අම්මා සදකි කියන එක පට්ට අවුල් - චාන්‍යා හේරත්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    19,469
    1
    32,567
    113
    චූවගෙ රෑෂ් එකේ
    🥴
    මුගේ ගොන් ලොජික් එක අනුව කිසි සින්දුවක් කියන්න බෑ .
    ආදරේ ගැන කියන්නත් බෑ . නොකිය ඉන්න තරමට නේ වටින්නේ.
    නෑ ඇත්තට මේ කතාව විචක්ෂණව බැලුවම කියන කතාව ඇත්ත බන්. කාට වුණත් අදාළයි. මට වුණත් මම තාත්ත කෙනෙක් වුණත් මටත් අදාළයි. දෙමවුපියන්ට කියන්න බෑ අපි වයසට ගියහම අපිට සලකපන් කියල. එහෙම කියන්න අයිතියක් නෑ. අනික මම උබට මේව කරල තියෙනවා මේව අරන් දීල තියෙනවා. ඒ කතා කියන්නත් බෑ. මේක one way ආදරයක්. කිසිම දෙයක් in return බලාපොරොත්තුවෙන් නෙමෙයි දෙමව්පියො කරන්න ඕන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,281
    113,496
    113
    එකමත් එක රටක
    නෑ ඇත්තට මේ කතාව විචක්ෂණව බැලුවම කියන කතාව ඇත්ත බන්. කාට වුණත් අදාළයි. මට වුණත් මම තාත්ත කෙනෙක් වුණත් මටත් අදාළයි. දෙමවුපියන්ට කියන්න බෑ අපි වයසට ගියහම අපිට සලකපන් කියල. එහෙම කියන්න අයිතියක් නෑ. අනික මම උබට මේව කරල තියෙනවා මේව අරන් දීල තියෙනවා. ඒ කතා කියන්නත් බෑ. මේක one way ආදරයක්. කිසිම දෙයක් in return බලාපොරොත්තුවෙන් නෙමෙයි දෙමව්පියො කරන්න ඕන.
    සින්දු ලියන්නේ මිනිස්සුන්ගේ හැගීම් මිසක් ආදර්ශයක් දෙන්න නෙවෙයි.
    මුගේ විදියට කිසි හැගීමක් ප්‍රකාශ නොකරන තාක් ඒක වටිනවා. සින්දු එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,953
    27,710
    113
    ඔව් බං.

    එකෙ ඔය ගැනි කියන විදිහෙ මගුලක් නැ. ඇත්තටම එකෙ තාත්ත කියන්නෙ අම්මට වගෙ ම මටත් සලකපල්ල කියල.

    "අම්මවරුන් පමණද මතු බුදු වන්නේ"

    මෙ හුට්ටියට ට්‍රැක්.


    ගොඩක් ටොෂික් ෆෙමිනිස්ට් ලගේ තාත්තල පට්ට අවුල් බං.
    ------ Post added on Mar 2, 2024 at 10:44 AM
    ඔව් ඔව්.

    මං අදහස් කරෙ තාත්තලට අම්මලට තරන් අවදානයක් ලැබෙන්නෙ නැ කියන එක තමා සින්දුවෙන් කියන්නෙ.

    මෙ හුට්ටි කියන්නෙ වෙන ම මගුලක්.

    Oka mama aasama sinduwak. Maara terumak tiyenawa mokada lokey taththala kochara kapa kireem kalath ammalata tama hamoma praise karanne.

    Mey huththita komath awadane tama ona. Okkotama kalin kata arala katha karanna kiyala dunnanam hari anith unge ada kuda hoyannatuwa.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    19,469
    1
    32,567
    113
    චූවගෙ රෑෂ් එකේ
    සින්දු ලියන්නේ මිනිස්සුන්ගේ හැගීම් මිසක් ආදර්ශයක් දෙන්න නෙවෙයි.
    මුගේ විදියට කිසි හැගීමක් ප්‍රකාශ නොකරන තාක් ඒක වටිනවා. සින්දු එපා.
    උබ හරි. ඒත් මම කිව්වෙ මූ කියන කතාව ප්‍රායෝගික සමාජයෙදි හරි කියල.
     
    • Haha
    Reactions: KrishanL89

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,056
    1,220
    113
    නෑ ඇත්තට මේ කතාව විචක්ෂණව බැලුවම කියන කතාව ඇත්ත බන්. කාට වුණත් අදාළයි. මට වුණත් මම තාත්ත කෙනෙක් වුණත් මටත් අදාළයි. දෙමවුපියන්ට කියන්න බෑ අපි වයසට ගියහම අපිට සලකපන් කියල. එහෙම කියන්න අයිතියක් නෑ. අනික මම උබට මේව කරල තියෙනවා මේව අරන් දීල තියෙනවා. ඒ කතා කියන්නත් බෑ. මේක one way ආදරයක්. කිසිම දෙයක් in return බලාපොරොත්තුවෙන් නෙමෙයි දෙමව්පියො කරන්න ඕන.

    ඕකෙ කියන්නෙ බන් කිසිම සැලකීමක් වත් බලාපොරොත්තුවක් ගැනවත් නෙවේ...ඔතන කියන්නෙ, අම්මටම නොදෙවෙනි ආදරයක් තිබිලිත් ඒක රෙකග්නයිස් වෙන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය අහන්නෙ ඔය සින්දුවෙන්..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,792
    1
    41,593
    113
    ඔව් බං.

    එකෙ ඔය ගැනි කියන විදිහෙ මගුලක් නැ. ඇත්තටම එකෙ තාත්ත කියන්නෙ අම්මට වගෙ ම මටත් සලකපල්ල කියල.

    "අම්මවරුන් පමණද මතු බුදු වන්නේ"

    මෙ හුට්ටියට ට්‍රැක්.


    ගොඩක් ටොෂික් ෆෙමිනිස්ට් ලගේ තාත්තල පට්ට අවුල් බං.
    ------ Post added on Mar 2, 2024 at 10:44 AM
    ඇත්ත බන්. මුන්ගෙ මේ බයිලා වලට වඩා සෑහෙන අර්ථයක් තියනව.

    පුතෙක් සාමාන්‍යයෙන් තාත්තට වඩා අම්මට ආදරෙයි. ඒක ජීව විද්‍යාත්මකවත් එහෙමයි, ලංකාවෙ පුරුෂ මූලික සමාජය, ආර්ථික තත්වය, ඔය ඔක්කොම නිසා ඒක එහෙමයි.

    තාත්තගෙ හැබෑ වගකීම වෙන්නෙ අම්මගෙ comfort zone එකෙන් පුතාව ඈත් කරලා සමාජෙට හුරු කරන එක. එතකොට පුතා තාත්ත ගැන හිත් බිඳීම් එන එක සාමාන්‍යයි.

    මාලනී ජයරත්නම ඔක ලියල තියන එකෙන් ඒක ඔප්පු කරලම තියනව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,199
    69,686
    113
    මෙ ගැනි තාත්ත නැතුව හැදුන ගැනියෙක් නෙද? එකයි ඔය ඇරියස් එක.
    මම හිතන්නේ දැන් එයා මුන දෙන situation එක අනුව ආපු තරහක් ඔය.
     
    • Like
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    19,469
    1
    32,567
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඕකෙ කියන්නෙ බන් කිසිම සැලකීමක් වත් බලාපොරොත්තුවක් ගැනවත් නෙවේ...ඔතන කියන්නෙ, අම්මටම නොදෙවෙනි ආදරයක් තිබිලිත් ඒක රෙකග්නයිස් වෙන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය අහන්නෙ ඔය සින්දුවෙන්..
    "එහෙනං අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී" කියල comparison එකක් මතු කරන්න ඔට්ටු නෑ.:unsure: (මම මේ ආතල් එකට බන් කිව්වෙ. මේව සාහිත්‍යානුකූලව හිතනව මිසක් තාර්කිකව හිතන්න නරකයි. ඩිලාන් කියන්නෙත් ඒ ටිකම තමයි. ඌ හරි.)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,056
    1,220
    113
    "එහෙනං අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී" කියල comparison එකක් මතු කරන්න ඔට්ටු නෑ.:unsure: (මම මේ ආතල් එකට බන් කිව්වෙ. මේව සාහිත්‍යානුකූලව හිතනව මිසක් තාර්කිකව හිතන්න නරකයි. ඩිලාන් කියන්නෙත් ඒ ටිකම තමයි. ඌ හරි.)

    ඒකෙන් කියන්නෙ, කෙනෙක් අනෙකට වැඩය උසස් කියල නෙවේ...උබේ ලෝකෙ හිරයි සදයි අපි දෙන්න කියල..

    "ඒ ඉර හඳින් නුබේ ලෝකය එලිය වුනී"


    එතන කියවෙන්නෙ නැ උබෙ ලෝකය ඉරෙන් විතරක් එලිය උනා කියල...
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    319
    83
    UK -Uswetakeiyawa
    🥴
    මුගේ ගොන් ලොජික් එක අනුව කිසි සින්දුවක් කියන්න බෑ .
    ආදරේ ගැන කියන්නත් බෑ . නොකිය ඉන්න තරමට නේ වටින්නේ.
    oka hena parana kathawak bn, mama kalin ahala tiyenawa. source hoyagana dannamko.
    meki me eki kiwa wage kiwata oka mokakhari ITN program ekaka giye

    ** ah, dammika bandara ekka wichara seen ekaka ahuwe

     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,610
    5,617
    113
    මේකිගේ ලමයවත් මේකිට නෙමේ හස්බන්ඩ් ට බාර දිලා තියෙන්නේ උසාවියෙන් එච්ච්රට ආදර්ශමත් කාන්තාවක් නිසා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    4,568
    4,368
    113
    Arituza
    මේකිගෙ වෙඩින් එක දවසෙ මේකිගේ මනාලයාගේ කලිසම පුක පැත්තෙන් ඉරුණා දෙකට ඌ අම්මලා තාත්තලාට වදින්න යද්දී🤣 නාමල් බාලචන්ද්‍ර එකෙන්ද කොහෙද ලක්ෂ ගාණක් දීලා මහගෙන තිබ්බේ🤣 කලිසමත් ඉරුණා වගේම කසාදෙත් හැදී ගෑවිලා ගියා 🤣

    ගෝටා එක්ක තේ බීලා පුක දීගෙන ගිය හුත්තී ට ගිය අවුරුද්දේ මතක් කරලා ඇහුවා කොහොමද ගෝඨාගේ කෝපි රහද කියලා🤣 උබලට වුණ වැඩේ මයි වුණේ මාවත් බ්ලොක් කරලා🤣
    uber copywrite kenkd blpnko writing patta ahh ..


    meh eka neme viyali kalape moda heththa allgnnna hoda Hooks tikk diyanko sinhala fb page wala reach naggagnna
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,352
    1
    55,980
    113
    Kaduwela
    uber copywrite kenkd blpnko writing patta ahh ..


    meh eka neme viyali kalape moda heththa allgnnna hoda Hooks tikk diyanko sinhala fb page wala reach naggagnna
    වියලි කලාපේ එවුන්ව ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් ටික්ටොක් එකෙන්. ෆේස්බුක් එකෙනුත් කරපන්.
    අලුතෙන් එන සින්දු, මියුසික් එකට යූස් කරලා මොකක් හරි නෙගටිව් වචන දෙක තුනක් දාපන්.
    පොසිටිව් ඒවත් දාපන්. තව ඔය රුවන්වැලි සෑය, අභයගිරි වල ෆොටො එක්ක දාපන් මොකක් හරි බුඩිසම් වලින් අහුල ගත්ත හෑල්ලක්. හැම පෝයකටම දාපන් සුභ වෙසක් පෝයක් කියලා. හෑශ්ටැග්ස් ලොකේශන්ස් දාපම් ස්ටොරි දාපන් ඩේලි. ලෝ අයිකිව් පොන්නයෝ පෝලිමේ මේවා ශෙයාර් කරන්නේ. බස් පිස්සොන්ව, ඩියො පිස්සොන්ව, සුනාමි මැශින් පිස්සොන්ව ටාගට් කරපන්. තව පල්ලෙහා විදියෙ අඩුකුලේ ක්‍රින්ජ් පෝස්ට්ස් දාපාන්. පුලුවන් තරම් ලෝවර් ක්ලාස් එකේ එවුන්ව ටාගට් කරපන්. ඕකුන් බලන කතාවල ඉන්න නලු නිලියොන්ගේ ෆොටොස් එක්ක වදන් පෝස්ට් හදපන්. නලු නිලියන්ට, ඇට බෝල ගහන එවුන්ට බර්ත්ඩේ විශ් කරපන්. පොලිටිකල් පෝස්ට් එකක්වත් දාන්න එපා අඩුගානේ ලයික්ස් ලක්ශෙ පනිනකන්. තව අඩුකුලේ එවුන් රින්ගන ඉතාලි, කොරියන්, ජපන් රටවල් වල ෆොටො එක්ක, එයාපොර්ට් එක්ක, පාස්පොර්ට් එක්ක හෑල්ලක් දාපන් "දවසක මං දිනනවමයි" කියලා. තව ආමි වල එවුන්ගෙ කැමා කිට් එකත් එක්ක වදන් ෆොටෝ දාපන්. පල්ලෙහා විදියෙ අඩු කුලේ ක්‍රින්ජ් පෝස්ට් දාපන්. ඕවාගෙන් තමයි අඩුකුලේ හාවො ටික ගෙන්න ගන්න පුලුවන්.

    "හිස් පොකට් ඉස්සරහ ආදරෙත් පදිරි බං"
    "එයාට හොද කෙනෙක් ලැබෙන්න කියලා මං පැත්තකට වුනා"
    "මහ රෑ වෙනකන් අඩපු තරම් දන්නේ මගේ ඇස් දෙක විතරයි"
    "හිතුවේ නෑ එයා ඒ තරම් වෙනස් වෙයි කියලා"
    "ජීවිතේ සුන්දරම කාලේ තනිකමෙන් ඉන්න හරිම අමාරුයි"
    "තාම මතකයි ඔය පපුවට තුරුල් වෙලා හරි ආදරෙන් හිටපු හැටි"
    "දන්නවද මැණික, ඔයාට මං තරම් මේ ලෝකේ වෙන කවුරුවත් ආදරේ නැති බව"
    "සිගරට් දුමටත් වයිර කරපු මං දැන් ගහන්නේ බී ඩී මැණික"
    "මං මැරුනම මෝචරියෙදි මගේ හදවත අරගෙන බලන්න. හදවතේ හිටියේ ඔයා විතරයි කියල දකියි"
    "ගමේ ලස්සනම ලේලි වෙන කෙනෙක් අරගෙන ගියා අම්මේ"
    "අපි ගහන ගේම දන්නේ අපේ හිත් විතරයි මචං"
    "අපි අපේම වෙන දවස වැඩි ඈතක නෑ මගේ පණ"
    "සැමියෙක් වුනාම දැනගන්න ඕනි බිරිද රණ්ඩු කරන්නේ ආදරේට කියලා"
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,168
    17,246
    113
    මේ වගේ track උන්ව ගෙන්නනවා කියන්නේ ඉතින් රටේ තත්වේ හිතා ගන්න පුළුවන් 🤮. නෙත් එකට පිස්සු ද දන්නේ නෑ.


    ඔය සින්දුව ලියලා තියෙන්නේ T.M. ජයරත්නගේ wife නේ. මේ මහ ලොකුවට කිව්වට ඒකවත් දන්නේ නැතුව තමයි මෙතන කතාව. සාමාන්‍යයෙන් ගොඩක් පවුල්වල දුවලට තාත්තලගෙ කැපකිරීම මාරම ලොකු දෙයක්. ඕක ඉතින් හැටියක්. අර කතාවටත් කියන්නේ දුවල වැඩියෙන් ආදරේ තාත්තාට කියලා. ඔන්න ඔය හින්දා වෙන්න ඇති මේ සින්දුව ලියන්න ඇත්තේ.

    Track කියන්නේ හොඳටම track. සන්නස්ගලත් ඔය වගේම මඟුලක් ගැන කිව්වා. සන්නස්ගලට නම් ගැලපෙන දායකසභාවක්.