අරගලේ කිව්ව විදියටම දිය උනා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    4,335
    1,205
    113
    අරගලේ කිව්ව විදියටම දිය උනා. :lol: මම හරි නම් මේක ඉදිරි අවුරුදු කිහිපය ඇතුලේ ජම්බුස්ථානේ වගේ වෙනවා. හැකියාවක් තියෙන උන්ට තවමත් අවස්ථාව තියෙනවා මේකෙන් චුත වෙලා යන්න. බැටරි කෑලි ගැජමැටික් අටවගෙන හිටියට වැඩක් නෑ පුතාලා. :lol: අපරාදේ උබලා තත්වයට හැඩගැහෙන්න ගත කරන කාලය.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    9,075
    1
    25,235
    113
    Kaduwela
    අරගලේ කිව්ව විදියටම දිය උනා. :lol: මම හරි නම් මේක ඉදිරි අවුරුදු කිහිපය ඇතුලේ ජම්බුස්ථානේ වගේ වෙනවා. හැකියාවක් තියෙන උන්ට තවමත් අවස්ථාව තියෙනවා මේකෙන් චුත වෙලා යන්න. බැටරි කෑලි ගැජමැටික් අටවගෙන හිටියට වැඩක් නෑ පුතාලා. :lol: අපරාදේ උබලා තත්වයට හැඩගැහෙන්න ගත කරන කාලය.
    skeleton-meme.gif
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    1,996
    1
    3,087
    113
    ඕනිවට වඩා පොසිටිව් වෙන්නත් එපා!
    ඕනිවට වඩා නෙගටිව් වෙන්නත් එපා!
    ඕනිවට වඩා පොසිටිව් වෙලා හැමදේම හොඳටම කරන්න පුළුවන් කියල ණය අරගෙන තමා මෙච්චරටම කෙළ වුනේ!
    ඕනිවට වඩා නෙගටිව් වෙලා දැන් ආයේ රටට ගොඩ ඒමක් නැහැ කියල හිතුවත් ඔය වගේම විනාශයක් තමා!
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    2,341
    2,333

    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    4,335
    1,205
    113
    ඕනිවට වඩා පොසිටිව් වෙන්නත් එපා!
    ඕනිවට වඩා නෙගටිව් වෙන්නත් එපා!
    ඕනිවට වඩා පොසිටිව් වෙලා හැමදේම හොඳටම කරන්න පුළුවන් කියල ණය අරගෙන තමා මෙච්චරටම කෙළ වුනේ!
    ඕනිවට වඩා නෙගටිව් වෙලා දැන් ආයේ රටට ගොඩ ඒමක් නැහැ කියල හිතුවත් ඔය වගේම විනාශයක් තමා!
    ඩොලර් බිලියන පනහකට වඩා ණයයි නේද
    :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    2,341
    2,333
    113
    ඩොලර් බිලියන පනහකට වඩා ණයයි නේද
    :lol:
    ඒ ගාන ලෝකෙ සල්ලි තියෙන තනි පුද්ගලයෙකුට ගෙවන්න පුලුවන් ලේසි ගානක්
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    4,335
    1,205
    113
    ඒ ගාන ලෝකෙ සල්ලි තියෙන තනි පුද්ගලයෙකුට ගෙවන්න පුලුවන් ලේසි ගානක්
    උබ හිතනවද ගෙවන්න පුලුවන් කියලා :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    2,341
    2,333
    113
    උබ හිතනවද ගෙවන්න පුලුවන් කියලා :lol:
    අපිට අනාගතේ කියවන්න බෑ නේ බං. මම ඒකෙන් අදහස් කරේ ගෙවනව නම් රටක් විදියට බැලුවම කොච්චර සිම්පල් ගානක්ද. කොච්චර පටු ආර්ථිකයක්ද ලංකාවෙ තියෙන්නෙ කියල.
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    4,335
    1,205
    113
    අපිට අනාගතේ කියවන්න බෑ නේ බං. මම ඒකෙන් අදහස් කරේ ගෙවනව නම් රටක් විදියට බැලුවම කොච්චර සිම්පල් ගානක්ද. කොච්චර පටු ආර්ථිකයක්ද ලංකාවෙ තියෙන්නෙ කියල.
    මේ සිස්ටම් එක කොහොමවත් හදන්න බෑ 100% ශුවර්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    14,537
    16,164
    113
    සේදවත්ත
    උන් හැදෙන්නෙත් නෑ
    අපේ උන් හැදෙන්නෙත් නෑ
    උන් හදන්න දෙන්නෙත් නෑ
    අපේ උන්ට හදන්න ඕනේකමකුත් නෑ

    ශ්‍රී ලාංකිකයන් යනු දැන් කම්මලෙ ඉන්න බල්ලො වගේ .

    ඉලග ජන්දෙ තනිකරම අන්ත දූශිත ජිල්මාට් එකක් . මේ ඉන්න සැට් එකම ආපහු එනවා ඇවිත් අරිනවා සදාකාලිකව ඇරිල්ලක් පොලිමේ ඉදන් බෙලෙක් පිගානට බතුයි සම්බෝලයි දෙන ගානට
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    2,341
    2,333
    113
    මේ සිස්ටම් එක කොහොමවත් හදන්න බෑ 100% ශුවර්
    එතකොට මේ රටට මොකක් වෙයිද තව අවු 10කින් 15කින් වගේ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,766
    2,965
    113
    හෙල බිමේ
    මම නම් දැකපු ගොඩක් අවස්ථා වල ලංකාව 99න් බේරුණා බං. බලමු මේ පාර කොහොම වෙයි දා කියලා... සුද්දා 1815 රට අල්ලලා අවුරුදු 3යි ඇද්දේ . 1818 කැරැල්ල ගැහුවා
     
    • Like
    Reactions: chami2015

    topkollek

    Well-known member
  • May 22, 2014
    23,854
    1
    25,788
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවේ අලුත්ම සැලසුම යන්න පුළුවන් එවුන්ව රටින් එලියට යවල ඩොලර් අදායම වැඩිකරගැනීම. තොපි ගියාට කමක් නෑ, සල්ලි එවන්න එපා
     
    • Like
    Reactions: NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,831
    6,569
    113
    ආණ්ඩුවේ අලුත්ම සැලසුම යන්න පුළුවන් එවුන්ව රටින් එලියට යවල ඩොලර් අදායම වැඩිකරගැනීම. තොපි ගියාට කමක් නෑ, සල්ලි එවන්න එපා
    ha ha meka true.. un hithanne yana aya dollar evavi kiyala
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,213
    9,404
    113
    නන්දසේනව එලවලා රනිල් බලේ අල්ලගත්තු ගමන් රතු අලි අරගලේ නැවැත්තුවා
    JVP selected Ranil out of Ranil & Gota. JVP wants desperate miserable situation in the country where they can easily criticize and score marks for next election.