අම්මො අම්මො හිරු‌... හිරු නොනිල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිනවන සටනේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    7,727
    4,224
    113
    IMG_20211203_172659.jpg


    රෙනෝ ද සිල්වා සහ රාජපක්ෂ ‌වරු අතර දීගය අවසන්. රට වෙනුවෙන් රෙනෝ ගේ සහය ජවිපෙට
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,683
    8,073
    113
    සින්හල තේරෙන්නෙත් නෑ මේක කියවලා ඔලුවත් කැරකෙන ගමන් ජවිපෙට තියෙන සපෝට් එක මොකක්ද කියල කංපනා කරන මං. 🤔🤔🤔🤔
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    5,406
    8,067
    113
    විහිලු නෙවෙයි බන්.
    මාධ්‍යය ටික එකතු වෙලා හරි මේක ගොඩ දැම්මොත් හොදයි.
    නැත්තම් හිතපන්කෝ මේ නාකි සෙට් එක රට කනවනේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,503
    4,480
    113
    උන්ට ඕනේ උනේ දුමින්ද ගන්නනෙ.

    දැන් බලනව ඇත්තෙ තියෙන රැල්ලෙන් උන්ගෙ වීව්ස් වැඩිකරගන්න. කොච්චර බැන්නත් පක්ශ විපක්ශ හැම එකාම මුන්ගෙ වීඩිඕස් , නිව්ස්නේ ශෙඅර් කරන්නෙ . සිරස දෙරණ එහෙම අඩුයිනෙ. මේ මුන් අනුරට හෙල්ප් කරනවා නෙමෙයි උන්ගෙ බිස්නස් එක කරන්නෙ. අනෙක් චැනල් වලට වඩා ඒකට උන් දක්ෂයි.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    2,952
    9,725
    113
    Malabe
    මේවා ෂෙයාර් කරන තොපි මෝඩ හැත්ත පවු.
    2025 නියත ජනපති RBR a.k.a Rohana Basil Rajapakse a.k.a Mr 20%
    ලොවෙත් බැසිල්ට ජන්දේ දියල්ල,
    හරි හමන් කෑමක් නැතුව ටික වහල්ලු ටික මැරිලා යනවා බලන්න ආසයි.
     
    • Like
    Reactions: jennt

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,963
    6,014
    113
    Homagama
    විහිලු නෙවෙයි බන්.
    මාධ්‍යය ටික එකතු වෙලා හරි මේක ගොඩ දැම්මොත් හොදයි.
    නැත්තම් හිතපන්කෝ මේ නාකි සෙට් එක රට කනවනේ.
    එක නෙමේ බන් ප්‍රශ්නේ. රෙනෝ වගේ කෙනෙක් ආවට ගියාට හැරෙන්නේ නැ වාසියක් නැත්නම්. මේක පස්සෙත් සාටක උන් ගැවිලා ද දන්නේ නැ . මොකද මේවා එලියට එන්නේ බලයට අවාම නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    3,205
    2,456
    113
    විහිලු නෙවෙයි බන්.
    මාධ්‍යය ටික එකතු වෙලා හරි මේක ගොඩ දැම්මොත් හොදයි.
    නැත්තම් හිතපන්කෝ මේ නාකි සෙට් එක රට කනවනේ.
    Umbalanan maha modayo ban. Hutto rata kanne oya madya karayoi politikkoi ekatu wela tamai. Madya karayo kiyanne lankawe inna lokuma business karayo, unge pakkali kan karanna tamai un politician la parliament ekata yawanne. Un JVP eka promote karanawa kiyanne unwat sure karanna ba kiyana eka.
     
    • Like
    Reactions: senal neveyi

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,963
    6,014
    113
    Homagama
    Umbalanan maha modayo ban. Hutto rata kanne oya madya karayoi politikkoi ekatu wela tamai. Madya karayo kiyanne lankawe inna lokuma business karayo, unge pakkali kan karanna tamai un politician la parliament ekata yawanne. Un JVP eka promote karanawa kiyanne unwat sure karanna ba kiyana eka.
    Yeah add Businessmans to that list as well bro
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    16,905
    47,070
    113
    එකමත් එක රටක
    "සැළලිහිණියා උක උක යයි කැලණියට "

    මේ කවියේ තාලෙටද කියන්න ඕනේ ඕක ? "අතිරමණිය" දැක්ක ගමන් ඕක මතක් උනේ.
     
    • Haha
    Reactions: Stimulus mind

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,028
    726
    113
    විහිලු නෙවෙයි බන්.
    මාධ්‍යය ටික එකතු වෙලා හරි මේක ගොඩ දැම්මොත් හොදයි.
    නැත්තම් හිතපන්කෝ මේ නාකි සෙට් එක රට කනවනේ.
    madya inne janathawage paththe neweyi madya ayithikarayage paththe
     
    • Like
    Reactions: Stimulus mind