අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    6,584
    12,691
    113
    අපේ ගෙදර
    අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

    අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම විරෝධතාකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබේ.

    මේවන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

    "පදික වේදිකාව භාවිත කරන මහජනතාවට හා මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවට කරදර හා බාධා නොවන ආකාරයට සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය බාධාවක් නොවන බවට ද ආඥාකරමි." යනුවෙන් මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    10,150
    10,637
    113
    Westනාහිර

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    19,367
    2,161
    113
    හෝම් ස්වීට් හෝම්
    මේක හරි පැහැදිලියි පොලිස් බස් ටික අයින් කලානං ප්‍රශ්නේ ඉවරයි

    පදිකවේදිකාව බාවිතා කරන ජනතාවට අවහිරයක් වෙන්නැත්තං අධිකරණයේ අවුලක් නෑ කියලනේ කියන්නේ. ඒ කියන්නේ ඕක අයින් කරන්න ඕන්නෑ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    8,118
    3,135
    113
    404
    දවස් තිස්සේ පිරිත් දාලා, පදික වේදිකාවේ බස් නවත්තලා තිබ්බට අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG and mayadmax

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    5,119
    11,041
    113
    1
    මේක හරි පැහැදිලියි පොලිස් බස් ටික අයින් කලානං ප්‍රශ්නේ ඉවරයි

    පදිකවේදිකාව බාවිතා කරන ජනතාවට අවහිරයක් වෙන්නැත්තං අධිකරණයේ අවුලක් නෑ කියලනේ කියන්නේ. ඒ කියන්නේ ඕක අයින් කරන්න ඕන්නෑ
    අපරාදේ උබට ලෝයර් කෙනෙක් විදියට නඩුවට ඉදිරිපත් උනා නම් ගේම ගහන්න තිබ්බා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    6,584
    12,691
    113
    අපේ ගෙදර
    🔴 📣 පැය දෙකක කාලයක් පොලිසිය විසින් මයිනාගෝගම ඉවත් කිරගැනීමට අරගලයේ නියතු පිරිසට ලබා දී තිබේ‼️ ✊ සිටින අය මේ මොහොතේ ඔවුන් තනි නොකරන ලෙස සියල්ලන්ගේම දන්වා සිටි ‼️
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,482
    13,851
    113
    1
    අපරාදේ උබට ලෝයර් කෙනෙක් විදියට නඩුවට ඉදිරිපත් උනා නම් ගේම ගහන්න තිබ්බා.
    කොහෙද නඩුවක් තියෙන්නෙ??
     
    • Like
    Reactions: NRTG

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    16,437
    2,530
    113
    Gama ain karath minissunta nithara ethanin yanna puluwan ne board aragena ka gagaha. Onama nam mainata hena illala kela gahannath puluwan ethana.