උන්ගෙ ගෙවල් වලට ගිහින් අඬ අඬ, Social media පුරාවට, Tv වල කොච්චර දේවල් දැම්මත්, අහින්සක මිනිස්සු පාරවල් වල, පෝලිම් වල තව කොච්චර මැරිල වැටුනත්, අසංවේදී නායකයො ඉන්නෙ කියල උන් ඔප්පු කරයි නැවත නැවතත්....