හනේ ඉතින්. අමුතුවෙන් කරන්න වෙනසක් නෑ බං. කොච්චර නැටුවත් දැනටමත් මම රාජපක්ෂලාව ගෙදර යවලා තියෙන්නෙ. Term එක ඉවර වෙනකල් ඉඳලා චුත වෙලා යන්ඩයි තියෙන්නෙ තව. Lame duck කියන්නෙ නිකන් නෙවෙයි.
මතක අැති ඔයාට සෑර්ට තිබුණ තැන. 2019 විතරක් නෙවෙයි 21 මුල වෙනකල්ම. එයා අපි තමයි හොඳටම කරේ කිව්වාම හැමෝම එ්ක පිළිගත්තා බං. මේ මනුස්සයා කියන්නෙ අැත්ත, අපි මේ මනුස්සයාට සප් එක දෙන්න ඕන කියල මතයක් රටේ කාටත් තිබුණා. එ් හොඳටම කරපු කතාව running joke එකක් වුණේ පස්සෙ. අාපහු මතක් කරලා බලහන් turning point එක කොහෙද තියලා.
එයාට හම්බ වුණ hand එක overplay කරන්න සලස්වලා, අදාළම නැති කාබනික බිජ්ජක් අැඟේ ගහලා කූරියා ගස්සපු හැටි අායෙත් මතක කරලා බලහන්. සිංහයා කැණහිලා කරා ලස්සනට. කෙලින්ම ගේම දුන්නෙ පොරගෙ සිංහල, දරිද්‍ර දේශපාලන base එකට. One stroke අායෙ ඉතින් දේශපාලන ජීවිතේම ඉවරයි.
තාමත් එයා trust කරන බුවෙක් ඉන්නවා. (කාබනික සංග්‍රාමයෙ කප්පිත්තෙක්) එයා true colors පෙන්නපු දාට උඹලටත් වෙන්නෙ අර නාගා විශ්වාස කරපු උන්ට වෙච්ච ටිකම තමයි. කවුද කියලා guess කරන්න චාන්ස් එකක් දෙන්නම්.
මෙහෙම කිව්වාම ඔය වැඩ, මේ thread, සිංදු හරි යන් නෑ කියල බොලාටත් හිතෙයි. හැබැයි මතක තියා ගනින් ඔහොමම එකම stencil එකේ කුරුවල් වෙච්ච දේශපාලන හරක් ටිකක් හිටියා අැමරිකාවෙත්. අලුත් ගේමක් ගහලා ට්‍රම්ප් ජනාධිපති වෙනකල්ම උන් ට්‍රම්ප්ට දේශපාලනය කරන්න උගන්න උගන්න හිටියා. පස්සෙ අඬන්න ගත්තා.
අවුලක් නෑ, සතුටින් හිටපං ඔය තියෙන කාලෙ. ඊට පස්සෙ හොරාකාපු දෙයක් අරගෙන පවුලටම exile වෙන්නයි තියෙන්නෙ.
P. S. උඹ කවුද කියලා මම දන් නැහැ, එකෙක්ටවත් තමන්ගෙ නමෙන් එන්න කොන්දක් නැහැනෙ. හැබැයි උඹ අැත්තටම කනෙක්ටඩ් පොරක් නම් සෑර්ටම කියලා බලහන් මම මේ කියපු ටික. දාර ලණුවක් කෑවා නේද කියලා එතකොට එයාටම පත්තු වෙයි. උඹටත් කියයි.