මූ කතාව මාරුවට ලියල තියෙනවා, මූ මේක ගොතල ලියන කතාවක් කියලමයි හිතෙන්නේ, මොකද ඇත්තටම ගේමක් දුන්න එකානම් සිද්ධිය කියල කමෙන්ට්ස් අඩුයි විව්ස් වැඩි කියල දුක් වෙන්න දෙයක් නෑ නේ. මොකද මූගේ ගේම ඇත්තනම් වැඩේ කරලා ඉවරයි සල්ලිත් ලැබිල, තමුන්ගේ ආත්ම අභිමානයට කතාව ලියල ප්‍රසිද්ධත් කරලා. කොටු කොටු සීන් ඉවත්කරලා තනිකරම ත්‍රාසය භීතිය තියෙන දේවල් ටිකක් තමයි සිද්ධිය තාත්වික කරන්න පාවිච්චි කරල තියෙන්නේ, අනික මූ සෑහෙන්න කියවන උන්ගෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ලියන එකෙක්, මන් දැක්ක දෙතුන් සැරයක් කියල තියෙනවා විව්ස් ගන්නයි කමෙන්ට් ගනන ගැනයි කනගාටු වෙනවා, අපරාදේ බෑන් කලේ තව මාරු කතා ටිකක් බලන්න තිබුන උන්නනම්.