PID No එක වැරදියි කියනව

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,636
    406
    83
    Hole
    ඕක පොඩි කඩේකින් උබට හදාගන්න තිබ්බා හොඳම එව්වා දාලා විසිපහකට. මම මගේ ග්ලාස් දෙක හදා ගත්තේ 12500 කට ගිය අවුරුද්දේ. පරණ දෙකට ඉක්මනට කාච දෙකක් දාගන්න ඕනේ photosensitive වාහානේ යද්දි දාන්න.
    ow ban dan matath aparde kiyala hithenawa.. me Transition Gen 8 eke lens eke FOG ID ekak enawalu..mama gatta jathiye.ehema ekak naa.mage eka nedakin

    https://maps.app.goo.gl/cnCzkhaTw5Z8xbFp8

    Google Review ටිකක් දාපල්ලකො ඉංග්‍රීසියෙන්

    කුනුහරුප කියල බනින්නෙ නැතුව, වැදගත් විදියට

    ඔය විදියට කොච්චර මිනිස්සුන්ව ගසා කනව ඇතිද?
    damu okkoma ekka..meka hariyata hoyagannakan idapan..eta passe elakiri eke ookkoma ekkama damu
    ------ Post added on Aug 2, 2024 at 7:29 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    633
    508
    93
    bump. kannadi kiyanne kohometh wiyadan karana salli walata watinne nathi deyak, specially frame eka, raththaran walin hadalada bn ochchara ganan, karima kenthiy eka mathak weddith

    https://maps.app.goo.gl/cnCzkhaTw5Z8xbFp8

    Google Review ටිකක් දාපල්ලකො ඉංග්‍රීසියෙන්

    කුනුහරුප කියල බනින්නෙ නැතුව, වැදගත් විදියට

    ඔය විදියට කොච්චර මිනිස්සුන්ව ගසා කනව ඇතිද?
    uba review baluwa nan dakinawa 5years ago ekek dala thiyenawa fake ewa denawa kiyala mun, aye amuthuwen balanna deyak na okath fake thama
    ------ Post added on Aug 2, 2024 at 8:39 PM
     
    • Like
    • Sad
    Reactions: vito and AnuradhaRa

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,636
    406
    83
    Hole
    bump. kannadi kiyanne kohometh wiyadan karana salli walata watinne nathi deyak, specially frame eka, raththaran walin hadalada bn ochchara ganan, karima kenthiy eka mathak weddith


    uba review baluwa nan dakinawa 5years ago ekek dala thiyenawa fake ewa denawa kiyala mun, aye amuthuwen balanna deyak na okath fake thama
    ------ Post added on Aug 2, 2024 at 8:39 PM
    hari.api confirm karagena pariboigka adikariuayta complain karamu..
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,858
    3,385
    113
    සීන් එක ඇත්ත නම් PM එකක් දාපන්. ගේමක් ඇදල දෙන්නම් උබට කෝල් එකක් වත් ගන්න වෙන්නෙ නැති වෙන්න. ඇස් වලටත් වංචා කරන උන් තියන්න හොදනෑ. හරියට සෙට් උනොත් රිෆන්ඩ් එකක් හරි අරන් දෙන්නම් කියපන්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,286
    11,346
    113
    Another fake shit from Vision care

    කෙල්ල මැනේජර්ගෙ නම්බර් එක දුන්න
    කට සැර එකෙක් නැද්ද කෝල් එකක් දීල අහන්න
    ස්කර්වියට කියමුද 😅
    @charith84 මෙන්න ඕකට හරියනම එකා
    ------ Post added on Aug 3, 2024 at 5:22 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,510
    1
    33,774
    113
    Sir,
    You have purchased a Varilux Comfort Max with a branded Crizal Easy Pro.
    This is a receipt issues from Vision Care and I do herewith confirm Vision Care buys lenses from Essilor and this is a genuine product.

    Essilor site එක අපේ.. මම හිතන්නේ දැනටමත් ඔයාට ඒගොල්ලෝ ඒක inform කරලා තියෙන්නේ.
    Essilor එකේ system migration එකක් සහ web site migration එකක් යනවා..
    එතනදි මේ details තාම integrate වෙලා නෑ..
    ඒක එක එක phases වලින් වෙන්නේ..
    ලංකාව migrate වෙන්නේ සැප්තැම්බර් මාසේ ඉඳ

    ---Manger Sales & Marketing for Essilor Lanka Pvt Ltd.
     
    • Haha
    Reactions: Heshan Daminda

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,636
    406
    83
    Hole
    සීන් එක ඇත්ත නම් PM එකක් දාපන්. ගේමක් ඇදල දෙන්නම් උබට කෝල් එකක් වත් ගන්න වෙන්නෙ නැති වෙන්න. ඇස් වලටත් වංචා කරන උන් තියන්න හොදනෑ. හරියට සෙට් උනොත් රිෆන්ඩ් එකක් හරි අරන් දෙන්නම් කියපන්
    machan apita confim karganna one after sales walin me lense original essilor lens kiyana eka verify karganne khamada kiyana process eka danagannaa
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,008
    713
    113
    https://elakiri.com/threads/vision-care-එකෙන්-spectacles-ගන්නකොට-පරිස්සමින්.2030528/

    මුලු දවසම වගේ කිරියෙ ඉන්න අනුරාධ , මේ thread එක දැක්කෙ නෑ ද ?
     
    • Wow
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,497
    1
    83,472
    113
    32
    Kalutara
    Sir,
    You have purchased a Varilux Comfort Max with a branded Crizal Easy Pro.
    This is a receipt issues from Vision Care and I do herewith confirm Vision Care buys lenses from Essilor and this is a genuine product.

    Essilor site එක අපේ.. මම හිතන්නේ දැනටමත් ඔයාට ඒගොල්ලෝ ඒක inform කරලා තියෙන්නේ.
    Essilor එකේ system migration එකක් සහ web site migration එකක් යනවා..
    එතනදි මේ details තාම integrate වෙලා නෑ..
    ඒක එක එක phases වලින් වෙන්නේ..
    ලංකාව migrate වෙන්නේ සැප්තැම්බර් මාසේ ඉඳ

    ---Manger Sales & Marketing for Essilor Lanka Pvt Ltd.
    අපාරදේ උඹට සැප්තැම්බර් වලින් පස්සේ ගන්න තිබ්බේ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,858
    3,385
    113
    Sir,
    You have purchased a Varilux Comfort Max with a branded Crizal Easy Pro.
    This is a receipt issues from Vision Care and I do herewith confirm Vision Care buys lenses from Essilor and this is a genuine product.

    Essilor site එක අපේ.. මම හිතන්නේ දැනටමත් ඔයාට ඒගොල්ලෝ ඒක inform කරලා තියෙන්නේ.
    Essilor එකේ system migration එකක් සහ web site migration එකක් යනවා..
    එතනදි මේ details තාම integrate වෙලා නෑ..
    ඒක එක එක phases වලින් වෙන්නේ..
    ලංකාව migrate වෙන්නේ සැප්තැම්බර් මාසේ ඉඳ

    ---Manger Sales & Marketing for Essilor Lanka Pvt Ltd.
    ඔරිජිනල් මේල් එක පෙන්නපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,870
    2
    44,231
    113
    • Like
    Reactions: patiencefox