IQ ekak nati gonnu ekka katha karala wadak neවිකුනන්නේ හරි බදු දෙන්නේ නැතුව අමුල් සමාගම ඕක කරන විදියක් කියපන්කෝ මෝඩ ජෙප්පෝ![]()

IQ ekak nati gonnu ekka katha karala wadak neවිකුනන්නේ හරි බදු දෙන්නේ නැතුව අමුල් සමාගම ඕක කරන විදියක් කියපන්කෝ මෝඩ ජෙප්පෝ![]()
හරි බං උගත් උබ පොඩ්ඩක් කියපන්කෝ බලන්න විකුන්නේ හරි බදු දෙන්නේ හරි නැතුව අමුල් මිල්කෝ එක දියුණු කරන හැටිIQ ekak nati gonnu ekka katha karala wadak ne![]()
ඒක තමයි සහෝ කියන්නේ, රනිල් රාජපක්ෂලා නැත්තම් අනිත් රටවල් අපට උදව් කරන්න කැමැති.විකුනන්නේ හරි බදු දෙන්නේ නැතුව අමුල් සමාගම ඕක කරන විදියක් කියපන්කෝ මෝඩ ජෙප්පෝ![]()
මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි.
මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ.
නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි.
රනිල්ගේ කුක්කෝ න් බයියෝට සිංහලත් බෑ කියහන්කෝ![]()
![]()
උන්ම කියනවෝ විකුනනවො විකුනනවෝ කියලා ...
උන්ම කියනවා එක්ව වැඩකරනවා කියලා...
උන් දන්නේ නෑ උන් මොනවද කියන්නෙ කියලා
JVP මෝඩයො දන්නේ නැහැ උන් මොක්ක්ද කියන්නේ කියලා
උදේට උන් කියනවා විරුද්ධයි කියලා හවසට කියනවා අපි එකඟයි කියලා
@hasithayad එකක් කියන්න කියපන්කෝ ජෙප්පන්ට අපි කොන්ෆියුස් වෙනවා හුත්තෝ![]()
හරි ඒක දාපන්කෝ මෙතැන අපිටත් බලන්න
ආන් ලපයා KGB කාරයො හම්බෙලා. වැලලියන් @monson @2osamaඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කිරීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට එකඟතාවය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමිනි.
“ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කර ගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු තත්ත්වයට පත් කරන්න කවුරු හෝ උත්සාහ කරනවා නම් ඒකට අපි එකඟයි. අමුල් සමාගම කියන්නේ ඉන්දියාවේ කිරි ගොවියන් එක්ව හදාගත් ව්‍යාපාරික සංවිධානයක්. ඒ සංවිධානයේ අත්දැකීම් පළපුරුද්ද අපේ ගොවියන් සමග බෙදා හදා ගැනීම හොඳ දෙයක්.
මොකද අමුල් සමාගම ගොවීන් එකතුව ගොඩ නගාගෙන ජාත්‍යන්තර තලයට ගෙනාවේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න අපේ කිරි ගොවියන්ට අවස්ථාවක් ලැබෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දීය රජයේ ආරාධනාවකට එරටට ගිහින් මේ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා.
විදෙස් මැදිහත්වීම් නොමැතිව අපිට හැමදේම කරගන්න පුළුවන් කියන මතයක අපි නෑ. නමුත් ඉන්දියාවේ අමුල් සමාගමට වුණත් අපේ රටේ සම්පත් විකුණනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. මේ වන විට අපේ රටේ කිරි සැකැසුම් මධ්‍යස්ථාන පහක් තියෙනවා. දිගන, අඹේවෙල, කොළඹ, පොළොන්නරුව හා බඩල්ගම ඒ කර්මාන්තශාලා පහ පිහිටුවලා තියෙන්නේ.
මීට අමතරව දිවයින පුරා කිරි එකතු කරන මධ්‍යස්ථාන අනූහතක් මිල්කෝ ආයතනය යටතේ තිබෙනවා. ඒ අතරේ ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ කිරි ගොවිපොළවල් තිස් දෙකක් තිබෙනවා. ඊට අක්කර 28802ක් අයිතියි. මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි. මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ. නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි”
- https://lankacnews.com/අමුල්-සමාගම-හා-එක්ව-මෙරට-ක/
![]()