අම්මෝ මේක කියවපන්කෝ.. එපා වෙනවා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    22,277
    1
    49,646
    113
    30
    Kalutara
    ටිකක් දිග හෑල්ලක් කියන්න යන්නෙ
    😊
    ....

    ගමේ ඉස්කෝලෙන් 6 වසරෙ ඉද්දි මම ඉස්කෝලෙන් අයින් වෙලා කොළඹ ආවෙ ඒ 2011. කතාව පටන් ගන්නෙ 2015වෙ දන් අවුරුදු 07ක්
    😖
    . මං මුලින්ම එයාට perfume එකක් අපේ මල්ලි අතේ යවනවා මම දුන්න කියල මම කැමති කියල කියන්නෙ නෑ ඒක එයා ගන්නෙ නෑ හේතුවක් මොකක්ද දන්නෙ නෑ සමාරවිට ගෙදරින් දැකල ඇහුවොත් කොහෙන්ද මේක කියල එයාට දෙන්න උත්තර නැතුව ඇති කියල මම හිත හදාගත්ත.

    එතකොට එයා 10 වසරෙ මමත් ඒ වයසෙමයි. මම කොළඹ ඉන්න නිසා මට එයාව ආශ්‍රය කරන්න හම්බෙන්නෙ නෑ.ඉස්කෝලෙන් අයින් උනු අලුත නිවාඩුවට ගමේ ගියාම හම්බුනාම සැප දුක අහනවා.
    ගෙවල් ඒමත් අපේ ගමේමයි ගම කියද්දි මතක් උනේ ගම බදුල්ලෙ town එකේ ඉදන් එක බස් එකයි ඒකෙත් පැයක් වගේ යන්න ඕනෙ 18km වගේ ඇතුලට වෙන්න තියන ලස්සන ගමක්.

    ඇත්තටම එයාට කැමති කියල නොකිව්වට චූටි කාලෙ ඉදන්ම මට එයාව ඈශ්‍රය කරන්න ලොකු ආසාවක් තිබුන මම හිතන්නෑ ඒක ආදරේ කියල ඒත් ඉස්කෝලෙ 3,4,5 වගේ පංති වලට යද්දි මට එයා එක්ක කතා කරන්න ආසයි. ලඟින් වාඩි වෙලා ඉන්න. සෙල්ලම් කරන්න අපි ඒම කලා ඒත් අනේ මංද මම හිතන්නෑ ඒක ආදරේ කියල ඒ හැඟීම් ගමේ ඉස්කෝලෙන් අයින් උනත් ඒ විදිහටම තිබුනා
    😊
    .

    ඉස්කෝලෙ 8 වසරට වගේ යද්දි මං හිතන්නෙ ඒ හැඟීම් ආදරයක් උනා මම කොළඹ ඉදන් ගමේ ඉස්කෝලෙ පංතියේ කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා මෙයාගැන තොරතුරු ඇහුව ඒ කෙල්ලත් මෙයාගෙ ගෙවල් ලග
    🙂
    . වෙන කොච්චර කෙල්ලො දැක්කත් හිත යන්නෑ
    🙂
    . යාලුවො බනිනවා. ඒත් අනේ මංද එයාව පතාගෙන ආව වගේ
    😖
    😖
    . Whtsapp මොකුත් නෑ 100 කාඩ් එකක් දාන් දවසෙම එයා කරපු දේවල් විනාඩි 20ක් විතර අහනවා
    😄
    . පස්සෙ 10 වසරෙ ඉද්දි මම තමයි fermume එක යවන්නෙ ඒකත් එපා කියනවා. ඒත් මම ගේම අතාරින්නෙ නෑ මම තව යාලුවොන්ගෙන් එයා ගැන හොයල දැනගත්ත හැමදාම උන්ට වද දෙනවා
    😄
    😄
    උන්ටත් මාව එපා වෙන්න ඇති.

    ඊට පස්සෙ අවුරුද්දෙ 2016 මම එයාට වෙසක් කාඩ් එකක් යැව්ව ඒක කඩේ තිබුනු ලස්සනම වෙසක් කාඩ් එක අද වගේ මතකයි
    🙂
    . OL කාලෙ නිසා මම එච්චර පස්සෙන් ගියෙ නෑ පාඩම් වැඩ කරගන්න තියන නිසා. පස්සෙ කෝම හරි මෙයාලගෙ ගෙදර land phone number එක මම හොයා ගත්තා එක දවසක් කෝල් කලාම එයාලගෙ අම්ම answer කලේ මම මෙයා ඉන්නවද ඇහුවම ඔව් ඉන්නව කියල කතා කරල phone එක දුන්න මට කතා කරගන්න වචන නෑ ඒම්ම කෝල් එක කට් කලා
    😣
    . පස්සෙ දවසක් ආපහු ගත්තම එයාලගෙ අයිය answer කරල කිව්ව නංගි ගෙදර නෑ පංති ගිහින් කියල ඕම කෝම හරි OL ත් එය ලිව්වා

    පස්සෙ AL වලට එයා ගමේ ඉස්කෝලෙ නැතුව town එකේ ඉස්කෝලෙකට ගියා ඒ දවස් වෙල කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියනවා කියල පලවෙනි වතාවට මට ආරංචි උනා ඒක කිව්වෙ අයියා පොඩ්ඩක් හොයල බලන්න කියල. ඒක අහපු වෙලාවෙ ඉදන් මට හිට්ගෙන ඉන්න පන නෑ දවස් 3ක් විතර තේ එකක් විතරයි බීල හිටියෙ අනේ මංදන්නෑ හේතුවක් නෑ මම පිස්සෙක් වගේ කල්පනා කරා. හොයල බැලුවම ඇත්ත ගමේ කොල්ලෙක් ඒත් මම අදුරන්නෙ නෑ මම මූව හොයාගෙන FB request එකක් දාල මූ එක්ක වලියක් දාගත්තා. හේතුවක් මොකුත් කියන්න ගියේ නෑ
    😅
    නිකන්ම බැන්න. මූ ඒක ගිහින් එයාට කියල මම ඌට බැන්න එක මම ඊටපස්සෙ අහන්න ගියෙ නෑ. එයාලගෙ ගෙදරට මේ සම්බන්දෙ අහු වෙලා ඒක නැති උනා මට පට්ට happy
    😂
    . AL පාස් වෙන්න කියල මම බෝදි පූජාවකුත් තිබ්බ
    🙁
    .
    AL පස්සෙ ගෙදරින් පෝන් එකක් අරන් දීල තිබුනා ඒත් number එක හොයාගන්න විදිහක් තිබුනෙ නෑ. පස්සෙ resuls ආවම canpus ඇවිත් නැති නිසා 2nd shy දාල තිබුනා ඒකෙ පොඩි වාසියක් තිබුනා අපේ ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක තමයි මෙයා clz යන්නෙ එ නංගිට මම විස්තෙරේ කිව්ව එයා තාමත් අදටත් මගේ හොඳම යාලුවා. එයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලා number එක දුන්න ඒත් මං msg එකක්වත් දාන්න ගියෙ නෑ. අරය status දාන phtos පංතියේ ගහන selfi හොරෙන් phtos ගහල මට එවනවා
    😍
    පොටෝ ගොඩක් දාල මම ambum එක්කුත් හැදුවා. ඒ නංගි මං ගැන එක සැරයක් අහල තිබුනා. ඒ වෙලාවෙත් කැමති නෑ කියල
    😖

    2nd shy කරා කරල ගෙදරට වෙලා ඉද්දි මට අර නංගි කිව්ව නිකමට msg එකක් දාල කැමැත්ත අහන්න කියල ( මේ සිද්දියේ මුල ඉදන්ම එයා දන්නවා මම එයාට කැමති කියල ) මම කෝල් එකක් ගත්ත එයා answer කරල කව්ද කියල ඇහුවා
    🙁
    . එක දිගටම කව්ද කව්ද ඇහුව මට දෙන්න උත්තරයක් තිබුනෙ නැති නිසා මම cut කරා. කරල msg එකක් දැම්ම මම අහවලා පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියල. එයා reply කරල කිව්ව තියන දෙයක් msg එකක් දාන්න කෝල් කරන්න එපා කියල. එදා මම දිග msg ගොඩක් type කරා හිතේ තියන හැම දේම msg එකේ දෙග whatsapp එකේ read more.... 4ක් විතර සෙට් වෙන්න type කරා එයා ඒකට reply කරා ඒ සතුට කියාගන්න බෑ
    🥺
    ❤️🩹.

    ඒකෙන් එයා තේරුම් කරල දුන්න යාලුවො වගේ ඉමු සම්බන්දයක් පටන් ගන්න බෑ එයාට කොල්ලෙක් ඉන්නවා ඌට වැරැද්දක් කරන්න කැමති නෑ කියල. මම එයාට දැම්ම msg එකක් දාන්නම් පහලින්. යාලුවො වගෙ msg කරා සතියක් වගේ මම ඒම එල්ලීගෙන msg කරන්න ගියෙත් නෑ එයාට මාව වදයක් වගේ තේරෙන ගත්තා පස්සෙ ටික දවසකින් එයාම කිව්ව මේම msg කරන්න කැමති නෑ ඔයාට උදව්වක් ඕන්නම් කියන්න එයත් එක්ක ආපහු msg කරන්න එපා කියල
    🙂
    ඒ feeling එක වචන වලට පෙරලන්න තාමත් බෑ
    😖
    🙂
    .

    PART 2 බලන්න යට කමෙන්ට් එකේ.
     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,175
    2,582
    113
    Madamulana Walawwa

    Me sinibola siddiyakne bn..Oita wada keri siddiyak mata una. Passe wifewa hambuna <3
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,277
    1
    49,646
    113
    30
    Kalutara
    PART 2

    එයාගෙ birthday එක ආවා ගිය අවුරුද්දෙ හැම birthday එකට වගේම ඒකටත් මම wish කලා එයා thnx කියල reply කරා ඒ birthday එකට මම එයාට gift එකක් යැව්ව. Pencil art එකක් ඒක ඇන්දෙ Anne Art Gallery හරි ලස්සනට ඇඳල pac කරල දුන්න මට හරි හොඳ අක්ක කෙනෙක්
    🤍
    . ඒ gift එක මට දෙන්න විදිහක් නැතුව අර ගෙවල් ලග නංගිට යවල මම කිව්ව මේක ඔයා දෙනව වගේ දෙන්න කියල. අදටත් එයා දන්නෑ ඒක මම දුන්න කියල
    😊
    . මේ අවුරුද්දෙත් එයාගෙ birthday එක පහු එනා inbox wish කලේ නෑ ඒත් status එකක් දැම්ම හැමෝටම පේන්න එයා දක්කෙ නැතත් ඉන්න තැනක සතුටින් ඉන්න කියල. Gift එකක් දෙන්න විදිහක් තිබුනෙ නෑ. එදර address එකට Alia express එකෙන් watch එකක් යැව්ව. ඒකෙත් නමක් ගමක් නෑ
    😊
    😊
    . සතුටින් ඉදී

    දැන් කතාවෙ හොඳම ටික දැන් මාස 05 කට විතර උඩදි මට යාලුවෙක් කිව්ව කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියන කතාවක්. හොයල බැලුව තොරතුරක් හම්බ උනේ නෑ. අද 2022.04.15 මට එක්කෙනෙක් කිව්ව එකි යාලු වෙලා ඉන්නෙ උබලගෙ අයිය එක්ක කියල
    🙂
    🙂
    කොළඹ ඉන්න නිසා එච්චර තොරතුරක් නෑ
    😖
    . සතුටක් වගේම දුකකුත් තියනවා. ඌ රස්සාවක් කරනවා පඩියක් හම්බෙනවා ගෙවල් දෙකෙන්ම කැමතී. අයිය මේ අවුරුදු 07ම මම උන හැම දේම දන්නවා මම කැමතී කියලත් දන්නවා ඒත් එයාම අපෙ අයියගෙන් කැමැත්ත අහල තිබුනෙ
    🙂
    ( මතන නොකියපු තවත් හුඟක් දේවල් තියවා ) ඒ හැමදෙයක්ම අයිය දන්නවා. මුල ඉදන්ම අයියගේ වැරැද්දකුත් නෑ
    😊

    අවුරුදු 07ක් හිරකරන් හිටිය ආදරේ
    😖
    . හිතේ දුකක් තියනවා හිත හදා ගන්න මේ අවුරුදු 07 පුරාවට මාත් එක්ක පට්ට යාලුවො සෙට් එකක් හිටියා Chanuka Wijesekara Shiran Chamika Ravindu Bhashitha Czarina Pubg Aravinda Prasadh Eshan Pathirana Akila Indurangha Oshan Dinaksha Pasindu Pinsara උබලට ස්තූති කරන්න මගෙ ලග වචන නෑ
    😖
    😔
    ❤️🩹. තව ගොඩාක් යාලුවො හිටියා
    ...කාලය හැමදේම විසඳයි කියල බලන් හිටිය
    😊
    ..
    මං දන්නවා ආපහු වගේ වෙන්නෑ කියල
    🙂
    . ඒත් මං බලන් ඉන්නවා
    🙂
    🙂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,277
    1
    49,646
    113
    30
    Kalutara
    අඩො මෙක සිරා සීන් එකක් ද
    https://www.facebook.com/groups/211...E1FuJJa7caCRZ4llFtbnXquovpFC6cY&__tn__=,O,P-R
    Pencil art එකක් ඒක ඇන්දෙ Anne Art Gallery හරි ලස්සනට ඇඳල pac කරල දුන්න මට හරි හොඳ අක්ක කෙනෙක්
    🤍

    Marketing නේද කුකුලෝහ් .
    eka thamai math hithuwe balapanko.

    https://www.facebook.com/groups/211...E1FuJJa7caCRZ4llFtbnXquovpFC6cY&__tn__=,O,P-R
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    1,865
    3,241
    113
    Nowhere
    ඕකි අරූගේ අයියා එක්ක නැතුව වෙන එකෙක් එක්ක සෙට් වෙලා හිටිය නම් දෙන්නත් එක්කම ඔය affair එක ගෙනියනවා. අයියා නිසා මාට්ටු වෙන හින්දා තමයි බෑ කියලා තියෙන්නේ. ඕකි සෙට් නොවුන එක ගැන සතුටු වෙන්න ඕනෙ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,825
    1,658
    113
    Man marry kare after 12yrs affair ekakin teen love affair end up in a marriage. 2011 wage thamai api parents kiyala FB wage api 2nage photo ehama share kare..ekek ae photo dapu welawa idan FB adanna gaththa uge Raejina waeddek awilla kidnap kara kiyala mata ithin uken hina uw danata 2yrs kalin wage marry karae uw echarata 1kaparshika adarak thibila lol