අරගල දිනපු සමහර රටවල් වල අරගලෙන් පස්සේ උන්ට "කලින් කෙලවිච්ච ප්‍රමාණයටත් වඩා වැඩිපුර කෙලවුනාලු" - Science With Ruchira

erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,247
    113
    Malabe
    තොපි බයියො කියන්නෙම තනිකර කුණු ගොඩක්නෙ. 🤣🤣

    නාග ධාතු බලන්න ගිය, නයි බලන්න කැලණි ගිය තොපිම තමා පවුල් පිටින් අරලියගහ මන්දිරේ බලන්න ගියේ. 🤣🤣🤣
    රනිලගෙ පුක සුප්පු කරන පොන්නයනගෙ කතා. මුගෙ අම්මව බඩ කරල තියෙන්නෙත් බයියෙක්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,306
    66,901
    113
    ආශ්චර්යමත් රටක
    රනිලගෙ පුක සුප්පු කරන පොන්නයනගෙ කතා. මුගෙ අම්මව බඩ කරල තියෙන්නෙත් බයියෙක්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    තෝ දැන් පොනිලගෙ පුක ආසාවෙන් ලොවනවද පොන්න පකෝ. තොගෙ මයින්ද පොන්නයා ඌව අගමැති කරා, ගෝත පොන්නයා ඌව ජනාධිපති ක‍රා. තොපි උන් දෙන්නගෙ ගූ කකා පුක ලොව ලොව කඩේ ගියේ පොනිලගෙන් රට බේරගන්න නේද අවජාතක වේසිගෙ පුතෝ. බේරගත්තද තෝ 🤣🤣🤣🤣🤣

    තොගෙ අම්ම බඩ කරල තියෙන්නෙ හොරිකඩ පිස්සු බල්ලෙක්නෙ. මාලබේ කාණු පල්ලක ඇති ගූ කකා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: gamerlk and Didy

    thomian

    Well-known member
  • May 20, 2011
    8,357
    10,432
    113
    අසීමිත හා බහුතරයකට ප්‍රායෝගික නොවන කැපකිරීම් කරන්න වෙනවා.
    කළුවොන්ට තරහ යන ඒවා කියන්න එපා 🙄
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,696
    1
    23,803
    113
    කැළෑ පොජ්ජේ
    මූ කියන කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි...(මේක රනිල්ට කඩේ යන්න දාපු වීඩියෝ එකක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට...මූට සල්ලි දෙන්න ඇති..)

    ඕකට හොඳම උදාහරණය ජනාදිපති මන්දිරය අල්ලගත්තු වෙලාවේ මිනිස්සු එක අස්සට රිංගල හැසිරුණ හැටි..පාලකයා පත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නෙමෙයි නම් තමයි හොඳම එකෙන් කෙලවෙන්නේ..එතකොට අර මෝඩ විදිහට හැසිරුණ එකෙක් අතට පාලනය යනවා..අන්තිමේ රටටම කෙල වෙනවා..

    නමුත් ලංකාවේ අරගලය කතාව වෙනස්...ලංකාවේ මිනිස්සු එලෙව්වේ අවුරුදු ගානක් පවුල් පාලනයක් තියන් හිටපු ඒකාදිපති පාලකයෙක් නෙමෙයි..මිනිස්සුම චන්දෙ දීල අවුරුදු දෙක තුනකට කලින් පත් කරපු ජනාදිපතිව...එකේ ලොකු රිස්ක් එකක් නැහැ..මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා..ඒකට හදපු නීති රාමුවක් තියෙනවා..කාටවත් බලෙන් කැමති දෙයක් කරන්න වෙන්නේ නැහැ...ගොටව එලවල, පාර්ලිමේන්තුව විසිරෙව්වා වුනත් එවෙලේ යන්න වෙන්නේ චන්දෙකට...

    නමුත් මූ කියන එක හරි වෙන්න පුළුවන් ඔය ඇෆ්ගනිස්තානේ එහෙම මේ ඊයේ පෙරේද තලේබාන් කාරයෝ අල්ලගත්ත වගේ සිද්දි...එතන අල්ලගත්තු උන් සන්විදානාත්මකයි...ආයුධ සන්නධයි...වෙනම පාලනයක් හදාගෙනම අල්ලගත්තු උන් නේ..එතකොට උන්ගේ දේවල් නිසා තිබුන ඔක්කොම කඩාකප්පල් වෙනවා...ආර්ථිකයට හානි වෙනවා...අනිවා...(88/89 ජවිපෙ කැරැල්ල දිනුවා නම් අපිට වෙන්න ගියෙත් මේ ටික..එහෙනම් අද ලංකාවට කෙල වෙනවා සෑහෙන්න...මොකද එහෙම සන්නද්ධ කණ්ඩායමක් බලය අල්ලගන්න එක මාර බයානකයි...උන් දන්නෙත් නැහැ ඊට පස්සේ මොකද කරන්නේ කියල)

    ලංකාවේ අරගලය වුන වෙලාවේ ආවේ සාමාන්‍ය මිනිස්සු,,,ඒ මිනිස්සු බලය අල්ලගන්න ආවේ නැහැ...

    ආවේ අරූව එලවන්න විතරයි...