අර Factory එක ගැන කථා නොකර ඉමු අපි ඉතින්

banda065

Well-known member
  • Apr 20, 2007
    2,976
    2,238
    113
    ඔහුගේ නම වත් , හඳුනාගැනීමේ
    කිසිදු ඉඟියක්වත් පල කරනවාට කැමැත්තක්
    දක්වා නොමැතියිලු.
    ඔබට උපහාර වේවා.
    නිදුක් නිරෝගී සුව අත් වේවා !

    123768458_1512046452516725_1306869037674212869_o.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    6,325
    2,821
    113
    දැන් එතකොට කියන්නේ ගිය PCR machine order කරාම එන්න මාස 9 ක් යනවා කියලා? අනේ මන්දා කවුරු බොරු කියනවා ද මන්දා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,809
    6,275
    113
    හොද මනුස්සයෙක්..


    සල්ලි නොදී බඩු දුන්න එක ගොඩක් හොදයි :rolleyes: