අමාත්‍යවරුන් තිදෙනෙක් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සැරසෙයි

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,097
    2,265
    113
    41
    In our own place.....

    අමාත්‍යවරුන් තිදෙනෙක් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සැරසෙයි​

    35 mins ago 891
    ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන විරසකයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මෙලෙස අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවයි එම ආරංචිමාර්ග සඳහන් කළේ.
    එම අමාත්‍යවරුන් තිදෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යන මතයේ සිටින බවයි වාර්තා වන්නේ.
    මේ අතර කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමකින් පසු වන බවද වාර්තා වෙයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,966
    15,818
    113
    හස්තිශෛලපුර
    Comedy Reaction GIF by CBS
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,482
    22,711
    113
    සැප්තැම්බර් 22 අනුරයියා ජනපති උනාම කොහොමත් පාර්ලිමේන්තුව විසුරුවන එකේ, එතෙක් ආතල් ගනියි පොහොට්ටු ගෝත මන්ත්‍රීලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    35,945
    24,571
    113

    අමාත්‍යවරුන් තිදෙනෙක් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සැරසෙයි​

    35 mins ago 891
    ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන විරසකයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මෙලෙස අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවයි එම ආරංචිමාර්ග සඳහන් කළේ.
    එම අමාත්‍යවරුන් තිදෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යන මතයේ සිටින බවයි වාර්තා වන්නේ.
    මේ අතර කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමකින් පසු වන බවද වාර්තා වෙයි.
    විරසකය = Drama
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    656
    660
    93
    Visuruwana kota President ta puluwan new parliament open karana date kiyanna.E date ekata kalin general election tiyanna oney neda??
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,252
    8,793
    113

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමකින් පසු වන බවද වාර්තා වෙයි.​

    කොණ්ඩේ බැදපු නාකි චීනෙක් වත් දැන් මේවට අහුවෙන්නේ නෑ බන්. :baffled:
     
    • Haha
    Reactions: Smartm

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,091
    5,290
    113
    404
    කාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවොත් ද සෙට් එක එකතු වෙන්නෙ
     
    • Like
    Reactions: Nu1Dnk

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,252
    8,793
    113
    113 k nethna kiyala Ranil ta visuruwana chance deema😆😆😆
    But Ranilta President election dinanawa kiyala feel wela nam visuruwan na
    Ranil නම් කොහොමටවත් විසුරවන්නේ නැතිවෙයි, එහෙම උනොත් එයාට අවාසියි. campaign එකට support කරන කට්ටිය විසිරෙනවා.
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,097
    2,265
    113
    41
    In our own place.....
    Ranil නම් කොහොමටවත් විසුරවන්නේ නැතිවෙයි, එහෙම උනොත් එයාට අවාසියි. campaign එකට support කරන කට්ටිය විසිරෙනවා.

    රනිල්ට ජනාධිපතිකම ඕන නම් ඔව්ව කරන එකක් නෑ. රනිල්ට විතරක් නෙමෙයි කස්ටියටම.