අම්මෝ උක් කවන අපේ විරුවා 😅 New Artist ඉන්ද්‍රජිත් කාරයාගේ අවසන් දින කිහිපය හද බැතියෙන් සමරමු 🤣🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    2,632
    4,170
    113
    30
    Moratuwa
    www.facebook.com
    roar eke journalist
    supun bhagya gen ahuwa indrajith kiyla kenek ge namak wath danne na kiwwa. pissek wenna athi kiyla kiwwa :lol:

    ps: passe ube uda post eka dakke eka aththa kiyala therenawa. ela great work
    අැච්චො බැච්චොන්ගෙන් නෙවෙයි බං, අහපං ලොකු එවුන්ගෙන්. මුස්තාෆා, නිශාන්, රොයෙල්, අනුක්ෂි වගේ. මමත් සුපුන් කියලා එකෙක් දන් නැහැ. පස්සෙ එන්න අැති. උටත් කියහන් ලොකු ලොක්කන්ගෙන් අහලා කම්පැණියෙ history එක ඉගෙන ගන්න කියලා. නමවත් දන්නැති එකාගෙ නම articles, videos වල තියෙන්නෙ අැයි කියලත් අහල බලපන්. 😂
     
    • Like
    Reactions: King_cobra

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,286
    16,732
    113
    Malabe
    අවුරුදු 17ක් වත් නැ වගේ , ගේ මුල්ලට වෙලා බයිල කියෝනව, හරියට ඉගෙන ගනින් බන් , ..o/l ෆේල් වගේ නම් ඔන තරන් තාක්ශනික පුහුණුව දෙන තැන් තියෙනව ඒකකට ගිහින් ඉගෙන ගනින්, පස්සෙ පුලුවන් දේශ්පාලනය වෙනස් කරන්ඩ...
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    2,632
    4,170
    113
    30
    Moratuwa
    www.facebook.com
    අවුරුදු 17ක් වත් නැ වගේ , ගේ මුල්ලට වෙලා බයිල කියෝනව, හරියට ඉගෙන ගනින් බන් , ..o/l ෆේල් වගේ නම් ඔන තරන් තාක්ශනික පුහුණුව දෙන තැන් තියෙනව ඒකකට ගිහින් ඉගෙන ගනින්, පස්සෙ පුලුවන් දේශ්පාලනය වෙනස් කරන්ඩ...
    හනේ ඉතින්. අමුතුවෙන් කරන්න වෙනසක් නෑ බං. කොච්චර නැටුවත් දැනටමත් මම රාජපක්ෂලාව ගෙදර යවලා තියෙන්නෙ. Term එක ඉවර වෙනකල් ඉඳලා චුත වෙලා යන්ඩයි තියෙන්නෙ තව. Lame duck කියන්නෙ නිකන් නෙවෙයි. 😂

    මතක අැති ඔයාට සෑර්ට තිබුණ තැන. 2019 විතරක් නෙවෙයි 21 මුල වෙනකල්ම. එයා අපි තමයි හොඳටම කරේ කිව්වාම හැමෝම එ්ක පිළිගත්තා බං. මේ මනුස්සයා කියන්නෙ අැත්ත, අපි මේ මනුස්සයාට සප් එක දෙන්න ඕන කියල මතයක් රටේ කාටත් තිබුණා. එ් හොඳටම කරපු කතාව running joke එකක් වුණේ පස්සෙ. අාපහු මතක් කරලා බලහන් turning point එක කොහෙද තියලා.

    එයාට හම්බ වුණ hand එක overplay කරන්න සලස්වලා, අදාළම නැති කාබනික බිජ්ජක් අැඟේ ගහලා කූරියා ගස්සපු හැටි අායෙත් මතක කරලා බලහන්. සිංහයා කැණහිලා කරා ලස්සනට. කෙලින්ම ගේම දුන්නෙ පොරගෙ සිංහල, දරිද්‍ර දේශපාලන base එකට. One stroke අායෙ ඉතින් දේශපාලන ජීවිතේම ඉවරයි.

    තාමත් එයා trust කරන බුවෙක් ඉන්නවා. (කාබනික සංග්‍රාමයෙ කප්පිත්තෙක්) එයා true colors පෙන්නපු දාට උඹලටත් වෙන්නෙ අර නාගා විශ්වාස කරපු උන්ට වෙච්ච ටිකම තමයි. කවුද කියලා guess කරන්න චාන්ස් එකක් දෙන්නම්. 😂

    මෙහෙම කිව්වාම ඔය වැඩ, මේ thread, සිංදු හරි යන් නෑ කියල බොලාටත් හිතෙයි. හැබැයි මතක තියා ගනින් ඔහොමම එකම stencil එකේ කුරුවල් වෙච්ච දේශපාලන හරක් ටිකක් හිටියා අැමරිකාවෙත්‍. අලුත් ගේමක් ගහලා ට්‍රම්ප් ජනාධිපති වෙනකල්ම උන් ට්‍රම්ප්ට දේශපාලනය කරන්න උගන්න උගන්න හිටියා. පස්සෙ අඬන්න ගත්තා.

    අවුලක් නෑ, සතුටින් හිටපං ඔය තියෙන කාලෙ. ඊට පස්සෙ හොරාකාපු දෙයක් අරගෙන පවුලටම exile වෙන්නයි තියෙන්නෙ. 🤣

    P. S. උඹ කවුද කියලා මම දන් නැහැ, එකෙක්ටවත් තමන්ගෙ නමෙන් එන්න කොන්දක් නැහැනෙ. හැබැයි උඹ අැත්තටම කනෙක්ටඩ් පොරක් නම් සෑර්ටම කියලා බලහන් මම මේ කියපු ටික. දාර ලණුවක් කෑවා නේද කියලා එතකොට එයාටම පත්තු වෙයි. උඹටත් කියයි. 🤣
     
    Last edited:

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    297
    382
    63

    කාබනික scene එකටනන් එකඟයි මචන්. සුපිරි ලනුවක් ඒක :yes:
     
    • Like
    Reactions: Indrajith Gamage

    • Haha
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    2,632
    4,170
    113
    30
    Moratuwa
    www.facebook.com
    අවුරුදු 17ක් වත් නැ වගේ , ගේ මුල්ලට වෙලා බයිල කියෝනව, හරියට ඉගෙන ගනින් බන් , ..o/l ෆේල් වගේ නම් ඔන තරන් තාක්ශනික පුහුණුව දෙන තැන් තියෙනව ඒකකට ගිහින් ඉගෙන ගනින්, පස්සෙ පුලුවන් දේශ්පාලනය වෙනස් කරන්ඩ...
    හානේ, කියපු දේ මොන තරම් ඇත්තද කියලා තේරිලා, යථාර්ථය බොක්කටම වැදිලා, උණ්ඩුක පුච්ඡය කූල් වෙලා ගියා නේද ඉරෝසාන්? අන්තිමට තැටිය හිර වෙලා රිපීට් වැටුණා. ගණන් ගන්න එපා, ජීවිතේම අනිත් පැත්ත යන සයිස් එකට Surprise වැඩි වුණාම ඔහොම වෙනවා. 🤣

    කාබනික scene එකටනන් එකඟයි මචන්. සුපිරි ලනුවක් ඒක :yes:
    අන්න ඒකයි. නමයි මූණයි දාගෙන වගකීමක් නැතිව මොනවත් කියන් නෑ ඉතින්. 😊
     
    • Like
    Reactions: webDevNinja

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    1,615
    684
    113
    @Indrajith Gamage
    😆🤣

    By the way, @kingsultan111 How's my voice? 😉😜🤣
    Your voice is more like Morgan Freeman mixed with Kamala Harris.

    On a side note, Gotabaya is a republican like you. He allowed Pompeo while Mahinda refused to let him in. He bragged about Trump's landslide victory on Twitter :D

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    %2Fmethode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2Fc43e04a0-6fb9-11ec-bd56-5d2f9cae1ae5.jpg
     
    Last edited:
    • Like
    Reactions: Indrajith Gamage

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    14,988
    4,068
    113
    Auckland
    හානේ, කියපු දේ මොන තරම් ඇත්තද කියලා තේරිලා, යථාර්ථය බොක්කටම වැදිලා, උණ්ඩුක පුච්ඡය කූල් වෙලා ගියා නේද ඉරෝසාන්? අන්තිමට තැටිය හිර වෙලා රිපීට් වැටුණා. ගණන් ගන්න එපා, ජීවිතේම අනිත් පැත්ත යන සයිස් එකට Surprise වැඩි වුණාම ඔහොම වෙනවා. 🤣

    අන්න ඒකයි. නමයි මූණයි දාගෙන වගකීමක් නැතිව මොනවත් කියන් නෑ ඉතින්. 😊
    ඇරොසෙන් එක්ක වාද කරන්න යන්න එපා බන්. උබටම කම්මැලි වෙලා නින්ද යයි. ඌ විමලයා වගේ එකම දේ කරවන්නෙ වචන මාරු කර කර. පට්ට බෝරින්.

    මම නම් කියන්නෙ උබ ජනලිස්ට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙයන්
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    2,632
    4,170
    113
    30
    Moratuwa
    www.facebook.com
    ඇරොසෙන් එක්ක වාද කරන්න යන්න එපා බන්. උබටම කම්මැලි වෙලා නින්ද යයි. ඌ විමලයා වගේ එකම දේ කරවන්නෙ වචන මාරු කර කර. පට්ට බෝරින්.

    මම නම් කියන්නෙ උබ ජනලිස්ට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙයන්
    වාදයක් නෙවෙයි බං, කියපු දේ දරුණු කමට පොර shock වුණා. කට පුක පියාගෙන ගියේ එ්කයි. නේද @erozan? 😂😂
     
    • Haha
    Reactions: Cypress