අලි එක්ස්ප්‍රස් හෝ අලිබබා ,මෙහෙට ගෙන්නන පුලුවන් සහ ප්‍රො‍ෆිට් කරන්න පුලුවන් අයිටම් මොනවද??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    2,512
    3,466
    113
    අලි එක්ස්ප්‍රස් හෝ අලිබබා ,මෙහෙට ගෙන්නන පුලුවන් සහ ප්‍රො‍ෆිට් කරන්න පුලුවන් අයිටම් මොනවද??

    මචන් බෑන්ක් එකට එවද්දි තාම ගෙවන්න්නේ 354යි නේ.. ඒක ඇත්තටම පාඩුයි බඩු වල ගනන් එක්ක බැලුවහම.. පේනියර් සල්ලි ප්‍රො‍ෆිට් කරන්න පුලුවන් විදියක් කියපල්ල දන්නවානම්...

    ගොඩක් බඩු ලංකාවට ගෙන්නන්න තහනම් නේ.. එහෙම නැති ප්‍රශ්නයක් වෙන් නැතුව අතටම හම්බ වෙන ප්‍රො‍ෆිට් කරන්න පුලුවන් අයිටම් මොනවද??
     
    • Like
    Reactions: NRTG and eksudda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    2,512
    3,466
    113
    ඕනේ දෙයක් Profit කරන්න පුළුවන් දැන් ගෙන්වන්න නේ බැරි
    හරි බන් අයිටම් 300ක් නේ බෑන් කරේ.. ඉතුරු ෆාස්ට් මූවින් අයිටම්ස්...
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ
    හරි බන් අයිටම් 300ක් නේ බෑන් කරේ.. ඉතුරු ෆාස්ට් මූවින් අයිටම්ස්...
    Ban කරපු ඒවා මම හරියටම දන්නේ නැහැ මචං මේ යට තියෙන ඒවා ලංකාවේ විකිනෙයි කියලා හිතෙනවා මේ වෙලාවේ .
    Solar Power outdor Lights
    Gaming Items
    Battery 🔋
    Items for Hand Crafting
    Vehicle Items
    Fuel Saving Units
    Computer Related Item's
    Mobile Phone s Router's
    Shoes
    Cosmetics Items
    Rechargeable Lamps
    Kitchen Item's
     
    • Haha
    • Like
    Reactions: NRTG and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,928
    113
    Ban කරපු ඒවා මම හරියටම දන්නේ නැහැ මචං මේ යට තියෙන ඒවා ලංකාවේ විකිනෙයි කියලා හිතෙනවා මේ වෙලාවේ .
    Solar Power outdor Lights
    Gaming Items
    Battery 🔋
    Items for Hand Crafting
    Vehicle Items
    Fuel Saving Units
    Computer Related Item's
    Mobile Phone s Router's
    Shoes
    Cosmetics Items
    Rechargeable Lamps
    Kitchen Item's
    බලපන් ඕවලින් කීයක් තහනම් කරලද කියල
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ
    බලපන් ඕවලින් කීයක් තහනම් කරලද කියල
    Ban කරපු ඒවා මම හරියටම දන්නේ නැහැ මචං

    සිංහල අකුරු කියවා ගන්න බැරි කමක් උබ ට තියෙනවා ද බං🙄
    එක තමා මුලින්ම මම කිව්වේ තහනම් කරපු ඒවා මම හරියට දන්නේ නැහැ කියලා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    2,512
    3,466
    113
    Ban කරපු ඒවා මම හරියටම දන්නේ නැහැ මචං මේ යට තියෙන ඒවා ලංකාවේ විකිනෙයි කියලා හිතෙනවා මේ වෙලාවේ .
    Solar Power outdor Lights
    Gaming Items
    Battery 🔋
    Items for Hand Crafting
    Vehicle Items
    Fuel Saving Units
    Computer Related Item's
    Mobile Phone s Router's
    Shoes
    Cosmetics Items
    Rechargeable Lamps
    Kitchen Item's
    කොහොමද බන් ඕක හරියටම බලාගන්නේ??? මම හිතන්නේ ඔය ලිස්ට් එකෙන් ගොඩක් ඒවා බෑන්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    23,459
    1
    52,591
    113
    30
    Kalutara
    PqCu6qT.png
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,928
    113
    සිංහල අකුරු කියවා ගන්න බැරි කමක් උබ ට තියෙනවා ද බං🙄
    එක තමා මුලින්ම මම කිව්වේ තහනම් කරපු ඒවා මම හරියට දන්නේ නැහැ කියලා
    ඒක තමා උඹට කිව්වෙ තහනම් කරපුවා බලපන් කියල. සිංහල තෙරියමා?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ
    කොහොමද බන් ඕක හරියටම බලාගන්නේ??? මම හිතන්නේ ඔය ලිස්ට් එකෙන් ගොඩක් ඒවා බෑන්...
    වෙන්න ඇති බං මම Ban List ගැන නම් Update නැහැ . Daraz එකේ නිකං බලන්න මොන Items ද වැඩිපුර Reviews තියෙන්නේ කියලා ඒවා තමා වැඩිපුර විකිණෙන්නේ . Keyword Search Tool එකක් Used කරලාත් www.daraz.lk එකේ වැඩිපුරම Search කරන්නේ මොනවා ද කියලා හොයා ගන්න . වැඩිපුර search කරන ඒවා වැඩිපුර විකිණෙනවා
    වැඩි පුර විකෙනෙන ඒවා List එකක් හදාගෙන ඒවා Alibaba එකේ හොයලා බලන්න ලංකාවට ගෙනැල්ලා විකුණුවොත් Shipping Charges එක්ක ලාභයක් තියාගෙන විකුණන පුළුවන්ද කියලා

    අලිබා බා එක ඇරෙන්න තව site එකක් තියෙනවා China ඇතුළේ Wholesale දෙන ගාණත් අඩුයි අලිබබාත් එකට වඩා
    ලංකාවේ ගොඩක් අය ඒ සයිටස් ගැන දන්නේ නැහැ
    1688.com කියලා එකේ Alibaba එකට වඩා Quality එක වැඩියි බඩුත් ලාබයි 🤣
    තව ඕනේ නම් taobao.com උණත් තියනවා මේ දෙකම China ඇතුළේ තමා බඩු විකුනන්න නේ මෙහෙට ගෙනාවා ගන්න නම් Fright Forwarder කෙනෙක් use කරන්න වෙනවා .
    ඔය කියපු sites දෙකම තියෙන්නේ Chinese වලින්