අලුත්ම නරි නාටකය ඇතුලේ ප්‍රශ්නයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    9,293
    3,807
    113
    ලොවෙත් නැති තැනක

    මේක තමයි අලුත්ම නරි නාටකය. විමල් ගම්මන්පිල කකුලෙන් අදිනවා. සංවර්ධනය කරන්න බෑ. ඉතින් මිනිස්සු හිතනවා බලන්න මුන් දෙන්නා සට වැඩ කරන්න දෙන්නේ නෑ.

     
    • Like
    Reactions: dilann and U-tag

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,293
    3,807
    113
    ලොවෙත් නැති තැනක

    පව් බන් විමල්. නරි නාටකයක් වුනත් මෙහෙම කපන්න හොඳ නෑ. බ් පොහොට්ටුව කියන්නේ විමල් උඹ බුරන බල්ලෙක් විතරයි. ඉන්න තැන හිටු කියලා. ඇත්තනේ බන් බල්ලා ඉන්න ඕනේ බලු කූඩුවේ. ගෙදර අයිතිකාරයා වෙන්න හදනවා නම් පුකට පයින් ගහල එලවන්න ඕනේ​