අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    8,447
    8,759
    113
    අලුත් ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රමයට රට කරගෙන යන්න ඔහුට විරුද්ධ අපි පවා සද්භාවයෙන් සහයෝගය දෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම.

    https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/

    මුල් කාලයේ අ‍ැත්තටම සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා කියන එක බොරු නෙවෙයි, හැබැයි දැන් පැහැදිලිවම තත්ත්වය කණපිට හැරෙන්න පටන් අරන්.

    පහුගිය මාස 8 ක් තිස්සෙම භාණ්ඩාගාර බිල්පත්වලින් අරන් තිබ්බෙ බිලියන 800 ක් වගේ. අනික එ‍්වායින් වැඩි හරියක් අවුරුදු ගාණකින් කල් පිරෙන, අඩු පොලී එ‍්වා. හැබැයි තාම අලුත් ජනාධිපතිවරයා පත් වෙලා ගියේ සති තුනයි. දැනටත් බිලියන 347 ක් අරන්, හෙට අ‍ායෙත් තව බිලියන 95 ක් ගන්න යනවා. එ‍් කියන්නෙ එක මාසෙකුත් නැතිව මාස 8 ක් ගත්ත ප්‍රමාණයෙන් භාගයක් අරන්.

    එ‍්ක නෙවෙයි ලොකුම ප්‍රශ්නය. මේ විකුණන සේරම කෙටි කාලීන මාස 3, 6, 9 එ‍්වා. අනික පොළියත් 11% කට කිට්ටු වෙලා දැන්. එච්චර පොලියක් එක්ක මෙහෙම ණය ගත්තාම එ‍්ක මෙච්චර කෙටි කාලෙකින් ගෙවන්න තරම් අ‍ාදායමක් මහ බැංකුවට තියෙනවද? මට පේන විදිහට නම් නෑ.

    මේ ගන්න හදන සල්ලිවලට පොලී එක්ක ගෙවන්න වැටෙන බිලියන 500 කට වැඩි ගාණෙන් බාගෙකට වඩා අනිවාර්යයෙන්ම අච්චු ගහන්න වෙනවා. රටේ සංසරණය තියෙන්නෙත් ට්‍රිලියන 6 ක් විතර. එච්චර ගාණක් අච්චු ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම උද්ධමනය double digit පනිනවා.

    රුපියල් බිලියන 250-300 ක් ගෙවන්න අමාරුවෙන් හදා ගත්ත සංචිතවලින්වත් ලේසි නෑ. ඩොලර් බිලියන 6 ක් වගේ රනිල් යනකොට තිබ්බෙ. මේ කියන විදිහට එ‍්කෙන් 15% - 20% විතර ඕකට විතරක් නාස්ති කරන්න වෙනවා. මොකක්ද එතකොට වෙන්නෙ.

    පැහැදිලිවම මේක නරක අතට යන්න පටන් අරන් තියෙන්නෙ. මොකක් හරි අපිට තේරෙන් නැති අමුතුම අ‍ාර්ථික සූත්‍රයක් පාවිච්චි කරලා එ‍්කෙන් හොඳක් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියා ගමු. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. මේ පඩියි, පරණ ණයයි ගෙවන්න ගන්න සල්ලි මිසක් රටට වැඩක් අ‍ැති වියදම් නෙවෙයි.

    රට panic cycle එකකට ගියොත් 2022 වගේම artificial demand එකක් අ‍ැවිත් නැති ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මුදල් අ‍‍ැමතිවරයා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ කරන්නෙ මොකක්ද කියල රටට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් සෑහෙන ප්‍රශ්නයක් එන එක නවත්තන්න බෑ.

    ජනවරමකින් හම්බුණ අවස්ථාව නිකන් නාස්ති කරගන්න පාටක් පේන්නෙ. එ‍් ගැන අ‍ැත්තටම දුකයි. 😒😒

    මම කියල තියෙන දේවල්වල වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දියන් @shenat @Yapa. මටත් අ‍ැත්‍තටම දැන ගන්න ඕනෙ මොකක්ද මේ කරන්නෙ කියල.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,674
    16,750
    113
    අනුර ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙවත් නෑ කියල කැට තියල කියපු එකා එනව දැන් අනුරට රට කරන්න උපදෙස් දෙන්න
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    11,750
    2,440
    113
    යතාර්තය ඇතුලෙ
    එන හැමොම අපිව රවට්ටනවා..මමත් ඔය ඔක්කොටම කඩෙ ගියා ..අලුත් වෙනසක් වෙනුවෙනුත් කඩෙ ගියා,එත්....... ''එත්'' කියන වචනය මම අවසානයටමම පාවිච්චි කලොත එ වචනය ගොඩාක් බලවත්...''එත් '' කියන වචනය සින්හල බාශාවෙ එවගෙම ඔබගෙයි මගෙයි ලොකූ බලවත් යෙදුමක්
    උදාහරනයකට 'මම ඔයාට ගොඩාක් ආදරෙයි... 'එත්''....එතනින් එහාට එ ආදරය ගොඩාක් දුරට වෙන මානයකට යනු ඇත....... "එත්'" රැවටිලා ඉවරවෙන තුරු තවත් යමු....." කුවෙනිගෙ ශාපය ඉවරවන තුරු.....එ ශාපය නම්
    ''. දුක, කඳුළු සහ සන්තාපයෙන් වෙළුණු කුවේණිය තම හදවතෙහි ජනිත ක්‍රෝධයෙන් දෑත් අහස් කුසට දිගු කරමින් මුළු මහත් තම්බපන්නි දේශයටත්, විජය ඇතුළු මතු මෙරට බිහිවන සියලුම රාජ්‍ය පාලකයන්ටත් ශාප කළාය.'' ....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,507
    6,212
    113
    අඩෝ අන්රයා රට ගොඩ දානවා
    මට ලොකු විස්වාසයක් තියෙනවා බන්
    මම 2/3 වාසියෙක්මි
     
    • Like
    Reactions: tokkaputha

    shehan7777

    Junior member
  • Aug 16, 2011
    97
    84
    18
    colombo
    මෙලෙස මහ බැංකුව විසින්
    සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්වක් සිදුකරනු ලබන අතර ඊට සමගාමීව සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදුවේ. මෙලෙස කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා භාණ්ඩාගාරය සතුව එදිනෙදා රාජ්‍ය වියදම් දැරීමෙන් පසු ණය සහ පොලී ගෙවීම සදහා අතිරික්ත ආදායමක් තිබිය යුතුය. නමුත් රාජ්‍ය අයවැයට අනුව රජයට ලැබෙන ආදායමෙන් රාජයේ එදිනෙදා වර්තන වියදම් දැරීමෙන් පසු රාජ්‍ය ණය සහ පොලී ගෙවීම සදහා අතිරික්ත ආදායම් ඉතිරියක් සිදු වන්නේ නැහැ.
    එබැවින් එම ණය (කල්පිරෙන් භාණ්ඩාගාර බිල්පත් සහ පොලිය) පියවීම සදහා මූල්‍ය සම්පාදනය කර ගැනීමේ කර්‍ය්භාරය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතුවේ. ඒ අනුව රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වාගන්නා තුරු පසුගිය ආණ්ඩු විසින් කාලයක් තිස්සේ සතියක් පාසා නිකුත්කල මෙම භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා ඊට සමගාමීව භාණ්ඩාගාර බිල්පත් අලුතින් නිකුත්වක් සිදුවේ. more

    1728684249065.png

    https://www.cbsl.gov.lk/si/මාධ්‍ය/පුවත්පත්-නිවේදන/රජයේ-සුරැකුම්පත්
     
    View attachment 239214
    මොකක්ද බන් අපේ රට
    ණය ගන්නවා ණය ගෙවනවා
    ණය ණය වලින් ගෙවනවා
    ඉතිම් කවද්ද බන් ගොඩ එන්නේ

    අවුලක් නෑ අන්රයියා ගේමක් ගහයි
     
    • Like
    Reactions: wissnshaftler

    shehan7777

    Junior member
  • Aug 16, 2011
    97
    84
    18
    colombo
    මොකක්ද බන් අපේ රට
    ණය ගන්නවා ණය ගෙවනවා
    ණය ණය වලින් ගෙවනවා
    ඉතිම් කවද්ද බන් ගොඩ එන්නේ

    අවුලක් නෑ අන්රයියා ගේමක් ගහයි
    ණය (කල්පිරෙන් භාණ්ඩාගාර බිල්පත් සහ පොලිය) පියවීම සදහා මූල්‍ය සම්පාදනය කර ගැනීමේ කර්‍ය්භාරය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතුවේ. ඒ අනුව රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වාගන්නා තුරු පසුගිය ආණ්ඩු විසින් කාලයක් තිස්සේ සතියක් පාසා නිකුත්කල මෙම භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා ඊට සමගාමීව භාණ්ඩාගාර බිල්පත් අලුතින් නිකුත්වක් සිදුවේ.
    එමගින් රාජ්‍ය ණය සංයුතියේ විශාල වෙනසක් සිදු නොවන අතර සාර්ව ආර්ථික විචල්‍යයන්ටද විශාල බලපාමක් සිදු නොවනු ඇත. හුදෙක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ උපායමාර්ගයක් ලෙස පමණක් මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හදුනාගත හැක.. more

    උබලට ඇත්තටම ලන්කාව හිරවෙලා ඉන්න නය case එක ගැන හරියටම එක්ක අදහසක් ගන්න ඕන නම් මෙ video එකේ පැය 1.02 ( or 1.14 ) ඉදන් බලපල්ලා

    1728685797743.png

    ------ Post added on Oct 12, 2024 at 4:02 AM
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,984
    6,276
    113
    ගොඩක් අයට වැරදුනේ තමන් හෙනම පොර කියලා හිතන් හිටිය නිසා..උදාහරණයක්: ගෝඨා..
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,610
    1,014
    113
    wanathamulla
    අලුත් ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රමයට රට කරගෙන යන්න ඔහුට විරුද්ධ අපි පවා සද්භාවයෙන් සහයෝගය දෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම.

    https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/

    මුල් කාලයේ අ‍ැත්තටම සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා කියන එක බොරු නෙවෙයි, හැබැයි දැන් පැහැදිලිවම තත්ත්වය කණපිට හැරෙන්න පටන් අරන්.

    පහුගිය මාස 8 ක් තිස්සෙම භාණ්ඩාගාර බිල්පත්වලින් අරන් තිබ්බෙ බිලියන 800 ක් වගේ. අනික එ‍්වායින් වැඩි හරියක් අවුරුදු ගාණකින් කල් පිරෙන, අඩු පොලී එ‍්වා. හැබැයි තාම අලුත් ජනාධිපතිවරයා පත් වෙලා ගියේ සති තුනයි. දැනටත් බිලියන 347 ක් අරන්, හෙට අ‍ායෙත් තව බිලියන 95 ක් ගන්න යනවා. එ‍් කියන්නෙ එක මාසෙකුත් නැතිව මාස 8 ක් ගත්ත ප්‍රමාණයෙන් භාගයක් අරන්.

    එ‍්ක නෙවෙයි ලොකුම ප්‍රශ්නය. මේ විකුණන සේරම කෙටි කාලීන මාස 3, 6, 9 එ‍්වා. අනික පොළියත් 11% කට කිට්ටු වෙලා දැන්. එච්චර පොලියක් එක්ක මෙහෙම ණය ගත්තාම එ‍්ක මෙච්චර කෙටි කාලෙකින් ගෙවන්න තරම් අ‍ාදායමක් මහ බැංකුවට තියෙනවද? මට පේන විදිහට නම් නෑ.

    මේ ගන්න හදන සල්ලිවලට පොලී එක්ක ගෙවන්න වැටෙන බිලියන 500 කට වැඩි ගාණෙන් බාගෙකට වඩා අනිවාර්යයෙන්ම අච්චු ගහන්න වෙනවා. රටේ සංසරණය තියෙන්නෙත් ට්‍රිලියන 6 ක් විතර. එච්චර ගාණක් අච්චු ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම උද්ධමනය double digit පනිනවා.

    රුපියල් බිලියන 250-300 ක් ගෙවන්න අමාරුවෙන් හදා ගත්ත සංචිතවලින්වත් ලේසි නෑ. බිලියන 6 ක් වගේ රනිල් යනකොට තිබ්බෙ. මේ කියන විදිහට එ‍්කෙන් 15% - 20% විතර ඕකට විතරක් නාස්ති කරන්න වෙනවා. මොකක්ද එතකොට වෙන්නෙ.

    පැහැදිලිවම මේක නරක අතට යන්න පටන් අරන් තියෙන්නෙ. මොකක් හරි අපිට තේරෙන් නැති අමුතුම අ‍ාර්ථික සූත්‍රයක් පාවිච්චි කරලා එ‍්කෙන් හොඳක් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියා ගමු. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. මේ පඩියි, පරණ ණයයි ගෙවන්න ගන්න සල්ලි මිසක් රටට වැඩක් අ‍ැති වියදම් නෙවෙයි.

    රට panic cycle එකකට ගියොත් 2022 වගේම artificial demand එකක් අ‍ැවිත් නැති ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මුදල් අ‍‍ැමතිවරයා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ කරන්නෙ මොකක්ද කියල රටට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් සෑහෙන ප්‍රශ්නයක් එන එක නවත්තන්න බෑ.

    ජනවරමකින් හම්බුණ අවස්ථාව නිකන් නාස්ති කරගන්න පාටක් පේන්නෙ. එ‍් ගැන අ‍ැත්තටම දුකයි. 😒😒

    මම කියල තියෙන දේවල්වල වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දියන් @shenat @Yapa. මටත් අ‍ැත්‍තටම දැන ගන්න ඕනෙ මොකක්ද මේ කරන්නෙ කියල.
    Okata Oya tika threnne nadda ban nugathata ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,447
    8,759
    113
    මෙලෙස මහ බැංකුව විසින්
    සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්වක් සිදුකරනු ලබන අතර ඊට සමගාමීව සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදුවේ. මෙලෙස කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා භාණ්ඩාගාරය සතුව එදිනෙදා රාජ්‍ය වියදම් දැරීමෙන් පසු ණය සහ පොලී ගෙවීම සදහා අතිරික්ත ආදායමක් තිබිය යුතුය. නමුත් රාජ්‍ය අයවැයට අනුව රජයට ලැබෙන ආදායමෙන් රාජයේ එදිනෙදා වර්තන වියදම් දැරීමෙන් පසු රාජ්‍ය ණය සහ පොලී ගෙවීම සදහා අතිරික්ත ආදායම් ඉතිරියක් සිදු වන්නේ නැහැ.
    එබැවින් එම ණය (කල්පිරෙන් භාණ්ඩාගාර බිල්පත් සහ පොලිය) පියවීම සදහා මූල්‍ය සම්පාදනය කර ගැනීමේ කර්‍ය්භාරය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතුවේ. ඒ අනුව රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වාගන්නා තුරු පසුගිය ආණ්ඩු විසින් කාලයක් තිස්සේ සතියක් පාසා නිකුත්කල මෙම භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා ඊට සමගාමීව භාණ්ඩාගාර බිල්පත් අලුතින් නිකුත්වක් සිදුවේ. more

    View attachment 239214

    https://www.cbsl.gov.lk/si/මාධ්‍ය/පුවත්පත්-නිවේදන/රජයේ-සුරැකුම්පත්

    හායි, ඔයා ඔය තියෙන එ‍්වා ඔබලා එ‍් pdf කියවලා බැලුවද? නෑ නේද? දවස් ටික විතරනෙ බැලුවෙ.

    ප්‍රශ්නය තියෙන්නෙ ඔය ගන්න ඉලක්කම් ප්‍රමාණය සහ එ‍්වා කල් පිරෙන දවස. මේ බලන්න.

    එ‍් දවස්වල ලොකු ගණන් අරන් තියෙන්නෙ අවුරුදු සෑහෙන ගාණකින් ගෙවන්න. හැබැයි මෙයාලා ගන්නෙ 2025 ජනවාරි, අප්‍රේල්, ජූලිවල ගෙවන්න. එ‍්කත් බිලියනම 500 කට වඩා. පොඩි අවුලක් තියෙනවා නේද?

    Pdf download කරල බලන්න කරදරේ තමයි. හැබැයි එ‍්ක කරන්නම ඕන දෙයක්.

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    2,945
    673
    113
    V
    ණය (කල්පිරෙන් භාණ්ඩාගාර බිල්පත් සහ පොලිය) පියවීම සදහා මූල්‍ය සම්පාදනය කර ගැනීමේ කර්‍ය්භාරය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතුවේ. ඒ අනුව රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වාගන්නා තුරු පසුගිය ආණ්ඩු විසින් කාලයක් තිස්සේ සතියක් පාසා නිකුත්කල මෙම භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා ඊට සමගාමීව භාණ්ඩාගාර බිල්පත් අලුතින් නිකුත්වක් සිදුවේ.
    එමගින් රාජ්‍ය ණය සංයුතියේ විශාල වෙනසක් සිදු නොවන අතර සාර්ව ආර්ථික විචල්‍යයන්ටද විශාල බලපාමක් සිදු නොවනු ඇත. හුදෙක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ උපායමාර්ගයක් ලෙස පමණක් මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හදුනාගත හැක.. more

    උබලට ඇත්තටම ලන්කාව හිරවෙලා ඉන්න නය case එක ගැන හරියටම එක්ක අදහසක් ගන්න ඕන නම් මෙ video එකේ පැය 1.02 ( or 1.14 ) ඉදන් බලපල්ලා

    View attachment 239215
    ------ Post added on Oct 12, 2024 at 4:02 AM

    jeppas think they can cover all those debts and expenses by confiscating rosi's porche and reducing bodyguards
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,150
    2,233
    113
    අනුර ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙවත් නෑ කියල කැට තියල කියපු එකා එනව දැන් අනුරට රට කරන්න උපදෙස් දෙන්න

    The comment
     
    • Like
    Reactions: Debrovsky

    Similar threads