අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    22,750
    10,517
    113
    මේ කලාකරුවා පිළිබඳව කතාකරනවා නම් විවිධ පැති වලින් කතාකරන්නට පුලුවන්. මධුමාධව අරවින්ද කියන්නේ රංගන ශිල්පියෙක්,ගායකයෙක්, දේශපාලකයෙක් විදියටත් හඳුන්වන්න පුලුවන්, ගායකයෙක්,වැඩසටහන් නිවේදකයෙක් වශයෙන් ඔහුගේ ජනප්‍රිය වුනු ගීත බොහොමයක්ද තියනවා.

    එමෙන්ම කාලයක් ඔහු ලංකාවේ කලාව තුල ජනප්‍රියම චරිතයක් වගේම බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයක් වෙලා හිටියා. කොහොම නමුත් ඔහු කලාවෙන් ඈත් වෙලා ඉන්පසුව පය තියන්නේ දේශපාලන වේදිකාවට ඔහු පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක විදියට කටයුතු කළා. කොහොම වුනත් කලාවේ වගේම දේශපාලනය තුලත් දැනම් ඔහු දකින්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම කාලයක් ඔහු වැඩසටහනකදී සිදුකල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය වුණා.

    එහි එක් වැකියක් අදටත් ජනප්‍රියයි. ඒ තමයි “මා මේ භූමියෙන් ඉවත්වෙනවා” කියලා මදුමාධව එම වැඩසටහනෙන් ඉවත්වෙලා යන්න ගියේ එම වැඩසටහන විකාශය වෙමින් තිබු අවස්ථාවේදීමයි. කෙසේ නමුත් ඔහුගේ එම ප්‍රකාශය විහිලුවක් ලෙස ගනිමින් බොහෝ දෙනා ඒ සඳහා විවිධ කතා පුවත් සමාජ මාධ්‍ය හරහා පල කලා.

    ඉතින් අපි ඒ විදියට තොරතුරු ටිකක් අනාවරණය කලේ ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන. බොහෝ දෙනා බලාසිටින්නේ මධුමාධවගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්න කියලා අපි දන්නවා. එහෙනම් අපි මේ කතාකරන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජිවිතයේ අලුත් තොරතුරු මොනවද යන්න පිළිබඳව. ඔහුගේ විවාහ ජීවිතය ආරම්බ වෙන්නේ රෙනුෂා පෙරේරා එක්ක, නමුත් කාලයක් ගත වෙද්දී එම විවාහය අසාර්ථක වෙලා දෙදෙනා වෙන් වෙනවා.

    ඉන් පස්සේ කාලයක් තනියම ඉන්න මධුමාදව නැවත විවහා වෙන්නේ මුස්ලිම් තරුණියක් එක්ක, එම විවාහයෙන් පස්සේ කාලයක් සතුටින් ගතකරන ඔහු නැවත අයගෙනුත් වෙන් වෙන්නේ එම ජීවිතයත් අසාර්ථක වීමත් එක්ක. වසර කිහිපයක් යද්දී ඒ විවාහයත් අසර්තක වෙලා දෙන්න වෙන්වෙනවා. ඊටපස්සේ තමයි ඔහු එරන්දි එක්ක විවහා වෙන්නේ, ඒ කියන්නේ ඔහු දැන් තුන්වෙනි පාරට විවාහ වෙලා ඉන්නේ එරන්දි සිරිවර්ධන කියන තරුණිය එක්ක. ඇයගේ ලස්සන ජායාරූප පෙළක් සහ මධුමාධව එක්ක ඉන්න දසුන් කිහිපයක් තමයි මේ අරගෙන ආවේ.


    😂😂😂😂🖖🖖🖖🖖

    5D79F131-E839-4731-8BE8-E4DE9742D241.jpeg
    465B6F6D-2477-4B12-B236-FC16097D0FC0.jpeg
    B2466658-9445-4CD0-BAE1-B7971FF069F9.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,671
    20,112
    113
    ආශ්චර්යමත් රටක
    අපි දන්න අයිශ්වර්යා රායිට අමතරව තවත් අයිශ්වර්යා රායිලා ඉන්නවද?? 😁😁😁😁

    ඉන්නවනෙ ඉතින්. ඔය කසුන්ලා, තරිඳුලා ඕන තරං ඉන්නෙ. ඒ වගේ තමයි. 😁
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    7,153
    2,556
    113
    මූ ගැන දන්න එකෙක් හැටියට කියන්නෙ මූ ඉස්සර නම් සල්ලි හොයන්න ඕන ගේමකට රෙඩි.
    මොන කෑල්ල‌ බැන්දත්‌ වැඩක්‌ නෑ අමු බෙබා. ඩේලි ගහනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,029
    6,285
    113
    Lakwan
    මං හිතන්නේ මූ මුස්ලිම් ගෑණිව බැන්දට පස්සේ ගෑණිගේ බලපැමට කොන කපන්න ගිහිං තුනෙන් දෙකක්ම කැපිල ඒකනේ මු පහුකලිනව පොන්ස් වගේ හිටියේ.
    ඒ නිසයි මු හෙනම මුස්ලිම් විරෝදියෙක් උනේ කඩු හිටං අරං ආවේ මුස්ලිම් උන්ට කොටන්න මඩු මාඩව සර්

    මේ අලුත් එක කොලු ලුක් එකක් තියෙන්නේ සමහර විට ගෑණි කොලු මිනිහ ගෑණි වෙන සීන් එකක් ඇති.