අම්මා වෙනුවෙන් උදව්වක්...!

Nov 20, 2012
1,467
476
0
උඩටම බම්ප් වේවා...... උදවුවක් කල හැක්කෙකුට ත්‍රෙඩ් එක පෙනේවා..... :yes::yes::yes:
 

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    558
    113
    bump!....
    Ammata ikmanatama saneepa wenna kiyala prarthana karanawa. umba bandarawelada machan?
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    319
    83
    UK -Uswetakeiyawa
    හැමදේම හොද විදියට වෙනන කියල ප්‍රර්ථනා කරනව, ඉක්මනින සුව වෙයි :)

    bump
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Maharagama Cancer hospital eken beluwe nethda? Any way wish your mother fast recovery. If you need a small help to buy the medicine just inbox a message.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    157
    63
    Some Where in PLANET
    මගේ අම්මත් දවස ගානේ ඔහොම බෙහෙතක් ගත්ත මචන් ... 20 000 ගානක් තම එකත් ....

    මෙහෙනම් නොර්මල් pharmacy නවල තිබ්බ ... උඹට ඕනි 22500 ට අඩුවෙන්ද නැත්තම් ඒ ගානට තියන තැනක් ද ...මන් හෙට අනිද්දට කියන්නම් තාත්ත දන්නවා ඇති ගත්ත තැන ...

    උඹට සෙට් උනේ නට්ටම් තම තැනක් මට PM එකක් දාපන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,297
    13,795
    113
    මෙහෙමයි අන්තර්ජාලයෙන් ඇනවුම් කරනවා නම් ප්‍රවේශමෙන්. මොකද බොරු බෙහෙත් තියනවා. කිසිම ඕෂධිය වටිනාකමකින් තොර බොරු බෙහෙත්.

    ලංකාවේ වගේ නොවෙයි prescription නැතුව විදේශීය රටවල බෙහෙත් දෙන්නේ නැහැ. එක නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
    :yes::yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    479
    83
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචං