ලැප් එකේ මයික් එක වැඩ නැති හින්දා ඉයර්පෝන් එක මයික් එකක් විදියට ගන්න කියලා බැලුවේ.ඒකටත් පොඩි අවුලක් ආවා.මයික් ස්පීකර් වලට වෙනම පෝර්ට් දෙකක් තියෙන්නේ ලැප් එකේ.ඒ හින්දා Headphone Splitter එකක් ඕඩර් කලා.ඒක එන්න තව දවස් 3-4ක් වත් යයි.එතකන් පෝන් එක මයික් එකක් විදියට පාවිච්චි කරන්න විදියක් බැලුවේ.
පෝන් එක ඇන්ඩ්රොයිඩ් නෙමෙයි හින්දා වැඩෙට හරියන ඇප් එකක් හොයාගන්න අමාරුයි.
aux කේබල් එකක් නම් හොයාගත්තා..
කවුද ඉන්නේ මේ ක්රමයට ට්රයි කරලා තියෙන අය?
පෝන් එක ඇන්ඩ්රොයිඩ් නෙමෙයි හින්දා වැඩෙට හරියන ඇප් එකක් හොයාගන්න අමාරුයි.
aux කේබල් එකක් නම් හොයාගත්තා..
කවුද ඉන්නේ මේ ක්රමයට ට්රයි කරලා තියෙන අය?