අරගල දිනපු සමහර රටවල් වල අරගලෙන් පස්සේ උන්ට "කලින් කෙලවිච්ච ප්‍රමාණයටත් වඩා වැඩිපුර කෙලවුනාලු" - Science With Ruchira

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    23
    Kandy

    මටත් අරගලේ දිනපු මුල්ම දවසෙ (2022-07-09) පට්ට Moral එකක් ආවේ. ඒ සතුටට මං ඊට පහුවෙනිදම අපි තව වැඩි වැඩියෙන් අරගලේට Support කරන්න යන්න ඕනේ කියලා කියැවෙන විදිහේ Thread එකකුත් දැම්මා. ඒත් බං දැන්නම් අරගලේ ඉන්න සමහර මිනිස්සු කරන වැඩ හින්දා මට උං ගැන පට්ටම තරහක් ඇතිවෙලා ඉන්නේ. යකෝ අරගල කරනවා කියලා රජයේ දේපලත් විනාශ කර කර මේ විදියට මී හරක් වගේ හැසිරෙන්න ගත්තොත් නම් ඉතිං අපේ රටේ තත්ත්වය තිබ්බටත් වඩා බරපතල වෙන එක විතරලු වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය එහෙම කියන්නේ "ජනතාවගේ බදු මුදල් වලින්" හදපු දේවල්නෙ බං. එව්ව Politicians ල හොරකම් කරපු සල්ලි වලින් නිර්මාණය කරපු එව්ව නෙමෙයිනේ. ඒ හින්දා එව්වා විනාශ කරලා තේරුමක් නෑනේ. ඒ සරල දේ වත් ඔය අරගලේ කරන මිනිස්සුන්ට තේරුම්ගන්න බැරිද? මේ video එකේ කියන හැටියට ඊජිප්තුවේ Houni Mubarak ව දූරයෙන් පහ කරන්න ඒ රටේ මිනිස්සු කරපු අරගලයත් ඉතාමත් සාර්ථක වුනාලු. ඒත් බං ඒ පොර ධූරයෙන් පහ වෙච්ච දවසෙ ඉඳන් Transparency International Corruption Index එකට අනුව ඒ රටේ තත්ත්වය "කලින් තිබ්බටත් වඩා දරුණු වෙච්ච එක" විතරලු වෙලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුත් දිගටම මේ විදිහට බූරුවෝ වගේ හැසිරෙන්න පටන් ගත්තොත් ඉතින් අපේ රටේ තත්ත්වයත් තිබ්බට වඩා දරුණු වෙන එක විතරයි වෙන්නේ. මං හිතුවේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ Politicians ලට වඩා අවංක සහ වැදගත් කට්ටිය කියලා. ඒත් බලාගෙන යද්දි ලංකාවේ මිනිස්සු සේරම එකයි. මිනිස්සු ගාව Discipline නැත්තං කවදාවත් ලංකාව වැටිලා තියෙන තැනින් ගොඩදාන්න බෑ. අනිත් එක තමා බං අපි සෙට් එක තරුණ ජවය කිය කිය කොච්චර නැටුවත් "අපි කව්රු ගාවවත් රටක් පාලනය කරන්න තරම් මොලයක් හා IQ එකක් නෑ" කියන ඇත්ත අපිට අකමැත්තෙන් වුනත් පිලිගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ අරගලයේ යෙදුණු හැම එකාම එතන "පොර වෙන්න" දඟලන සීන් එකක්නේ. යකෝ දැන් politicians ල බලාගෙන ඉන්නේ අරගලේ ඇතුලෙ ඉන්න මිනිස්සු ටික "එකිනෙකා සමඟ" මරාගන්න පටන්ගෙන අරගලකරුවන් අතරේම අභ්‍යන්තර අර්බුදයක් ඇතිවෙලා අරගලකරුවන් අතින්ම අරගලය ස්වයං විනාශයට ලක් වෙනකං. එහෙම වෙන්න ඉඩතියන්න එපා. මේක ලංකාව ගොඩ දාන්න කාලෙකින් සෙට් වෙච්ච පට්ටම චාන්ස් එකක් බං.

    හැබැයි මං කිරියෙ Thread එකකට දාලා තිබ්බ comment එකක දැක්කා මේ අරගලය "වමේ පක්ෂ වලින්" සංවිධානය කරපු අරගලයක් කියලා. උං ඒකට "නිර්පාක්ෂික" කියලා ටැග් එකක් ගහපු හින්දා අනිත් සාමාන්‍ය මිනිස්සුත් ඒකට රැවටිලා අරගලයට සම්බන්ධ වුනා කියලා ඒකෙ තිබ්බා. සාමාන්‍ය මිනිස්සුන්ව දරුණු වැඩ කරන්න පොලඹවන්නෙ ඒ වමේ පක්ෂවල කට්ටියම තමයි කියලත් ඒ comment එකේ තිබ්බා. ඒ කියන්නේ බං අපි අරගලේ අස්සෙ දරුණු වැඩ කරන්න පටන්ගත්තොත් එහෙම අපි නොදැනුවත්වම "වමේ පක්ෂ වලට කඩේ යනවා" වගේ සීන් එකක්නෙ වෙන්නේ. ඒ කියන්නේ මේ අරගලේ දිහා පිටින් බලාගෙන ඉන්න මිනිස්සු ජාති 3 ක් මට තේරෙන විදිහට ඉන්නවා.
    1. දැනට බලයේ ඉන්න සෙට් එක අරගලකරුවන් අතින්ම අරගලය ස්වයං විනාශයට ලක් වෙලා යනකං බලාගෙන ඉන්නවා.
    2. වමේ සෙට් එක අරගලය තුලින් තමන්ගෙ යටි අරමුණු ටික ක්‍රියාත්මක කරලා රටේ බලය අල්ලගන්න බලාගෙන ඉන්නවා.
    3. කොහෙටවත් නැති ඕපපාතික මිනිස්සු දෙතුන් දෙනෙක් "මම තමයි අරගලය පටන්ගත්ත නායකයා" කිය කිය අරගලය හයිජැක් කරන්න බලාගෙන ඉන්නවා.

    මං නම් කියන්නේ මේ මිනිස්සු ජාති තුනෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් Fields වල ඒ ඒ Subjects වලට අදාල සුපිරි knowledge එකක් තියෙන, හොඳ Experience එකකුත් තියෙන, හොරකං කරන්නෙත් නැති සුපිරි Uncle ල හා Aunty ල මං දැකලා තියෙනවා. ඇයි බං ඒ කට්ටිය සේරටම එකට එකතුවෙලා Syndicate එකක් හදාගෙන ලංකාව ගොඩ දාන්න සුපිරි plans ටිකක් හදලා එව්වා execute කරන්න බැරි? එහෙම කරානම් මේ රට සුපිරියටම ගොඩදාන්න පුළුවන්නේ. මං නම් කියන්නේ තාමත් මේ රට සුපිරියටම ගොඩදාන්න පුළුවන්. හැබැයි ඉතිං ඊට කලින් අපේ ලංකාවේ මිනිස්සුන්ගෙ Mindset එක හරියට හැදිලා ඉන්න ඕනේ. මොකද අපේ රටේ "සාමාන්‍ය මිනිස්සුත්" වගකීම් විරහිත විදිහට හැසිරෙන තාක්කල් මේ රට කවදාවත් ගොඩ දාන්න බෑ.
    (මං මී හරකා, බූරුවා වගේ වචන සමහර තැන්වලට දාපු එක පොඩ්ඩක් inappropriate කියලත් හිතෙනවා. ඒත් බං ඒ වචන ටික එතෙන්ට දාන්නෙ නැතුවත් බෑ වගේ.)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,718
    57,211
    113
    මාලඹේ
    ඔය අරගල කරපු එවුන්ගේ වෙන Agenda එකක් තිබුණා පටන් ගන්න කොටම හැංගිලා . ඒත් දැන් තමා ඒවා එළියට එන්නේ.

    කොහොම උණත් අරගලයක් කියලා වෙඩි කාලා මැරුණ ගොන් හුත්තිගේ පුතාලා ටික පවු🤩🤩🤩
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,610
    2,227

    (මං මී හරකා, බූරුවා වගේ වචන සමහර තැන්වලට දාපු එක පොඩ්ඩක් inappropriate කියලත් හිතෙනවා. ඒත් බං ඒ වචන ටික එතෙන්ට දාන්නෙ නැතුවත් බෑ වගේ.

    උඹ තමයි ලොකුම බූරුව, සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වගකීමක් බලා පොරොත්තු උනාට. ලන්කාවෙ මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ, ලන්කාවෙ විතරක් නෙමෙයි ඕනෙම රටක සාමන්‍ය මිනිස්සු ඔහිම තමයි. රැල්ලක් ආවහම රැල්ලට ගහගෙන යනව. අනික සාමාන්‍ය ජනතාව කියන්නෙ එක මිනිහෙක් නෙමේ, සාමාන්‍ය මිනිස්සු කිව්වම මොල්‍රෙ තියෙන උන්, මෝඩයො, කුඩ්ඩො ඔක්කොම අදාලයි.උබලගෙ වැරැද්ද සාමාන්‍ය ජනතාව romanticize කරන්න ගියපු එක
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙනම් අරගල අතෑරලා ගෙවල් වලට යමල්ලා.
    අරූට සින්ගා ඉන්නේ නැතුව ඇවිත් මේක බාරගන්න කියපල්ලා
    ekane ban

    aeththama une Ranil avama UNP un paththa maru kara lol

    onna okayi nokiyana rahasa
     
    • Like
    Reactions: haunte

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,225
    2,502
    113
    Dan Minissunta karanna thiyena de kara. Next Step eka ganna one Parliment eke inna ewun. Un hariyata kulal kaganne nethuwa weda karanawanam prashnayak wenne nehe.
     
    • Like
    Reactions: GobbaSira and Troop

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    23
    Kandy
    උඹ තමයි ලොකුම බූරුව, සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වගකීමක් බලා පොරොත්තු උනාට. ලන්කාවෙ මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ, ලන්කාවෙ විතරක් නෙමෙයි ඕනෙම රටක සාමන්‍ය මිනිස්සු ඔහිම තමයි. රැල්ලක් ආවහම රැල්ලට ගහගෙන යනව. අනික සාමාන්‍ය ජනතාව කියන්නෙ එක මිනිහෙක් නෙමේ, සාමාන්‍ය මිනිස්සු කිව්වම මොල්‍රෙ තියෙන උන්, මෝඩයො, කුඩ්ඩො ඔක්කොම අදාලයි.උබලගෙ වැරැද්ද සාමාන්‍ය ජනතාව romanticize කරන්න ගියපු එක
    Sorry ban. I'll keep that in mind.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,909
    113
    මේ ගොං ගතී මිනිස්සුන් ප්‍රායොගිකවම තෙරුම් ගන්න ඔනී. නැතුව කොච්චර බන කිවත් තෙරුම් ගන්නෙ නැ. එක ලොක ස්වබාවය. උදාහරණයක් විදියට ජනාධිපති මන්දිරේ අල්ලගත්ත වෙලාවේ පිස්සු කෙලපු විදියට දැන් පිස්සු කෙලින්නේ නෑනේ. අන්න එව ගේ. නිදහස් අදහස් එකට ගැටිලා හරි අදහස උඩට ඇවිත් එක මොලෙට බහින්න ඔනී .
    එකට අරගලය පලි නැ. අරගල කරන්න එපා නම් , අපි කට පුක පියන් පොලිම් වලට වෙලා ඉමු.

    කවුරුහරි අපිට බන්දෙසියක තියලා අපිට ඔනී රට හදලා දෙන්නේ නෑ. එක අපිමයි හදා ගන්න ඔනී.
    අරගල කාරයො දැන්මම ජයග්‍රහණය ලියාගන්න ලැස්තී වෙනවා. මොක්ද උන් ඔක්කොම ලා උන්ගේ personal agenda එකක්ට නේ වැඩ. එක්කො පක්ශෙට, නැත්තම් පාර්ලිමේන්තුව යන්න. බැරිම උනොත් asylum visa ගන්න.

    එහෙම කියලා අරගලෙට නොයා ඉන්න එපා. යන්න , සටන් කරන්න , හැබැයි දැනගෙන වැඩ කරන්න. කාගෙවත් agenda වලට අහුවෙන්න එපා.
    හරියට ඉයේ පාර්ලිමේන්තුව යන්න එපා , ගොඩනැගිලි අතපත් කරන්න එපා වගේ ක්තා වලට අහුවුනා වගේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    15,366
    11,843
    113
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු ඔය මන්දිර කුඩු කරනවනම් ඒව කරන්නෙ ගුටි කාල ගෑස් කාල මල පැනල ඕව අල්ලගත්ත දවසෙ . ඔය කඩල දාපුව ඔක්කොම උනේ ඊට පස්සෙ බලන්ආන පු බයියො හින්ද . හොද උදාහරන තියනව , වැටේ කනු ගලවන් යනව . දෙරණ කැමරාව අල්ලගෙන පස්සෙන් යනව . අනික මන්දිරේ පූල් එක ගාව තියන උඩ තට්ටුවෙ බිත්තිය . එතන බැල්කනියෙ ඉදන් තමා අර එකෙක් පනිනව තියෙන්නෙ . ඒ බිත්තිය කාමරේක එකක් . කාමරේ ජනෙල් දෙක තුනී බදාම තට්ටුවකින් වහල තනි බිත්තියක් විදිහට පේන්න හදල තිබ්බෙ පූල් එකේ ඉදන් බලනකොට .
    ඒකෙ බිත්තියෙ තුනී බදාමෙ කැඩුවෙ 10 වෙනිද හවස 3 ට විතර . කඩපු කොල්ල අල්ලගෙන ගම කොහෙද බැලුවහම :(:( තංගල්ලෙ . අර පෙන්නන BMW එක උනත් හොදට තිබ්බ . හීරීමක් වත් නැතුව . පස්සෙ ඇතුලට රිංගවපු බයියො ඒව විනාශ කරේ
     
    • Like
    Reactions: Didy

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,048
    113
    කොළඹ

    ඕක තමයි අලුත්ම කතාව :lol: සේරම කුණු දැන් බයියන්ට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    15,366
    11,843
    113
    ඒක වැඩක් නෑනෙ
    ඕක තමයි අලුත්ම කතාව :lol: සේරම කුණු දැන් බයියන්ට.

    ආයෙ දාන්න දෙයක් තියනවද බන් . බයියොනෙ මේ රට කුනු කරේ. රටට අන්තෙටම කෙලවල බයියොන්ට කුනු දානවලු . :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,026
    113
    ඕක තමයි අලුත්ම කතාව :lol: සේරම කුණු දැන් බයියන්ට.
    අරගලේ කරන්නේ බයියෝ…ජනාධිපති මන්දිරේ ඉන්න සේරම බයියෝ මරමු…. 😂🤭🖖

    කොහොම උණත් අරගලයක් කියලා වෙඩි කාලා මැරුණ ගොන් හුත්තිගේ පුතාලා ටික පවු🤩🤩🤩
    අන්තිමට ඔය ඉස්සරහින්ම ඉන්නන බිලි boys ල ටිකට කෙලවෙනවා හොදි නැතිවෙන්න .ඒකනේ ලෝක ස්වභාවය
    ------ Post added on Jul 14, 2022 at 1:34 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,002
    26,258
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සු අරගල කරේ ඒ අයගේ මූලික අවශ්‍යතා ඉටුකරදීමට රජය අපොහොසත් වීම නිසා.
    හැම රටකම ඉන්නේ බහුතරය නූගත්තු. උන්ට ගෙට වෙලා කාල බීල සුකල නිදහසේ ඉන්න වාතාවරණයක් නැත්නම් උන් පාරට බහින එක වලක්වන්න බෑ. පස්සේ ප්‍රශ්නේ නූගත්තු පිටින් දාල ගැලවිලා හරියන්නේ නෑ.

    කොහොමත් ලංකාව තියෙන ණය කන්දරාව එක්ක ඔය තියෙන තත්වෙන් ගොඩගන්න අසීමිත හා බහුතරයකට ප්‍රායෝගික නොවන කැපකිරීම් කරන්න වෙනවා. බහුතරය නූගත් නිසා ගොඩ ඒම ප්‍රායෝගික නොවන නිසා ඕක දෙවන ලිබියාවක් දක්වා ගමන්කරනවා.
    😑
     
    • Like
    Reactions: GobbaSira

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,048
    113
    කොළඹ
    ආයෙ දාන්න දෙයක් තියනවද බන් . බයියොනෙ මේ රට කුනු කරේ. රටට අන්තෙටම කෙලවල බයියොන්ට කුනු දානවලු . :lol::lol::lol::lol:
    බලාගෙන හිටපන්කො
    තව ටික දවසකින් කෙලෙව්වෙ කවුද කියල හරියටම කියයි.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,279
    113
    Malabe
    අන්තිමට ඔය ඉස්සරහින්ම ඉන්නන බිලි boys ල ටිකට කෙලවෙනවා හොදි නැතිවෙන්න .ඒකනේ ලෝක ස්වභාවය
    ------ Post added on Jul 14, 2022 at 1:34 PM
    අනේද කියන්නෙ තව මාසයක් දෙකක් යද්දි උන්ගෙ කටුත් දිරල , ගෙවල්වල උන්ට මිසක් අනික් කිසිම එකෙක් පඩේකට වැඩක් නැ ,
     
    • Like
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    51,121
    77,548
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි අලුත්ම කතාව :lol: සේරම කුණු දැන් බයියන්ට.

    තොපි බයියො කියන්නෙම තනිකර කුණු ගොඩක්නෙ. 🤣🤣

    නාග ධාතු බලන්න ගිය, නයි බලන්න කැලණි ගිය තොපිම තමා පවුල් පිටින් අරලියගහ මන්දිරේ බලන්න ගියේ. 🤣🤣🤣
     
    • Haha
    • Love
    Reactions: Didy and skymicro

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,912
    113

    මටත් අරගලේ දිනපු මුල්ම දවසෙ (2022-07-09) පට්ට Moral එකක් ආවේ. ඒ සතුටට මං ඊට පහුවෙනිදම අපි තව වැඩි වැඩියෙන් අරගලේට Support කරන්න යන්න ඕනේ කියලා කියැවෙන විදිහේ Thread එකකුත් දැම්මා. ඒත් බං දැන්නම් අරගලේ ඉන්න සමහර මිනිස්සු කරන වැඩ හින්දා මට උං ගැන පට්ටම තරහක් ඇතිවෙලා ඉන්නේ. යකෝ අරගල කරනවා කියලා රජයේ දේපලත් විනාශ කර කර මේ විදියට මී හරක් වගේ හැසිරෙන්න ගත්තොත් නම් ඉතිං අපේ රටේ තත්ත්වය තිබ්බටත් වඩා බරපතල වෙන එක විතරලු වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය එහෙම කියන්නේ "ජනතාවගේ බදු මුදල් වලින්" හදපු දේවල්නෙ බං. එව්ව Politicians ල හොරකම් කරපු සල්ලි වලින් නිර්මාණය කරපු එව්ව නෙමෙයිනේ. ඒ හින්දා එව්වා විනාශ කරලා තේරුමක් නෑනේ. ඒ සරල දේ වත් ඔය අරගලේ කරන මිනිස්සුන්ට තේරුම්ගන්න බැරිද? මේ video එකේ කියන හැටියට ඊජිප්තුවේ Houni Mubarak ව දූරයෙන් පහ කරන්න ඒ රටේ මිනිස්සු කරපු අරගලයත් ඉතාමත් සාර්ථක වුනාලු. ඒත් බං ඒ පොර ධූරයෙන් පහ වෙච්ච දවසෙ ඉඳන් Transparency International Corruption Index එකට අනුව ඒ රටේ තත්ත්වය "කලින් තිබ්බටත් වඩා දරුණු වෙච්ච එක" විතරලු වෙලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුත් දිගටම මේ විදිහට බූරුවෝ වගේ හැසිරෙන්න පටන් ගත්තොත් ඉතින් අපේ රටේ තත්ත්වයත් තිබ්බට වඩා දරුණු වෙන එක විතරයි වෙන්නේ. මං හිතුවේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ Politicians ලට වඩා අවංක සහ වැදගත් කට්ටිය කියලා. ඒත් බලාගෙන යද්දි ලංකාවේ මිනිස්සු සේරම එකයි. මිනිස්සු ගාව Discipline නැත්තං කවදාවත් ලංකාව වැටිලා තියෙන තැනින් ගොඩදාන්න බෑ. අනිත් එක තමා බං අපි සෙට් එක තරුණ ජවය කිය කිය කොච්චර නැටුවත් "අපි කව්රු ගාවවත් රටක් පාලනය කරන්න තරම් මොලයක් හා IQ එකක් නෑ" කියන ඇත්ත අපිට අකමැත්තෙන් වුනත් පිලිගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ අරගලයේ යෙදුණු හැම එකාම එතන "පොර වෙන්න" දඟලන සීන් එකක්නේ. යකෝ දැන් politicians ල බලාගෙන ඉන්නේ අරගලේ ඇතුලෙ ඉන්න මිනිස්සු ටික "එකිනෙකා සමඟ" මරාගන්න පටන්ගෙන අරගලකරුවන් අතරේම අභ්‍යන්තර අර්බුදයක් ඇතිවෙලා අරගලකරුවන් අතින්ම අරගලය ස්වයං විනාශයට ලක් වෙනකං. එහෙම වෙන්න ඉඩතියන්න එපා. මේක ලංකාව ගොඩ දාන්න කාලෙකින් සෙට් වෙච්ච පට්ටම චාන්ස් එකක් බං.

    හැබැයි මං කිරියෙ Thread එකකට දාලා තිබ්බ comment එකක දැක්කා මේ අරගලය "වමේ පක්ෂ වලින්" සංවිධානය කරපු අරගලයක් කියලා. උං ඒකට "නිර්පාක්ෂික" කියලා ටැග් එකක් ගහපු හින්දා අනිත් සාමාන්‍ය මිනිස්සුත් ඒකට රැවටිලා අරගලයට සම්බන්ධ වුනා කියලා ඒකෙ තිබ්බා. සාමාන්‍ය මිනිස්සුන්ව දරුණු වැඩ කරන්න පොලඹවන්නෙ ඒ වමේ පක්ෂවල කට්ටියම තමයි කියලත් ඒ comment එකේ තිබ්බා. ඒ කියන්නේ බං අපි අරගලේ අස්සෙ දරුණු වැඩ කරන්න පටන්ගත්තොත් එහෙම අපි නොදැනුවත්වම "වමේ පක්ෂ වලට කඩේ යනවා" වගේ සීන් එකක්නෙ වෙන්නේ. ඒ කියන්නේ මේ අරගලේ දිහා පිටින් බලාගෙන ඉන්න මිනිස්සු ජාති 3 ක් මට තේරෙන විදිහට ඉන්නවා.
    1. දැනට බලයේ ඉන්න සෙට් එක අරගලකරුවන් අතින්ම අරගලය ස්වයං විනාශයට ලක් වෙලා යනකං බලාගෙන ඉන්නවා.
    2. වමේ සෙට් එක අරගලය තුලින් තමන්ගෙ යටි අරමුණු ටික ක්‍රියාත්මක කරලා රටේ බලය අල්ලගන්න බලාගෙන ඉන්නවා.
    3. කොහෙටවත් නැති ඕපපාතික මිනිස්සු දෙතුන් දෙනෙක් "මම තමයි අරගලය පටන්ගත්ත නායකයා" කිය කිය අරගලය හයිජැක් කරන්න බලාගෙන ඉන්නවා.

    මං නම් කියන්නේ මේ මිනිස්සු ජාති තුනෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් Fields වල ඒ ඒ Subjects වලට අදාල සුපිරි knowledge එකක් තියෙන, හොඳ Experience එකකුත් තියෙන, හොරකං කරන්නෙත් නැති සුපිරි Uncle ල හා Aunty ල මං දැකලා තියෙනවා. ඇයි බං ඒ කට්ටිය සේරටම එකට එකතුවෙලා Syndicate එකක් හදාගෙන ලංකාව ගොඩ දාන්න සුපිරි plans ටිකක් හදලා එව්වා execute කරන්න බැරි? එහෙම කරානම් මේ රට සුපිරියටම ගොඩදාන්න පුළුවන්නේ. මං නම් කියන්නේ තාමත් මේ රට සුපිරියටම ගොඩදාන්න පුළුවන්. හැබැයි ඉතිං ඊට කලින් අපේ ලංකාවේ මිනිස්සුන්ගෙ Mindset එක හරියට හැදිලා ඉන්න ඕනේ. මොකද අපේ රටේ "සාමාන්‍ය මිනිස්සුත්" වගකීම් විරහිත විදිහට හැසිරෙන තාක්කල් මේ රට කවදාවත් ගොඩ දාන්න බෑ.
    (මං මී හරකා, බූරුවා වගේ වචන සමහර තැන්වලට දාපු එක පොඩ්ඩක් inappropriate කියලත් හිතෙනවා. ඒත් බං ඒ වචන ටික එතෙන්ට දාන්නෙ නැතුවත් බෑ වගේ.)

    අම්මෝ අම්මෝ. රනිල්ගෙ කොල්ලෙක් කියල අහගන්න ඕනේ වෙලා නේද? 😀😀