අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ

helplesser

Well-known member
  • Nov 20, 2017
    4,318
    5,922
    113
    මූ ගැන දන්න එකෙක් හැටියට කියන්නෙ මූ ඉස්සර නම් සල්ලි හොයන්න ඕන ගේමකට රෙඩි.
    මොන කෑල්ල‌ බැන්දත්‌ වැඩක්‌ නෑ අමු බෙබා. ඩේලි ගහනවා.
    නගින්නේ නැද්ද එතකොට
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    2,374
    4,242
    113
    මේ කලාකරුවා පිළිබඳව කතාකරනවා නම් විවිධ පැති වලින් කතාකරන්නට පුලුවන්. මධුමාධව අරවින්ද කියන්නේ රංගන ශිල්පියෙක්,ගායකයෙක්, දේශපාලකයෙක් විදියටත් හඳුන්වන්න පුලුවන්, ගායකයෙක්,වැඩසටහන් නිවේදකයෙක් වශයෙන් ඔහුගේ ජනප්‍රිය වුනු ගීත බොහොමයක්ද තියනවා.

    එමෙන්ම කාලයක් ඔහු ලංකාවේ කලාව තුල ජනප්‍රියම චරිතයක් වගේම බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයක් වෙලා හිටියා. කොහොම නමුත් ඔහු කලාවෙන් ඈත් වෙලා ඉන්පසුව පය තියන්නේ දේශපාලන වේදිකාවට ඔහු පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක විදියට කටයුතු කළා. කොහොම වුනත් කලාවේ වගේම දේශපාලනය තුලත් දැනම් ඔහු දකින්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම කාලයක් ඔහු වැඩසටහනකදී සිදුකල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය වුණා.

    එහි එක් වැකියක් අදටත් ජනප්‍රියයි. ඒ තමයි “මා මේ භූමියෙන් ඉවත්වෙනවා” කියලා මදුමාධව එම වැඩසටහනෙන් ඉවත්වෙලා යන්න ගියේ එම වැඩසටහන විකාශය වෙමින් තිබු අවස්ථාවේදීමයි. කෙසේ නමුත් ඔහුගේ එම ප්‍රකාශය විහිලුවක් ලෙස ගනිමින් බොහෝ දෙනා ඒ සඳහා විවිධ කතා පුවත් සමාජ මාධ්‍ය හරහා පල කලා.

    ඉතින් අපි ඒ විදියට තොරතුරු ටිකක් අනාවරණය කලේ ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන. බොහෝ දෙනා බලාසිටින්නේ මධුමාධවගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්න කියලා අපි දන්නවා. එහෙනම් අපි මේ කතාකරන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජිවිතයේ අලුත් තොරතුරු මොනවද යන්න පිළිබඳව. ඔහුගේ විවාහ ජීවිතය ආරම්බ වෙන්නේ රෙනුෂා පෙරේරා එක්ක, නමුත් කාලයක් ගත වෙද්දී එම විවාහය අසාර්ථක වෙලා දෙදෙනා වෙන් වෙනවා.

    ඉන් පස්සේ කාලයක් තනියම ඉන්න මධුමාදව නැවත විවහා වෙන්නේ මුස්ලිම් තරුණියක් එක්ක, එම විවාහයෙන් පස්සේ කාලයක් සතුටින් ගතකරන ඔහු නැවත අයගෙනුත් වෙන් වෙන්නේ එම ජීවිතයත් අසාර්ථක වීමත් එක්ක. වසර කිහිපයක් යද්දී ඒ විවාහයත් අසර්තක වෙලා දෙන්න වෙන්වෙනවා. ඊටපස්සේ තමයි ඔහු එරන්දි එක්ක විවහා වෙන්නේ, ඒ කියන්නේ ඔහු දැන් තුන්වෙනි පාරට විවාහ වෙලා ඉන්නේ එරන්දි සිරිවර්ධන කියන තරුණිය එක්ක. ඇයගේ ලස්සන ජායාරූප පෙළක් සහ මධුමාධව එක්ක ඉන්න දසුන් කිහිපයක් තමයි මේ අරගෙන ආවේ.


    😂😂😂😂🖖🖖🖖🖖

    View attachment 125111View attachment 125112View attachment 125113
    ඔය වගේම කියපන් තැරිිදාර පුන්නකු මොංගල් බයියෙක් කියලත්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,247
    925
    113
    One Mile to heaven
    මට මතක් උනෙ නිහාල් නෙල්සන්ගෙ කැසට් පීස් ආවමත් රේඩියෝ එකේ කිව්වෙ ඔ්න්න ආවා ඔ්න්න ආවා නිහාල් නෙල්සන්ගේ නවතම කැසට් පටය කියල යන ඇඩ් එක. ඇත්තනෙ මූ අව්රුද්දට එක ගානෙ ගේනවනෙ ඉතිං.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,635
    1,283
    113
    Nugegoda
    කව්රු එක්ක හිටියත් කමක් නෑ ගෑණිට අමානුශික විදියට පහර දෙන්නෙ නැත්ව හිටිය නං. එච්චරයි, සුභ මංගලම්
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,428
    288
    83
    "අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ"

    දැන් මෙතැන අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවද බිරිඳද?
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    2,694
    865
    113
    Sri Lanka
    අපි දන්න අයිශ්වර්යා රායිට අමතරව තවත් අයිශ්වර්යා රායිලා ඉන්නවද??