අරගලේ කිව්ව විදියටම දිය උනා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    31,798
    18,806
    113
    JVP selected Ranil out of Ranil & Gota. JVP wants desperate miserable situation in the country where they can easily criticize and score marks for next election.
    කවුරුත් විශ්වාස නොකරට, රතු අලි රනිල්ට හීලෑ වෙලා කොයි කාලෙද
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    9,364
    10,299
    113
    අරගලය දිය වුනේ / කලේ , ඕකට ජෙප්පෝ, පෙරෙට්ටෝ අයිතිය බාර ගන්න ආපු දවසේ ඉඳන්.

    කට කෑවත් ඇත්ත ඕකයි


    කට්ටියම එකතු වෙලා සමගියෙන් ගේමක් ගහලා, උප්පැන්නේ.දෙන්න ආවා වාග් විශාරදයෝ.

    දැන් කාපියව් පාන් 200 ට.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    1,956
    3,329
    113
    අරගලේ කිව්ව විදියටම දිය උනා. :lol: මම හරි නම් මේක ඉදිරි අවුරුදු කිහිපය ඇතුලේ ජම්බුස්ථානේ වගේ වෙනවා. හැකියාවක් තියෙන උන්ට තවමත් අවස්ථාව තියෙනවා මේකෙන් චුත වෙලා යන්න. බැටරි කෑලි ගැජමැටික් අටවගෙන හිටියට වැඩක් නෑ පුතාලා. :lol: අපරාදේ උබලා තත්වයට හැඩගැහෙන්න ගත කරන කාලය.
    1663951583072.png
     
    • Like
    Reactions: Brandy2020

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,920
    15,237
    113
    ඕව කතා කරල වැඩක් නෑ. රට විනාස වෙනකොට හිතේ අමාරුවට අපිත් කෑගැහුවට මොකද මේක ලොවෙත් හදන්න බෑ කියන එක තමා ඇත්ත.
     

    mr.h0ydr0

    Junior member
  • Apr 6, 2021
    88
    81
    18
    අරගලේ කිව්ව විදියටම දිය උනා. :lol: මම හරි නම් මේක ඉදිරි අවුරුදු කිහිපය ඇතුලේ ජම්බුස්ථානේ වගේ වෙනවා. හැකියාවක් තියෙන උන්ට තවමත් අවස්ථාව තියෙනවා මේකෙන් චුත වෙලා යන්න. බැටරි කෑලි ගැජමැටික් අටවගෙන හිටියට වැඩක් නෑ පුතාලා. :lol: අපරාදේ උබලා තත්වයට හැඩගැහෙන්න ගත කරන කාලය.
    ඉතින් උත්තෝ එකෙන් පාඩු උනේ මිනිසුන්ටමනේ. වෙන කිසිම කෙනෙක්ට පාඩුවක් උනේ නැ . හූ හූ :lol: :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,298
    17,498
    113
    Malabe
    පොන්න කාදිනලට සහ කොට් ඩයස්පෝරාවට ඔන උනේ සිහල බෞද්ධ නායකයව එලවන එක, උන්ට ඕන උන සිස්ටම් චේන්ජ් එකක් නැ, පේනවනෙ කාදිනල රනිලගෙ පුක ලෙවකන හැටි පස්කුවට යුත්තිය එපාලු රනිලගෙ පුක සැපලු, ඕන්න කාදිනල තු...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,399
    2,911
    113
    ජම්බුස්ථානේ ලන්කාවට ණයත් දෙන්න තරන් පොහොසත් රටක්නෙ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    3,679
    1,749
    113
    Colombo
    harima gane 100-120 Billion USD lu ban lol

    baya novi idapan next revaluation eka enava thava tika davasak

    edata balamu vena de

    Lokey kisima nayak nathi rataval 5k vath na. Dhanavath rataval okkoma kaatahari nayayi. Api manageable level ekakata apey naya genavoth control karan yanna puluvan. :-)