අලි සබ්‍රි, ජෝ බයිඩන් ව හම්බුනාද?

bokachamara

Well-known member
  • Jul 20, 2017
    402
    365
    63
    දෙරණෙ නිව්ස් එකක් තියෙනව අලි සබ්‍රි, ජෝ බයිඩන් ව හම්බුනා කියල.

    ඒත් මේ ෆොටෝ එකේ තියෙන්නෙ ඉටියෙන් හදපු statues නේද?

    1663896468-Ali-Sabri2.jpg


    ජෝ බයිඩන් විත් අලි සබ්‍රි
     
    • Like
    Reactions: kinkon