අලි කුලප්පු ආතල්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113


    එයාගෙ facebook post එක screenshot ගහල දානව කියන්නෙ personally දන්න කෙනෙක්නෙ! මටනන් හිතෙන්නෙ ඔයා එයත් එක්ක තියෙන personal තරහක් මෙතන අවිල්ල පිරිමහනව කියල නමත් එක්කම දාල!
    ------ Post added on Aug 23, 2021 at 2:34 PM
    එයැයි public දාල තිබ්බ post එකක් මේකෙ දැම්මෙ අප්ප
    මම එයාව දන්නෙත් නැ
    රැඩිකල් අයියල චූන් වෙලා එයැයිගෙ post හැමතැනම් share කරල තිබ්බ
    මාත් අනේ වාසනාවන් කියල බලද්දියි දැක්කෙ එයා පන පිටින් කකුලුවො තම්බලා කාලා තියෙනවය ඒක promote කරලත් තියෙනවයි කියලය
    මට පොඩි මොකක්දො එකක් ආව ඒක දැකලා ආව ඒකයි නිකම් එකක් දැම්මෙ

    අනෙක මේකෙ link එක එයැයිට යවන්න ඔයාට සිදුනට එයැයි දන්නව මේවගෙන් වැඩ ගන්න
    එයා මේක පෙන්නල එයැයිට මරන තර්ජන තියෙනවාය
    මට වෙන රටකට යන්නට ඕනිය කියල chance එකක් ගනියි
    නැතනම් මුන්ව තව කුලප්පු කොරන්ට මට Dollar එවාපියව් කියයි
    කොහොමත් එයැයි මේකෙන් ගොඩ යනවා
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    381
    63
    iw3mp.exe
    එයැයි public දාල තිබ්බ post එකක් මේකෙ දැම්මෙ අප්ප
    මම එයාව දන්නෙත් නැ
    රැඩිකල් අයියල චූන් වෙලා එයැයිගෙ post හැමතැනම් share කරල තිබ්බ
    මාත් අනේ වාසනාවන් කියල බලද්දියි දැක්කෙ එයා පන පිටින් කකුලුවො තම්බලා කාලා තියෙනවය ඒක promote කරලත් තියෙනවයි කියලය
    මට පොඩි මොකක්දො එකක් ආව ඒක දැකලා ආව ඒකයි නිකම් එකක් දැම්මෙ
    ඔයාගෙ screenshots දැකල මාත් ගිහින් බැලුව, කව්රුත් share කරල නෑනෙ බ්‍රෝ! එක්කෙනක් share කරල තීනව එයත් same caption දාල තින්නෙ! ඒකෙ hashtags දාලත් නෑනෙ, friends ලට තමයි ඉතින් පෙන්නන්නෙ, නැත්තන් තකහනියක් profile එකට ගිහිල්ලම බලන්න ඕනෙ.. යාලුවන්ට ඔහොම කරන එක හරි නෑ නෙද බ්‍රෝ? කියන්න දෙයක් තියෙනවනන් මූනටම කියන එක තමයි හොද, ගෑනු වගෙ තැන තැන කියන්නැතුව!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,781
    82,341
    113
    "කවුද රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ අලියව ගෙදරක හදන්න බෑ කියල"

    මේක බලන්න!

    මෙහෙත් 2017 රාජිත සේනාරත්න අලි ඇතිකරනවට විරුද්දව ගෙනාපු petition එක අයින් කරා, මේක බලන්න!



    "ඔය අලියව හදන අය තමා අලිය ගැන responsibility එක ගන්නෙ."

    පෙරහැරෙදි අලියෙක් ගහල මිනිහෙක් මැරුනොත් අලියවද හිරේදාන්නෙ, නැත්තන් හදන කෙනාද? නැත්තන් අලිය බලාගන්න කෙනාද? නැත්තන් පෙරහැර organize කරපු කෙනාද?

    මම ඇහුවෙ කවුද එහෙම මේ සතා වයිල්ඩ් මේ සතා ඩොමෙස්ටික් කියල වර්ග කරන්නෙ කියල. මොකද්ද ඒකට ගන්න නිර්නායකය කියල.

    ඔහොම නීති ප්‍රශ්නයක් ටෙස්ල කාර් එක ගැනත් තියෙනව. auto pilot මොඩ් එකේදි හැප්පුනොත් වග කියන්න ඕනි අයිතිකාරයද නැත්තන් AI එකද නැත්තන් හදපු අයද කියල. ඒවගෙ වෙලාවට නන් ඒ ඒ රටවල ප්‍රතිපත්ති වලට අනුව තමා තීරණය ගන්නෙ හරිම නිර්ණායකයක් නැති නිසා. මේ සත්තු ගැන කාරනාව සම්බන්ධ නීතිමය පැත්ත නොදනී ඒක ගැන හොයල බලල කියන්නන් කොහොමද නීතිය වැඩ කරන්නෙ කියන එක. දන්නව නන් ඒක ගැන කියන්න.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,186
    6,183
    113
    පෙරහැර කාලෙට විතරයි ඉතින් ඔහොම කට්ටිය එලි බහින්නේ. අදින් පස්සේ ඔක්කොම නින්දට යනව. තව අවුරුද්දකින් එලියට බහින්නේ. ඔහොම රැඩිකල් පෝස්ට් දාන බහුතරයකගේ පොදු කුලකය හොයාගන්න පුලුවන් ඉතින් ප්‍රොෆයිල් එක පැත්තේ ගියාම. හරි විනෝදයි.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    ඔයාගෙ screenshots දැකල මාත් ගිහින් බැලුව, කව්රුත් share කරල නෑනෙ බ්‍රෝ! එක්කෙනක් share කරල තීනව එයත් same caption දාල තින්නෙ! ඒකෙ hashtags දාලත් නෑනෙ, friends ලට තමයි ඉතින් පෙන්නන්නෙ, නැත්තන් තකහනියක් profile එකට ගිහිල්ලම බලන්න ඕනෙ.. යාලුවන්ට ඔහොම කරන එක හරි නෑ නෙද බ්‍රෝ? කියන්න දෙයක් තියෙනවනන් මූනටම කියන එක තමයි හොද, ගෑනු වගෙ තැන තැන කියන්නැතුව!
    Friends only dana ewa share karanta puluwanda affa :shocked:

    මේක මේ යාලුවන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයින බ්‍රෝ
    අපේ ආගමෙ තියෙන ප්‍රධානම සන්ස්කෘතික මන්ගල්ලයක් උපහාසයට ලක් කරලා ආතල් ගන්න එකක්
    බුදු දහමේ අලින්ව පෙරහරේ යන්න කියල උගන්නල නෑ
    අපේ සන්ස්කෘතියෙන් වෙන නිරාල වගේ බැටලු හම් පොරෝගෙන ඉන්න දේව දරුවො ආතල් ගන්නකොට මට සිදෙනවා
    උයාට ඒක තෙරුනාද නැතිව ඒ සීදෙවි නන්ගියාට මම බැන්නෙ නෑ බ්‍රෝ
    කතාව පැත්තකින් තියල නන්ගියාට බැනපු එකක් හිතින් මවාගෙන ඌයිය කරගෙන දගලන්න එපා

    හඳ පෙන්නපුවාම ඇඟිල්ලෙ ඇද හොයනව කියන්නෙ ඕවටයි

    පෙරහැර කාලෙට විතරයි ඉතින් ඔහොම කට්ටිය එලි බහින්නේ. අදින් පස්සේ ඔක්කොම නින්දට යනව. තව අවුරුද්දකින් එලියට බහින්නේ. ඔහොම රැඩිකල් පෝස්ට් දාන බහුතරයකගේ පොදු කුලකය හොයාගන්න පුලුවන් ඉතින් ප්‍රොෆයිල් එක පැත්තේ ගියාම. හරි විනෝදයි.
    මාස ගානක් කන්ට නෑ බොන්ට නෑ මට කෙල්ලෙක් නෑ ගගා අඩ අඩහිටපු අනාත ජීවිත සෑහෙන ප්‍රමාණයක් ඊයෙ රෑ ඉඳන් මෙ වෙද්දි මාර විදියට FB Active වෙලා තියෙනවා
    මේ අලියෙක් කුලප්පු වෙලා එකෙක්වත් මැරුනෙ නෑ

    ඒත් අපි vaccine ගන්නෙ නෑ කිය්න සෙට් එකක් හින්ද මේ virus එකත් එක්ක රටේ ලොකු පිරිසකගෙ ජීවිත අවදානමේ ජෙනුයින්ම නිරාල නම් උන් මේ ගැනත් කතා කරන්න ඕනිනෙ

    ළගදී මැරුණු රාගම දොස්තරත් vaccine එකක්වත් අරන් උන්නෙ නෑලු (එයාගෙ නම පොඩ්ඩක් හොයල බලන්නකො)
    එයැයිල තමයි death list එකේ උඩින්ම ඉන්නෙත් ඒකනම් එයැයිලගෙ ආසව කියමුකො
    එත් අප්ප එයාලගෙන අපිටත් බෝ වෙනවනෙ

    කතා කරනවනම් මේව අලි කුලප්පුවට වඩා ලොකු ප්‍රස්න නෙමෙයිද
    ------ Post added on Aug 23, 2021 at 3:46 PM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    26,146
    55,627
    113
    Kuwait-Galle
    ඔය මොන බයිලා ගැහුවත්, කොච්චර අලි කුලප්පු උනත්, NGO කාරයෝ කැගැහුවත් පෙරහරේ අලි යන එක නවත්තන්නේ නැ කවදාවත්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,781
    82,341
    113
    "කවුද රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ අලියව ගෙදරක හදන්න බෑ කියල"

    "ඔය අලියව හදන අය තමා අලිය ගැන responsibility එක ගන්නෙ."


    පෙරහැරෙදි අලියෙක් ගහල මිනිහෙක් මැරුනොත් අලියවද හිරේදාන්නෙ, නැත්තන් හදන කෙනාද? නැත්තන් අලිය බලාගන්න කෙනාද? නැත්තන් පෙරහැර organize කරපු කෙනාද?

    නීතිමය තත්වය මෙහෙමයි ගෙදර ඇති කරන බල්ල පූස අලිය කියල වෙනසක් නෑ තමන් ඇතිකරන සතෙක් නිසා අනතුර නොසැලකිල්ලෙන් සිද්ද වෙලා නන් අපරාධ නඩුවක් සහ සිවිල් නඩුවක් දාන්න පුළුවන් පිළිවෙලින් මාස 6ක සිරදඩුවම් සහ වන්දි ඉල්ලන්න පුළුවන්. ගෙදර වත්තට ඇතුල් වෙනකොට බෝඩ් එකක් තිබ්බොත් බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියල අපි වත්තට ගිහින් අපිව බල්ල කෑවොත් ඒක අපි දැනුවත්ව කරගත්ත අනතුරක්. වත්තෙන් පිට පැනල බල්ල කාල නන් ඒක අයිතිකාරය නොසැලකිල්ලෙන් කරපු දෙයක් විදියට සලකල කලින් කිව්ව විදියට කටයුතු කරනව.
    දැන් අපි පෙරහැර ගැන බැලුවොත් පෙර්හැරට යන අය දැනුවත්ව තමා යන්නෙ අලි කලබලයක් වෙන්න පුළුවන් කියල එතකොට ඒකට නීතියෙන් කටයුතු සිද්ධ වෙන්නෙ කලින් කිව්ව විදියට අනුව අනතුර ගැන දැනුවත්ව ගියා කියල සලකල. මේ ටික තමා මම ලෝයර් කෙනෙක් එක්ක කතා කරල දැනගත්ත විදියට. @thanujaka වගේ නීතිය ගැන හොදටම දන්න කෙනෙක්වත් මම මෙන්ශන් කරන්නන් වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්ද බලන්න.


    ඔය කියපු දේවල් සහ කලින් කිව්ව ටෙස්ල සිද්දිය එක්ක මට හිතුන දෙයක් තමා මිනිස්සු විදියට අපි අපිට අයිතියි කියල කියන්න පුළුවන් අත් කකුල් වලට අමතරව ගොඩක් වෙන වෙන ජීවී අජීවී දේවල් මත ඩිපෙන්ඩ් වෙනව. උදාහරණයකට පොල් මිරිකන්න බ්ලෙන්ඩර් එක, හුරතලේට බල්ලෙක් පූසෙක් වැඩ කරගන්න අලි ඇත්තු වගේ ලොකු වපසරියක්. ජීවී දේවල් වලින් කරගන්න සමහර කාරණා අපි මිනිස්සු විදියට ඒ ඒ සත්තු ගැන හිතල මේ වෙනකොට රිප්ලේස් කරල තියෙනව උදාහරණයක් විදියට පෙරහැරේ කොට අදින අලි, යුද්ධෙට ගෙනියපු අස්සයො. කරත්ත අදින්න ගත්ත කොටලුවො බල්ලො. හැබැයි අපිට හැම දෙයක්ම එහෙම රිප්ලේස් කරන්න බෑ සමහර කාරණා නිසා. ගෙදර ඇති කරන බල්ලගෙන් වෙන වැඩේ CCTV කැමරාවකින් වෙනව කියල බල්ලන්ට ආස කෙනෙක් බල්ලො නොහද කැමරා සෙට් එකක් දාගන්නෙ නෑ, රොබෝ බල්ලො හිටියට හුරතලේට එහෙම බල්ලෙක් හදාගන්න හිතන්නෙ නෑ වගේ පෙරහැරේ අලිය වෙනුව අපිට දොඹකරයක්, කැටපිලර් එකක් ගෙනියන්න බෑ. අපිට කරන්න පුළුවන් හොදම දේ තමා ඒවට පාවිච්චි කරන සත්තු සම්බන්ධ කටයුතු තවත් හොදට උන්ට කරදර අඩුම වෙන්න කරන එක. ඉස්සර පෙරහැරේ යන අලිම තමා කොට අදින්නත් ගත්තෙ උන්ට දැන් වගේ බෙහෙත් හේත් කරන්න විදි නොතිබ්බ නිසා උන් මෙයිට කලින් ලෙඩ වෙලා මැරෙන්න ඇති. එහෙම දෙයක අඩුපාඩු බලල ඒව හරිගස්සල දෙනව ඇරෙන්න අපිට 100%ක් උන්ගෙ අයින් වෙලා ඉන්න බෑ මිනිස්සු විදියට අපි හුරු කරගෙන තියෙන පුරුදු එක්ක.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,035
    1,458
    113
    Gotham City 👁
    ඇදුමක් අන්දලා light වැල් ටිකක් දැම්මට ඔය පෙරහැරේ යන අලින්ගේ අඳුරු පැති කඩක් තියෙනවා, සමහර අලි උට ඇත් ගොව්වා කරපු කරදර මතක තියාගෙන එකාගෙන් පලිය ගන්නවා, ඒ දවස ආවම ඇත් ගොව්වාගේ බඩ වැල් එලියට එනකම්ම පාගලා පොලවේ ගහනවා
     
    Last edited:

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Nikan poloimata perahare giyata views aran reach wenna beha... ali unath dannawa poddak sellamak dala perahere views wedi karagannawa.

    aththama kiwwoth perahera balanawata wada athal nedda kiyapan ali ehe mehe duwala minissugen athal aran kelina pissu tika
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    Nikan poloimata perahare giyata views aran reach wenna beha... ali unath dannawa poddak sellamak dala perahere views wedi karagannawa.

    aththama kiwwoth perahera balanawata wada athal nedda kiyapan ali ehe mehe duwala minissugen athal aran kelina pissu tika
    අනිවා මචන් නැත්නම් දේව දරුවොන්ට කිසි චූන් එකක් නෑනෙ
    පේනවනෙ චූන් එක
    1629699457766-png.140382


    උන්ගෙත් රිදුනු සිත් සැනසෙන එක සීන් එකක් හරි තියෙන එක කොච්චර ආතල් ද නේහ්
     
    • Haha
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,819
    6,949
    113
    අපේ දිහෑ
    දැන් ඉතින් අලින්ට ආදරේ කට්ටිය බලන්න ලබන අවුරුද්ද වෙනකල් ඉන්න එපැයි....😏😏
     
    • Sad
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    දැන් ඉතින් අලින්ට ආදරේ කට්ටිය බලන්න ලබන අවුරුද්ද වෙනකල් ඉන්න එපැයි....😏😏
    මුන්ට පෙරහැර දැක්කම අලිය ගැන දුක හිතෙනවා
    මුන් හිතාන ඉන්නෙ කැලෙන් අලි අල්ලගෙන ඇවිත් පෙරහැරේ යවල ඉවර උනාම ආපහු කැලේට යවනව කියල වෙන්නැති
    පෙරහැරේ අලි උපන් පොඩි කාලේ ඉඳන්ම මිනිස්සු ගාව ඉන්නෙ දවස් 365 ම් ඒත් මුන්ට කරුණාව පහල වෙන්නෙ උන් පෙරහරේ යනව දැක්කම
    පෙරහැර ඉවර උනාම කරුණාව ඉවරයි ආයෙ අවුරුද්දකට
    ආයෙ ඊළඟ පෙරහර දැක්කම අලි ගැන දුක හිතෙනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    උබලා දලාදා පොරහැර කියලා වැදගෙන කරන්නේ animal cruelty එක promoting කරන එක.
    මොනව කරන්නද මචන් සර්ව බලධරි දෙවියන්වහන්සේගෙ කැමැත්තනෙ
    උන් වහන්සෙත් මේවට අනුබල දෙනවනම් අපි මොනා කරන්නද
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,476
    15,180
    113
    උබලා දලාදා පොරහැර කියලා වැදගෙන කරන්නේ animal cruelty එක promoting කරන

    අලියව මරල දලදෙකෙන් මරියාගේ පිළිමේ හැදුවම නම් දණගහල වඳින්න පුළුවන්. අලියා අවුරුද්දකට සැරයක් පාරේ රවුමක් යනවා දැක්කම අඬනවා අනේ ඇයි මේ අලියා පයින්ම යන්නේ කියල..
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    අලියව මරල දලදෙකෙන් මරියාගේ පිළිමේ හැදුවම නම් දණගහල වඳින්න පුළුවන්. අලියා අවුරුද්දකට සැරයක් පාරේ රවුමක් යනවා දැක්කම අඬනවා අනේ ඇයි මේ අලියා පයින්ම යන්නේ කියල..

    දේව දරුවන්ට දේව භාෂාවෙන් පිළිතුරු :lol::lol::lol: