
අග හිගකම් බරටම දැනෙන අමාරුම කාලේ කීයක් හරි හොයාගන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නේ...



ඒත් මෙච්චර අමාරු කාලෙක බිස්නස් කරන්න පුලුවන්ද?



ඔව් පුලුවන්....

අපි සූදානම් ඔබට කියලා දෙන්න.
පෙබරවාරි 16 වෙනිදා උදේ 9.00ට, ඔබට ළගම තැනට ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න...
1)කළුතර කුඩා වස්කඩුව නැගෙනහිර සේවා පියසේදී
2)මතුගම සුදර්ශනාරාම විහාරස්ථානයේදී
3)අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
4)බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
5)පාලින්දනුවර මාරගහදෙනිය විහාරස්ථානයේදී
6)වලල්ලාවිට පන්නිල ශෛලබිම්බාරාමයේදී
7)බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
8)හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
9)ඉංගිරිය තිලකාරාම විහාරස්ථානයේදී
10)මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
11)මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
12)බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
13)පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
14)දොඩන්ගොඩ තෙබුවන ග්‍රන්ථාකාර පිරිවෙනේදී
විමසීම්
කළුතර දිස්ත්‍රික් කාර්යාලය
0342229792