Pamankada luMe koheda ban? Nawala pareda?
Pamankada luMe koheda ban? Nawala pareda?
කවුරු වුනත් පිස්සෝ වගේ ඈක්සලරේටරේ උඩ හිටගන්න වයසක් තියෙනවා. ඒ කාලේ අනතුරක් කර ගන්නේ නෑතිව බේරෙන්නේ වාසනාවට තමා. කොච්චර කිව්වත් ඒක තමා යතාර්තය. හෑබෑයි බීල එලවන එවුන්ට නම් ෂෝට් එක දෙන්න ඕනේSubaru eka drag ekak padinawa wage pissek ne.... Wagon r ekath subaru turn ekak ganne... Un dennage welawa thama...
Oka condemn wei. ehema nathath gediyak gahai
accurate I guessStupid kids in fast cars and fu**ing bitches in wagonRs![]()
oke number eka parasida unoth hondai natham okwa okoma ganata alawala hadala mint condition new paint accident fee kiyala podi ganak aduwen ad eka dala wikunanawa.
passenger nemaida?Eke driver dead bung
හිතපං ඒ වැගන් R එක ගලි බවුසරයක් වුනානම්ඔච්චර වේගෙන් යනවද බන් සාමාන්‍ය පාරවල් වල
පිස්සු යක්කු ,
හදිස්සියේ මිනිහෙක් දුවගෙන ආව, බල්ලෙක් පැන්න, පාර මැද ගලියක් හරි ඇරිලා තිබුනොත් , කැරකිලා ගිහින් නතර වෙන්නේ , වට පිට ඉන්න දෙතුන් දෙනෙකුටත් වග කියලා
oka kohomath club wala prasidda car ekak bn, issara elakiriyeth share una photos. fatta dukai dakkama.tawa tikak slow awanam ara lady th berila, car ekata wena damage ekath adu wenawa.
accident ekanam natara karanna be oke kohomath, wagon R eke right side eke wheel udane tiyenne turn eka gahaddieth jiwithayak beraganna tibba.
passenger thama merila thiyenne.passenger nemaida?
eth ban man hithuwata wada safe.