අම්මො Wagon R එක

malakadss

Well-known member
  • Mar 8, 2009
    20,342
    1
    31,658
    113
    තාම ලන්කාවේ
    Subaru eka drag ekak padinawa wage pissek ne.... Wagon r ekath subaru turn ekak ganne... Un dennage welawa thama...
    කවුරු වුනත් පිස්සෝ වගේ ඈක්සලරේටරේ උඩ හිටගන්න වයසක් තියෙනවා. ඒ කාලේ අනතුරක් කර ගන්නේ නෑතිව බේරෙන්නේ වාසනාවට තමා. කොච්චර කිව්වත් ඒක තමා යතාර්තය. හෑබෑයි බීල එලවන එවුන්ට නම් ෂෝට් එක දෙන්න ඕනේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    6,303
    4,220
    113
    Chilaw
    oke number eka parasida unoth hondai natham okwa okoma ganata alawala hadala mint condition new paint accident fee kiyala podi ganak aduwen ad eka dala wikunanawa.

    oka kohomath club wala prasidda car ekak bn, issara elakiriyeth share una photos. fatta dukai dakkama. :( tawa tikak slow awanam ara lady th berila, car ekata wena damage ekath adu wenawa.

    accident ekanam natara karanna be oke kohomath, wagon R eke right side eke wheel udane tiyenne turn eka gahaddi :sorry: eth jiwithayak beraganna tibba.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,211
    613
    113
    යකොව් ඒ නවපු නැවිල්ලට ගොන් කරත්තයක් ආවත් වදිනව. වීල් කාරයෙක් හරවනව වගේ හැරෙව්වෙ. සුබාරුකාරයත් ලෑල්ලටම පාගල එන්නෙ. :no:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    12,309
    16,701
    113
    54
    මැදමහනුවර
    ඔච්චර වේගෙන් යනවද බන් සාමාන්‍ය පාරවල් වල
    පිස්සු යක්කු ,
    හදිස්සියේ මිනිහෙක් දුවගෙන ආව, බල්ලෙක් පැන්න, පාර මැද ගලියක් හරි ඇරිලා තිබුනොත් , කැරකිලා ගිහින් නතර වෙන්නේ , වට පිට ඉන්න දෙතුන් දෙනෙකුටත් වග කියලා
    හිතපං ඒ වැගන් R එක ගලි බවුසරයක් වුනානම්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,556
    1
    31,647
    113
    කැමති තැනක
    oka kohomath club wala prasidda car ekak bn, issara elakiriyeth share una photos. fatta dukai dakkama. :( tawa tikak slow awanam ara lady th berila, car ekata wena damage ekath adu wenawa.

    accident ekanam natara karanna be oke kohomath, wagon R eke right side eke wheel udane tiyenne turn eka gahaddi :sorry: eth jiwithayak beraganna tibba.

    wagon R eka eka paratama harawanawa eke dekek na ena speed ekenma harawanne eth subaru eka apu speed eka hondatama wadai ekai nawatha ganna bari une STI ekek ne oka normal speed awanam nawatha ganath thibba brake honda nissa man hithanne 120+ wage enawa STI eka.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,458
    905
    113
    Kurunegala
    ACCIDENT 1ST PAGE එකේ තිබ්බ විදිහට එලවල තියෙන්නේ ගෑණු කෙනෙක් නෙමෙයි මැරිලා තියෙන්නේ ගෑනු කෙනෙක්, WAGON R එකේ වම් පැත්තේ ඉන්ඩ ඇති ගෑනු කෙනා.