umbalata yen trillion epa kiyalane seeya geda yauwwe .dan anuragen illaganin meke kiwanne nathuwaයෙන් ට්‍රිලියනය කෝ බන් ? රනිල් හොරා කෑවද?
එක මාසෙටම රුපියල් කෝටි 34750 ණය අරගෙනසල්ලි අච්චු ගහන්න බැහැ නේ,
IMF එකෙන් පුක පලාගන්න වෙන්නේ...
ණය හරි තැන ආයෝජනය කරොත් ඉන්දියාව කරා වගේ....
කාලයක් යද්දී වැඩේ උඩ එන්න පුළුවන්..
බලන්න ඉන්න බැරිව අපේ රටේ ඉන්න අනිත් එවුන් රට. දියුණු වෙන එක නෙමෙයි උන්ගේ එකම ඒකායන බලාපොරොත්තුව බලය ගන්න එකා..
එක මාසෙටම රුපියල් කෝටි 34750 ණය අරගෙන![]()
මෙහෙම ගියොත් නම් හිඟා කන්න වෙන්නේ අපේ වකුගඩූ දෙකත් ගලවලා ආණ්ඩුවට දෙන්න වෙනවා උන්ට ණය පොලී ගෙවන්න
රනිල් මාසෙකට ගත්ත ණය දාපන් පොන්ස් බලන්න
- රනිල් රට බේරගත්ත, ආර්ථිකය ගොඩ දැම්ම
- අනුර කරන්නෙ රනිල් කරපු දේමයි
![]()
https://www.cbsl.gov.lk/en/press/media/noticesරනිල් මාසෙකට ගත්ත ණය දාපන් පොන්ස් බලන්න
ණය ගන්න එක අපරාධයක් කියපු ජෙප්පෝ නේද මේ සුටු සුටු ගාලා ණය ගන්නේhttps://www.cbsl.gov.lk/en/press/media/notices
Sep 20 :පොන්සි යන්න කලින් දවසේ බිලියන 120
https://www.cbsl.gov.lk/sites/defau...d_through_auctions_on_25_september_2024_e.pdf
20.09.2024 Rs. 120,000 million Treasury bills are to be issued through an auction on 25th September 2024![]()
13.09.2024 Calling EOI for Shortlisting of Contractors for External Colour Washing of the Head Office Building of the Central bank of Sri Lanka![]()
11.09.2024 Rs. 175,000 million Treasury bills are to be issued through an auction on 18th September 2024![]()
09.09.2024 Issue of Rs. 290,000 million Treasury Bonds![]()
06.09.2024 Rs. 180,000 million Treasury bills are to be issued through an auction on 11th September 2024![]()
30.08.2024 Rs. 152,000 million Treasury bills are to be issued through an auction on 04th September 2024![]()
23.08.2024 Rs. 100,000 million Treasury bills are to be issued through an auction on 28th August 2024![]()
ණය අරගෙන හොරාකන එක නම් අපරාධයක් කිව්වා. උඹල ඒකෙ "හොරාකන" කෑල්ල කපල අනික් ටික විතරක් අල්ලගෙන.ණය ගන්න එක අපරාධයක් කියපු ජෙප්පෝ නේද මේ සුටු සුටු ගාලා ණය ගන්නේ
රනිල්ට බැන්නට රනිල් ගියපු පාරේ ම නේ මූණුත් යන්නේ![]()
එහෙම කියලා ද? දැන් මේ ණය අරගෙන තියෙන්නේ මොන ප්‍රෝජෙක්ට් එකට ද?ණය අරගෙන හොරාකන එක නම් අපරාධයක් කිව්වා. උඹල ඒකෙ "හොරාකන" කෑල්ල කපල අනික් ටික විතරක් අල්ලගෙන.
රනිල් මොකටද ගත්තෙ ? ප්‍රොජෙක්ට් එකක්වත් කරාද? අස්වැසුම දුන්නෙත් ලෝක බංකුවෙන් ලෝන් එකක් ගහල. ඇත්තටම කියපන්එහෙම කියලා ද? දැන් මේ ණය අරගෙන තියෙන්නේ මොන ප්‍රෝජෙක්ට් එකට ද?
![]()
රනිල් නෙවෙයි දැන් ඉන්නේ අනුර රනිල් කරපු ඒවා කරන්න නැහැ කියලා තමා අනුර බලයට ආවේරනිල් මොකටද ගත්තෙ ? ප්‍රොජෙක්ට් එකක්වත් කරාද? අස්වැසුම දුන්නෙත් ලෝක බංකුවෙන් ලෝන් එකක් ගහල. ඇත්තටම කියපන්
රනිල් ණය ගත්ත හේතුව හොයල කියපන්. එතකොට මේකෙ අගමුල ගලපන්න පුලුවන්වෙයි උඹටමරනිල් නෙවෙයි දැන් ඉන්නේ අනුර රනිල් කරපු ඒවා කරන්න නැහැ කියලා තමා අනුර බලයට ආවේ
දැන් කියන්න බලන්න බිලියන 343 ක් දවස් 20 ට ණය ගත්තේ මොන ප්‍රෝජික්ට් එකකට ද?
රනිල් ණය ගත්තේ හොරා කන්න කියලා නේද උබ දැන් උඩ කොමෙන්ට් එකේ කිව්වේරනිල් ණය ගත්ත හේතුව හොයල කියපන්. එතකොට මේකෙ අගමුල ගලපන්න පුලුවන්වෙයි උඹටම
ආණ්ඩුවේ බැඳුම්කර / බිල් වගේ දේවල් විහිලුවකට පත්කරලා රනිල් බැඳුම්කර හොරකම කරේ නෑ කියල නේද කියන්න හදන්නෙ ? ආණ්ඩුවේ වැඩ කරන්න අවශ්‍ය මුදල් ණයට ගන්න එකයි යාළුවො එක්ක එකතුවෙලා ඒක ජාවාරමක් කරගන්න එකයි දෙකක්!රනිල් ණය ගත්තේ හොරා කන්න කියලා නේද උබ දැන් උඩ කොමෙන්ට් එකේ කිව්වේ
Project එකක් නැතුව ණය ගන්නවා කියන්නේ හිතා ගන්න පුළුවන් සල්ලි වලට වෙන දේ![]()