අයියා මල්ලි මරලා අඩනවා

Any.key

Well-known member
  • Jul 13, 2017
    9,387
    11,871
    113
    එතකොට අපිනේ මැරුවේ හුට්ට
    මරුවනම් මාරුව ආයේ දුක් වෙන්නේ මොකටද

    දැන් පොඩිඋන් ගෑනි අනාතයි

    ඒකට තමයි ඔලුවක් තියෙන්නේ දෙයක් කරන්න කලින් කල්පනා කරන්න
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,309
    20,325
    113
    හරිහමන් දේපලක් වත්කමක් නැති එව්වෝ ළමයි හදපුවාම ඔහොම වෙනවා. අඩු තරමේ ළමයින්ට හරි හමන් අධ්‍යාපනයක්වත් දෙන්න ඕනේ බලෙන් හරි තමන්ට වත්කමක් දේපලක් නැත්නම්
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,262
    7,600
    113
    kohemda ban minihek thamange sahodaryekwa marnne mona tharha tibbath. mata num terenne na.

    mata enna tiyena property okkma mama ayyagei, malligei namata liyala damma.

    mata hamawelawema oni manma hamaba karla ganna. mata thatta balen liyanna hadalath man e denntama liyalama damma. mata kisima aswak na pinta hamaba wena dewal gana :sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,536
    22,697
    113
    මහරගම
    ජාති ආගම් අතර තියා තමන්ගේම පවුලේ උන් අතරවත් සමඟියක්වත් නැති මිනිස්සු ඉන්න රටක් මේක..මම දන්න කෙනෙකුත් ඉන්නවා සහෝදරයාගේ මූණවත් බලන්නේ නැති දේපල අවුලක් නිසා..සමහර පවුල්වල මහ උනුත් වග කියන්න ඕන..ළමයි දෙන්නෙක් ඉන්නවනම් එකෙක්ට තමා වැඩියෙන් සලකන්නේ..ඒකෙන් වෙන්නේ ඒ ළමයි බේද වෙන එක..
     
    • Like
    Reactions: 2osama and Ryan08

    xengine

    Well-known member
  • Feb 24, 2021
    2,778
    5,739
    113
    මරල හරි , මරන්න ඇරලා හරි , දුක් වෙලා අනුකම්පාව ගන්න එකත් ආර්ට් එකක් බන්.


    මන් මේක නිකමට මෙතනට දාල තියන්නම්. :lol:



    Screenshot 2023-10-20 120707.png
     
    Last edited: