අමුල් සමාගම හා එක්ව මෙරට කිරි කර්මාන්තය දියුණු කරනවානම් අප ඊට එකගයි.. - JVP නාමල් කරුණාරත්න

2osama

Well-known member
  • Oct 25, 2010
    53,529
    41,567
    113
    මාලඹේ
    IQ ekak nati gonnu ekka katha karala wadak ne :lol:
    හරි බං උගත් උබ පොඩ්ඩක් කියපන්කෝ බලන්න විකුන්නේ හරි බදු දෙන්නේ හරි නැතුව අමුල් මිල්කෝ එක දියුණු කරන හැටි
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,221
    5,843
    113
    Back Bay-Beacon Hill, Boston
    427478650_3608138649466620_5116110530427649277_n.jpg


    අමුල් විරෝධතාවය, අන්‍රයියගේ ඉන්දියා සංචාරේ මැද්දේ උංගා-බංගා වෙච්ච මම...නාමල් කරුවගේ සිනමැටික් යු ටර්න් එකත් එක්ක උඋංගා-බබංගා වෙලා ඉන්න හැටි :lol: :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    12,707
    19,642
    113
    34
    Mirihana
    alis.alberta.ca
    විකුනන්නේ හරි බදු දෙන්නේ නැතුව අමුල් සමාගම ඕක කරන විදියක් කියපන්කෝ මෝඩ ජෙප්පෝ🤣
    ඒක තමයි සහෝ කියන්නේ, රනිල් රාජපක්ෂලා නැත්තම් අනිත් රටවල් අපට උදව් කරන්න කැමැති.
    ඔයාලගේ හොර නඩේට මොන ප්‍රොජෙක්ට් එක ආවත් කොමිස් දෙන්න එපැයි :mad:
     
    • Like
    Reactions: Xi Jinping

    shenat

    Well-known member
  • May 13, 2007
    45,292
    66,885
    113
    ආශ්චර්යමත් රටක
    මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි.
    මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ.
    නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි.


    රනිල්ගේ කුක්කෝ න් බයියෝට සිංහලත් බෑ කියහන්කෝ :lol: :lol:

    හිරිකොතට යන්න එක සුදුසුකමයි ඕන. සිංහල, ඉංල්‍රීසි පුලුවන් වෙන්න ඕන නෑ. නැද්ද @monson @2osama 😹😹
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,316
    1
    41,056
    113

    උන්ම කියනවෝ විකුනනවො විකුනනවෝ කියලා ...​

    උන්ම කියනවා එක්ව වැඩකරනවා කියලා...​

    උන් දන්නේ නෑ උන් මොනවද කියන්නෙ කියලා​


    JVP මෝඩයො දන්නේ නැහැ උන් මොක්ක්ද කියන්නේ කියලා
    උදේට උන් කියනවා විරුද්ධයි කියලා හවසට කියනවා අපි එකඟයි කියලා🤣

    @hasithayad එකක් කියන්න කියපන්කෝ ජෙප්පන්ට අපි කොන්ෆියුස් වෙනවා හුත්තෝ 🤦🤦

    වටේ යන්නැතුව අහපු දේට උත්තරේ දුන්නනං ඉවරනේ. ඇයි මේ වටේ යන්නේ :lol: 🤌
     
    • Haha
    Reactions: Xi Jinping

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,221
    5,843
    113
    Back Bay-Beacon Hill, Boston
    ජවිපෙ අමුල් සම්බන්දයෙන් දරන ස්තාවරය

    1. අනුර අයියා කියන එකද,
    2. නාමල් කරූ කියන එකද

    3. එහෙමත් නැහ්නං ඉන්දීය විදේශ අමාත්‍යංශය, ජවිපෙට ප්‍රෙස් කොන්ෆරන්ස් වල කියන්න කියලා ලියලා දීපු එකද?
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,316
    1
    41,056
    113
    ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කිරීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට එකඟතාවය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමිනි.

    “ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කර ගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු තත්ත්වයට පත් කරන්න කවුරු හෝ උත්සාහ කරනවා නම් ඒකට අපි එකඟයි. අමුල් සමාගම කියන්නේ ඉන්දියාවේ කිරි ගොවියන් එක්ව හදාගත් ව්‍යාපාරික සංවිධානයක්. ඒ සංවිධානයේ අත්දැකීම් පළපුරුද්ද අපේ ගොවියන් සමග බෙදා හදා ගැනීම හොඳ දෙයක්.

    මොකද අමුල් සමාගම ගොවීන් එකතුව ගොඩ නගාගෙන ජාත්‍යන්තර තලයට ගෙනාවේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න අපේ කිරි ගොවියන්ට අවස්ථාවක් ලැබෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දීය රජයේ ආරාධනාවකට එරටට ගිහින් මේ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා.

    විදෙස් මැදිහත්වීම් නොමැතිව අපිට හැමදේම කරගන්න පුළුවන් කියන මතයක අපි නෑ. නමුත් ඉන්දියාවේ අමුල් සමාගමට වුණත් අපේ රටේ සම්පත් විකුණනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. මේ වන විට අපේ රටේ කිරි සැකැසුම් මධ්‍යස්ථාන පහක් තියෙනවා. දිගන, අඹේවෙල, කොළඹ, පොළොන්නරුව හා බඩල්ගම ඒ කර්මාන්තශාලා පහ පිහිටුවලා තියෙන්නේ.

    මීට අමතරව දිවයින පුරා කිරි එකතු කරන මධ්‍යස්ථාන අනූහතක් මිල්කෝ ආයතනය යටතේ තිබෙනවා. ඒ අතරේ ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ කිරි ගොවිපොළවල් තිස් දෙකක් තිබෙනවා. ඊට අක්කර 28802ක් අයිතියි. මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි. මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ. නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි”

    - https://lankacnews.com/අමුල්-සමාගම-හා-එක්ව-මෙරට-ක/


    :lol:

    6jT9GMh.jpeg
    ආන් ලපයා KGB කාරයො හම්බෙලා. වැලලියන් @monson @2osama