අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    13,250
    10,791
    113
    genu dekala nethi pirimi ganikoawo dana thread

    මූ කොහොමත් සුපිරි කෑලි දාගන්නේ 😀

    geniyek nethi ponnayekge irisiyawa

    ------ Post added on May 24, 2021 at 6:36 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    22,750
    10,518
    113
    genu dekala nethi pirimi ganikoawo dana thread



    geniyek nethi ponnayekge irisiyawa
    ------ Post added on May 24, 2021 at 6:36 AM

    BF-AI407A_SAUDI_P_20141017152750.jpg




    :ROFLMAO: :ROFLMAO:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    1,510
    1,758
    113
    චී ලංකාව
    මේ කලාකරුවා පිළිබඳව කතාකරනවා නම් විවිධ පැති වලින් කතාකරන්නට පුලුවන්. මධුමාධව අරවින්ද කියන්නේ රංගන ශිල්පියෙක්,ගායකයෙක්, දේශපාලකයෙක් විදියටත් හඳුන්වන්න පුලුවන්, ගායකයෙක්,වැඩසටහන් නිවේදකයෙක් වශයෙන් ඔහුගේ ජනප්‍රිය වුනු ගීත බොහොමයක්ද තියනවා.

    එමෙන්ම කාලයක් ඔහු ලංකාවේ කලාව තුල ජනප්‍රියම චරිතයක් වගේම බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයක් වෙලා හිටියා. කොහොම නමුත් ඔහු කලාවෙන් ඈත් වෙලා ඉන්පසුව පය තියන්නේ දේශපාලන වේදිකාවට ඔහු පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක විදියට කටයුතු කළා. කොහොම වුනත් කලාවේ වගේම දේශපාලනය තුලත් දැනම් ඔහු දකින්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම කාලයක් ඔහු වැඩසටහනකදී සිදුකල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය වුණා.

    එහි එක් වැකියක් අදටත් ජනප්‍රියයි. ඒ තමයි “මා මේ භූමියෙන් ඉවත්වෙනවා” කියලා මදුමාධව එම වැඩසටහනෙන් ඉවත්වෙලා යන්න ගියේ එම වැඩසටහන විකාශය වෙමින් තිබු අවස්ථාවේදීමයි. කෙසේ නමුත් ඔහුගේ එම ප්‍රකාශය විහිලුවක් ලෙස ගනිමින් බොහෝ දෙනා ඒ සඳහා විවිධ කතා පුවත් සමාජ මාධ්‍ය හරහා පල කලා.

    ඉතින් අපි ඒ විදියට තොරතුරු ටිකක් අනාවරණය කලේ ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන. බොහෝ දෙනා බලාසිටින්නේ මධුමාධවගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්න කියලා අපි දන්නවා. එහෙනම් අපි මේ කතාකරන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජිවිතයේ අලුත් තොරතුරු මොනවද යන්න පිළිබඳව. ඔහුගේ විවාහ ජීවිතය ආරම්බ වෙන්නේ රෙනුෂා පෙරේරා එක්ක, නමුත් කාලයක් ගත වෙද්දී එම විවාහය අසාර්ථක වෙලා දෙදෙනා වෙන් වෙනවා.

    ඉන් පස්සේ කාලයක් තනියම ඉන්න මධුමාදව නැවත විවහා වෙන්නේ මුස්ලිම් තරුණියක් එක්ක, එම විවාහයෙන් පස්සේ කාලයක් සතුටින් ගතකරන ඔහු නැවත අයගෙනුත් වෙන් වෙන්නේ එම ජීවිතයත් අසාර්ථක වීමත් එක්ක. වසර කිහිපයක් යද්දී ඒ විවාහයත් අසර්තක වෙලා දෙන්න වෙන්වෙනවා. ඊටපස්සේ තමයි ඔහු එරන්දි එක්ක විවහා වෙන්නේ, ඒ කියන්නේ ඔහු දැන් තුන්වෙනි පාරට විවාහ වෙලා ඉන්නේ එරන්දි සිරිවර්ධන කියන තරුණිය එක්ක. ඇයගේ ලස්සන ජායාරූප පෙළක් සහ මධුමාධව එක්ක ඉන්න දසුන් කිහිපයක් තමයි මේ අරගෙන ආවේ.


    😂😂😂😂🖖🖖🖖🖖

    View attachment 125111View attachment 125112View attachment 125113
    දාර කදන් ඉරන්න ඕනි හරහට දාලා තදකරලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    7,964
    2,153
    113
    Ohio, USA
    මෙයා මේ ලඟ දවසකදී කියල තිබුනා මදු-මඩ-ව ගෙන් වෙන්වෙන කථාවක්.