අල්ලපු වත්තෙ හොර වැඩක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    8,012
    13,936
    113
    ඊයෙ උදේ ඉදන් ගේ හදන්න ගල් ගන්න කියලා ගලක් කඩනවා .දැන් වැඩේ ඉවරයි. මොනා උනත් ගමේ උන් හොදයි තාම කවුරුවත් පොලිසියට කියල නෑ මන් හිතන්නෙ. , එහෙම් නැත්තන් ලොකු අත්තක් අල්ලලා. උන්ට කනෙක්ශන් තියෙනවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    8,012
    13,936
    113
    උබ නිධන් සිහියෙන් ඉන්නේ
    මට කීවෙ ගමේ එකෙක් බන්. මැචින් එකෙ සද්දෙ විතරයි මෙහෙට ඇහෙන්නෙ. එහා ඉඩමෙ එකා කීවා ඒ ගලේ නිදන් ලකුනු තියෙනවා කියලා.
    අපෙ වත්තෙ එකක් තියෙනවලු. ඒකනම් කව්ය්ර්ය්වත් දෙකලා නෑ අදුනක් බලපු කෙනෙක් කීවා කියලා අපෙ සීයා කීවා. සීයා හොයලා හම්බවෙලා නෑ, ඒහින්දා ශුවර් නෑ.
    තව මෙතන ඉදන් 150මීටර් දුරින් ඉඩමක සෙල්ලිපියක් තියෙනවා. ඒකෙනම් රජතුමා ඒ ඉඩම කෙනෙක්ට තෑග්ගකට දුන්න එකක් කියලා ලියලලු තියෙන්නෙ. නිදනයක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,265
    33,377
    113
    මාලඹේ

    ගම කොහෙද බං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    32,433
    21,066
    113
    ඊයෙ උදේ ඉදන් ගේ හදන්න ගල් ගන්න කියලා ගලක් කඩනවා .දැන් වැඩේ ඉවරයි. මොනා උනත් ගමේ උන් හොදයි තාම කවුරුවත් පොලිසියට කියල නෑ මන් හිතන්නෙ. , එහෙම් නැත්තන් ලොකු අත්තක් අල්ලලා. උන්ට කනෙක්ශන් තියෙනවා
    gal kapalada danne naha
    lol
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    14,166
    1
    25,252
    113
    ජාලේ...
    sorry.com
    මට කීවෙ ගමේ එකෙක් බන්. මැචින් එකෙ සද්දෙ විතරයි මෙහෙට ඇහෙන්නෙ. එහා ඉඩමෙ එකා කීවා ඒ ගලේ නිදන් ලකුනු තියෙනවා කියලා.
    අපෙ වත්තෙ එකක් තියෙනවලු. ඒකනම් කව්ය්ර්ය්වත් දෙකලා නෑ අදුනක් බලපු කෙනෙක් කීවා කියලා අපෙ සීයා කීවා. සීයා හොයලා හම්බවෙලා නෑ, ඒහින්දා ශුවර් නෑ.
    තව මෙතන ඉදන් 150මීටර් දුරින් ඉඩමක සෙල්ලිපියක් තියෙනවා. ඒකෙනම් රජතුමා ඒ ඉඩම කෙනෙක්ට තෑග්ගකට දුන්න එකක් කියලා ලියලලු තියෙන්නෙ. නිදනයක් නෑ.
    මගෙ Ex ගෙ ගෙදර තියෙන වත්තෙත් නිදානයක් තියෙනවලු( මම දන්නෙ පස්සෙ )
    දවසක් එහෙ පිරිතක් තිබිල මම එහෙ රැ නැවතුනා. නින්ද ගියාට පස්සෙ හීනෙන් කවුද මන්දා ජීවිතේට දැකල නැති නාකි ගෑනියෙක් ඇවිල්ල මාව ගේ පිටිපස්සට එක්කන් ගිහින් හාරපන් කිව්ව. මම හීනෙන්ම හෑරුව. ඊට්පස්සෙ මතු උනා ලොකු ගුරුලේත්තු වගෙ භාජන වගයක්. ඒව මට ගන්න කියල ඒ ගැනි ගියා.

    මම පස්සෙ දවසක ඔක මතක් වෙලා කෑල්ලට කිව්ව. ඊට්පස්සෙ කිව්ව වත්තෙ ලොකු නිදනයක් වලදාපු එකක් තියෙනව. නාකි ගැනි තමයි ඒ මුලු වතු යායම ඉස්සර කාලෙ අයිති වෙලා ඉදපු ගෑනු කෙනා කියල
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    34,625
    28,803
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ Ex ගෙ ගෙදර තියෙන වත්තෙත් නිදානයක් තියෙනවලු( මම දන්නෙ පස්සෙ )
    දවසක් එහෙ පිරිතක් තිබිල මම එහෙ රැ නැවතුනා. නින්ද ගියාට පස්සෙ හීනෙන් කවුද මන්දා ජීවිතේට දැකල නැති නාකි ගෑනියෙක් ඇවිල්ල මාව ගේ පිටිපස්සට එක්කන් ගිහින් හාරපන් කිව්ව. මම හීනෙන්ම හෑරුව. ඊට්පස්සෙ මතු උනා ලොකු ගුරුලේත්තු වගෙ භාජන වගයක්. ඒව මට ගන්න කියල ඒ ගැනි ගියා.

    මම පස්සෙ දවසක ඔක මතක් වෙලා කෑල්ලට කිව්ව. ඊට්පස්සෙ කිව්ව වත්තෙ ලොකු නිදනයක් වලදාපු එකක් තියෙනව. නාකි ගැනි තමයි ඒ මුලු වතු යායම ඉස්සර කාලෙ අයිති වෙලා ඉදපු ගෑනු කෙනා කියල
    ado yaman haranna
    gemak gahamu

    මේ කිට්ටු තව සලකුනු තියෙනවා , කියන්න බෑ :rolleyes:

    pm waren gemak gahanna
    ------ Post added on Nov 21, 2023 at 1:46 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    1,479
    4,267
    113
    මගෙ Ex ගෙ ගෙදර තියෙන වත්තෙත් නිදානයක් තියෙනවලු( මම දන්නෙ පස්සෙ )
    දවසක් එහෙ පිරිතක් තිබිල මම එහෙ රැ නැවතුනා. නින්ද ගියාට පස්සෙ හීනෙන් කවුද මන්දා ජීවිතේට දැකල නැති නාකි ගෑනියෙක් ඇවිල්ල මාව ගේ පිටිපස්සට එක්කන් ගිහින් හාරපන් කිව්ව. මම හීනෙන්ම හෑරුව. ඊට්පස්සෙ මතු උනා ලොකු ගුරුලේත්තු වගෙ භාජන වගයක්. ඒව මට ගන්න කියල ඒ ගැනි ගියා.

    මම පස්සෙ දවසක ඔක මතක් වෙලා කෑල්ලට කිව්ව. ඊට්පස්සෙ කිව්ව වත්තෙ ලොකු නිදනයක් වලදාපු එකක් තියෙනව. නාකි ගැනි තමයි ඒ මුලු වතු යායම ඉස්සර කාලෙ අයිති වෙලා ඉදපු ගෑනු කෙනා කියල
    සිරා සිද්දියක්ද මේ බන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    14,166
    1
    25,252
    113
    ජාලේ...
    sorry.com
    Okane kiyanne…goda yanda chance athetama awilla maga arela…

    උඹට හීනෙන් ඇවිල්ල කිව්වා නම් උඹට ඕක ගන්න තිබ්බ ලේසියෙන්ම.

    අපො මම අනුන්ගෙ දෙවල් ගන්නෙ නැ බන් කවදාවත්. මට උරුම දෙයක් විතරයි මම ගන්නෙ. ඒකම හින්ද වෙන්නැති මට ගන්න කියන්න ඇත්තෙ. කැල්ලගෙ ගේ පිටිපස්සෙ ලොකු ඉඩම් කැල්ලක් තියෙනව. ඒකෙ තමයි තියෙනව කියන්න්නෙ. ඒක ගන්න කැල්ලගෙ සීය එහෙම 1980 ගනන් වල නටල තියෙනව ඒත් ගන්න බැරි වෙලා. බහිරවයෙක් බැදලලු තියෙන්නෙ. කැල්ලගෙ අම්ම සාස්තර එහෙම අහන්න ගියාම කියල තියෙනව ඉඩමෙ නිධනයක් තියෙනව් උරුමක්කාරයට විතරයි ගන්න පුලුවන් කියල. ඒ ඉඩම් කොටසෙ කිසිම වැඩක් කරන්න බැ ඔක්කොම මොන්වහ්මහරි වෙල නතර වෙන්ව..

    119 gahamu :cool:
    නිදන් හාරන්ව කිව්වනම් ඕකුන් මොන වැඩෙ තිබ්බත් නතර කරල එනව දුවගෙන
    ------ Post added on Nov 21, 2023 at 5:08 PM
     
    • Wow
    Reactions: dayt0na

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    1,479
    4,267
    113
    මට උරුම දෙයක් විතරයි මම ගන්නෙ
    ඒකම හින්ද වෙන්නැති මට ගන්න කියන්න ඇත්තෙ
    උරුමක්කාරයට විතරයි ගන්න පුලුවන් කියල
    නිධානෙ උරුම කෙනෙක්ට තමයි ඔහොම හීනෙන් ඇවිල්ල කියන්නේ.
    උඹ එහෙ මාස 3විතර නැවතිලා හිටියනම් උඹට කරදර කරනවා නිතරම හීනෙන්.