අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    316
    285
    63
    මේවා තමා බෑදුම්කර ණය කියන්නේ.. රනිල් චා වුනෙත් බෑදුම්කර හොරකමෙන්. දෑන් මේ ආණ්ඩුවත් පත පොලියට කෙටිකලීන ණය ගන්න එක තමා කරන්නේ. මේවා ඉතින් ගෙවන්න වෙන්නේ මිනිස්සුන්ට තමා. ඉස්සර නම් කිව්වේ හොරා කන්න ණය ගන්නවා කියලා. දෑන් ගන්නේ මොකටද?

    දේශීය ණය තමා. ඒත් ණයක් මයි. ඒ දවස් වල ජෙප්පෝ අර කෑගෑහුවේ මෙන්න ණය කන්ද 100 පෑනලා කියලා. ඒකෙන් බහුතරය දේශීය ණය තමා. ඒවාත් ගෙවන්න ඕනේ පොලිය එක්ක.
    ------ Post added on Oct 12, 2024 at 12:08 PM
    deshiya naya ganne nethuwa rata hadana widiya kiyala deepan balanna...rataka local debt international debt wala wenasa danne nethuwa umba ekka kathakarala wedak ne...japane deshiya naya pramanei wideshiya naya pramanei hoyala balapan...man nam jeppek nemei...moka hari me huththa hadanawanam mata e athi
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    114
    85
    28
    colombo
    මහ බැංකුව විසින්
    සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්වක් සිදුකරනු ලබන අතර ඊට සමගාමීව සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදුවේ.
    1728832964881.png

    1728833005639.png

    1728833044576.png

    1728833075331.png

    1728833099229.png

    1728833127760.png

    ------ Post added on Oct 14, 2024 at 1:56 AM
     
    • Haha
    Reactions: netudara

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,815
    1
    36,509
    113
    xxx
    deshiya naya ganne nethuwa rata hadana widiya kiyala deepan balanna...rataka local debt international debt wala wenasa danne nethuwa umba ekka kathakarala wedak ne...japane deshiya naya pramanei wideshiya naya pramanei hoyala balapan...man nam jeppek nemei...moka hari me huththa hadanawanam mata e athi
    මේ හුත්ත හදන්න ද බන් නය ගන්නේ? දේශීය ණය විදේශීය ණය කියලා වෙනසක් නෑ පොලිය එක්ක ගෙවන්න ඕනේ. ජෙප්පෝ මොකද ඒ කාලේ මෑරෙන්න හෑදුවේ ණය ගන්නවා කියලා. දෑන් උන් අනිත් එවුන්ටත් වෑඩිය නය ගන්නකොට මොකටද කියලා අහලා බලන්න ඕනි නෑද්ද?
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,046
    1,359
    113
    wanathamulla
    යෙන් ට්‍රිලියනය කෝ බන් ? රනිල් හොරා කෑවද?
    Eka genakan umbala nna dunnada.dan payalakawage kelawala dala ratata

    මේ හුත්ත හදන්න ද බන් නය ගන්නේ? දේශීය ණය විදේශීය ණය කියලා වෙනසක් නෑ පොලිය එක්ක ගෙවන්න ඕනේ. ජෙප්පෝ මොකද ඒ කාලේ මෑරෙන්න හෑදුවේ ණය ගන්නවා කියලා. දෑන් උන් අනිත් එවුන්ටත් වෑඩිය නය ගන්නකොට මොකටද කියලා අහලා බලන්න ඕනි නෑද්ද?
    Aniwaryaenma. Meke inna pakayalta ewa therenne na ban.molayak thibba nam ara tharama kebara gahapu malimawata chande deida
    ------ Post added on Oct 17, 2024 at 5:49 PM
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    316
    285
    63
    මේ හුත්ත හදන්න ද බන් නය ගන්නේ? දේශීය ණය විදේශීය ණය කියලා වෙනසක් නෑ පොලිය එක්ක ගෙවන්න ඕනේ. ජෙප්පෝ මොකද ඒ කාලේ මෑරෙන්න හෑදුවේ ණය ගන්නවා කියලා. දෑන් උන් අනිත් එවුන්ටත් වෑඩිය නය ගන්නකොට මොකටද කියලා අහලා බලන්න ඕනි නෑද්ද?
    Naya ganne nethuwa eka parata adayama wedi karagena rata supiriyata karanna puluwan ekek me loke kohehari innawanam atapattamata kiyapan.

    Ane ban..naya ganna eka nemei prashne...naya aran wedakata nethi huttawal karapu eka thama awla..ranila gaththu ISB billion 13 thama apita hikila thiyenne..eka gaththe cash..project walata nemei..naya gaththa kewa athal ekw hitiya..

    Naya gannawa kiyala ke gahapu hemoma ke gehuwe wedakata nethi dewal karanna gini poliyata naya ganna ekata..loke mona ratada kiyapanko naya nethuwa duwanne.
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,454
    60,557
    113
    මාලඹේ
    ආණ්ඩුවේ බැඳුම්කර / බිල් වගේ දේවල් විහිලුවකට පත්කරලා රනිල් බැඳුම්කර හොරකම කරේ නෑ කියල නේද කියන්න හදන්නෙ ? ආණ්ඩුවේ වැඩ කරන්න අවශ්‍ය මුදල් ණයට ගන්න එකයි යාළුවො එක්ක එකතුවෙලා ඒක ජාවාරමක් කරගන්න එකයි දෙකක්!
    රනිල් හොරකම් කරා නම් අල්ලා නඩු දාපන්කෝ පොන්නයෝ
    බැරි නම් අනුර කියන්නේ පොන්නයෙක් කියලා පිළිගනින් 😬
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,098
    6,799
    113
    රනිල් හොරකම් කරා නම් අල්ලා නඩු දාපන්කෝ පොන්නයෝ
    බැරි නම් අනුර කියන්නේ පොන්නයෙක් කියලා පිළිගනින් 😬
    ඕකුන් මේ දවස් වල තණකොළ කකා ඉන්නේ.. එකයි හාල් ටික හංගලා අපිටත් තණකොළ කවන්න හදන්නේ :dull: :dull: :dull: :dull:

    කොහෙද හුත්ටෝ අර එවනවා කියපු ඩොලර් 200 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Oct 19, 2024 at 9:47 AM
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,046
    1,359
    113
    wanathamulla
    රනිල් හොරකම් කරා නම් අල්ලා නඩු දාපන්කෝ පොන්නයෝ
    බැරි නම් අනුර කියන්නේ පොන්නයෙක් කියලා පිළිගනින් 😬
    Aniwarenma
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,631
    1,919
    113
    colombo
    ණය ගන්න එක අපරාධයක් කියපු ජෙප්පෝ නේද මේ සුටු සුටු ගාලා ණය ගන්නේ 🤣
    රනිල්ට බැන්නට රනිල් ගියපු පාරේ ම නේ මූණුත් යන්නේ🤣🤣
    ගූ කාපං ඔසාමා😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,715
    14,241
    113

    කොහෙද හුත්ටෝ අර එවනවා කියපු ඩොලර් 200 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මේ නෙතුදාර SL Adds බඩුව. ණය ට උකන්න දීල පස්සෙ සල්ලි ඉල්ල ඉල්ල ගිය පුරුද්දට කෝ එදා ගහල අඩුවෙන් දුන්න 200 අහ අහ චොර වෙන්ම එපා.

    තොපි වගේ පුන්නක්කු බයියන්ට මොලේ පොඩ්ඩක් පෑදෙන්න බලපන් වීඩියෝ එක.
     
    • Haha
    Reactions: chinmak

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,208
    2,309
    113
    අලුත් ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රමයට රට කරගෙන යන්න ඔහුට විරුද්ධ අපි පවා සද්භාවයෙන් සහයෝගය දෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම.

    https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/

    මුල් කාලයේ අ‍ැත්තටම සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා කියන එක බොරු නෙවෙයි, හැබැයි දැන් පැහැදිලිවම තත්ත්වය කණපිට හැරෙන්න පටන් අරන්.

    පහුගිය මාස 8 ක් තිස්සෙම භාණ්ඩාගාර බිල්පත්වලින් අරන් තිබ්බෙ බිලියන 800 ක් වගේ. අනික එ‍්වායින් වැඩි හරියක් අවුරුදු ගාණකින් කල් පිරෙන, අඩු පොලී එ‍්වා. හැබැයි තාම අලුත් ජනාධිපතිවරයා පත් වෙලා ගියේ සති තුනයි. දැනටත් බිලියන 347 ක් අරන්, හෙට අ‍ායෙත් තව බිලියන 95 ක් ගන්න යනවා. එ‍් කියන්නෙ එක මාසෙකුත් නැතිව මාස 8 ක් ගත්ත ප්‍රමාණයෙන් භාගයක් අරන්.

    එ‍්ක නෙවෙයි ලොකුම ප්‍රශ්නය. මේ විකුණන සේරම කෙටි කාලීන මාස 3, 6, 9 එ‍්වා. අනික පොළියත් 11% කට කිට්ටු වෙලා දැන්. එච්චර පොලියක් එක්ක මෙහෙම ණය ගත්තාම එ‍්ක මෙච්චර කෙටි කාලෙකින් ගෙවන්න තරම් අ‍ාදායමක් මහ බැංකුවට තියෙනවද? මට පේන විදිහට නම් නෑ.

    මේ ගන්න හදන සල්ලිවලට පොලී එක්ක ගෙවන්න වැටෙන බිලියන 500 කට වැඩි ගාණෙන් බාගෙකට වඩා අනිවාර්යයෙන්ම අච්චු ගහන්න වෙනවා. රටේ සංසරණය තියෙන්නෙත් ට්‍රිලියන 6 ක් විතර. එච්චර ගාණක් අච්චු ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම උද්ධමනය double digit පනිනවා.

    රුපියල් බිලියන 250-300 ක් ගෙවන්න අමාරුවෙන් හදා ගත්ත සංචිතවලින්වත් ලේසි නෑ. ඩොලර් බිලියන 6 ක් වගේ රනිල් යනකොට තිබ්බෙ. මේ කියන විදිහට එ‍්කෙන් 15% - 20% විතර ඕකට විතරක් නාස්ති කරන්න වෙනවා. මොකක්ද එතකොට වෙන්නෙ.

    පැහැදිලිවම මේක නරක අතට යන්න පටන් අරන් තියෙන්නෙ. මොකක් හරි අපිට තේරෙන් නැති අමුතුම අ‍ාර්ථික සූත්‍රයක් පාවිච්චි කරලා එ‍්කෙන් හොඳක් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියා ගමු. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. මේ පඩියි, පරණ ණයයි ගෙවන්න ගන්න සල්ලි මිසක් රටට වැඩක් අ‍ැති වියදම් නෙවෙයි.

    රට panic cycle එකකට ගියොත් 2022 වගේම artificial demand එකක් අ‍ැවිත් නැති ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මුදල් අ‍‍ැමතිවරයා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ කරන්නෙ මොකක්ද කියල රටට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් සෑහෙන ප්‍රශ්නයක් එන එක නවත්තන්න බෑ.

    ජනවරමකින් හම්බුණ අවස්ථාව නිකන් නාස්ති කරගන්න පාටක් පේන්නෙ. එ‍් ගැන අ‍ැත්තටම දුකයි. 😒😒

    මම කියල තියෙන දේවල්වල වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දියන් @shenat @Yapa. මටත් අ‍ැත්‍තටම දැන ගන්න ඕනෙ මොකක්ද මේ කරන්නෙ කියල.

    ගැහැනු ලමයි මාකට් කරන වෙලේ, කැත්තක් උදැල්ලක් අරන්, පාර සුද්ද කරල පැහැදිලි කරල දුනන නම්, අඩුරයියා ඕක හොදට කරගෙන යයි...

    මට හිතෙන්නෙ, අඩුරයියාට මූව උපදේශක කරගන්නම වෙනවා, අයේ දෙකක් නෑ...

    නැත්තං මේ රට ඉවරයි

    රනිල් සීයත් , රට ගොඩ දැම්මෙ මුගෙන් අහල කියනවනේ...
     
    • Haha
    Reactions: Ysa Karu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,815
    1
    36,509
    113
    xxx
    Naya ganne nethuwa eka parata adayama wedi karagena rata supiriyata karanna puluwan ekek me loke kohehari innawanam atapattamata kiyapan.

    Ane ban..naya ganna eka nemei prashne...naya aran wedakata nethi huttawal karapu eka thama awla..ranila gaththu ISB billion 13 thama apita hikila thiyenne..eka gaththe cash..project walata nemei..naya gaththa kewa athal ekw hitiya..

    Naya gannawa kiyala ke gahapu hemoma ke gehuwe wedakata nethi dewal karanna gini poliyata naya ganna ekata..loke mona ratada kiyapanko naya nethuwa duwanne.
    ha dan kiyapan ko aluth anduwa mechchara naya ganne mokata da kiyala? mokak hari project ekakata da? ara uba kiyana Ranila kanna athal danna naya gatta wage natiwa me naya aran tiyenne mona project eka karanna da?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,925
    1
    50,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රෝල ගහනවා කියල එකක් අහල තියෙනවද?

    ඕකෙන් බේරෙන්න නම් ඔය බිලියන 400+ කොහොම හරි බදු ගහල නැත්නම් මොකක් හරි විකුණලා හරි නැත්නම් ජෙප්පන්ව මුහුදු යවල මාළු අල්ලලා විකුණලා හරි හොයාගන්න ඕන
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,887
    113
    අලුත් ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රමයට රට කරගෙන යන්න ඔහුට විරුද්ධ අපි පවා සද්භාවයෙන් සහයෝගය දෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම.

    https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/

    මුල් කාලයේ අ‍ැත්තටම සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා කියන එක බොරු නෙවෙයි, හැබැයි දැන් පැහැදිලිවම තත්ත්වය කණපිට හැරෙන්න පටන් අරන්.

    පහුගිය මාස 8 ක් තිස්සෙම භාණ්ඩාගාර බිල්පත්වලින් අරන් තිබ්බෙ බිලියන 800 ක් වගේ. අනික එ‍්වායින් වැඩි හරියක් අවුරුදු ගාණකින් කල් පිරෙන, අඩු පොලී එ‍්වා. හැබැයි තාම අලුත් ජනාධිපතිවරයා පත් වෙලා ගියේ සති තුනයි. දැනටත් බිලියන 347 ක් අරන්, හෙට අ‍ායෙත් තව බිලියන 95 ක් ගන්න යනවා. එ‍් කියන්නෙ එක මාසෙකුත් නැතිව මාස 8 ක් ගත්ත ප්‍රමාණයෙන් භාගයක් අරන්.

    එ‍්ක නෙවෙයි ලොකුම ප්‍රශ්නය. මේ විකුණන සේරම කෙටි කාලීන මාස 3, 6, 9 එ‍්වා. අනික පොළියත් 11% කට කිට්ටු වෙලා දැන්. එච්චර පොලියක් එක්ක මෙහෙම ණය ගත්තාම එ‍්ක මෙච්චර කෙටි කාලෙකින් ගෙවන්න තරම් අ‍ාදායමක් මහ බැංකුවට තියෙනවද? මට පේන විදිහට නම් නෑ.

    මේ ගන්න හදන සල්ලිවලට පොලී එක්ක ගෙවන්න වැටෙන බිලියන 500 කට වැඩි ගාණෙන් බාගෙකට වඩා අනිවාර්යයෙන්ම අච්චු ගහන්න වෙනවා. රටේ සංසරණය තියෙන්නෙත් ට්‍රිලියන 6 ක් විතර. එච්චර ගාණක් අච්චු ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම උද්ධමනය double digit පනිනවා.

    රුපියල් බිලියන 250-300 ක් ගෙවන්න අමාරුවෙන් හදා ගත්ත සංචිතවලින්වත් ලේසි නෑ. ඩොලර් බිලියන 6 ක් වගේ රනිල් යනකොට තිබ්බෙ. මේ කියන විදිහට එ‍්කෙන් 15% - 20% විතර ඕකට විතරක් නාස්ති කරන්න වෙනවා. මොකක්ද එතකොට වෙන්නෙ.

    පැහැදිලිවම මේක නරක අතට යන්න පටන් අරන් තියෙන්නෙ. මොකක් හරි අපිට තේරෙන් නැති අමුතුම අ‍ාර්ථික සූත්‍රයක් පාවිච්චි කරලා එ‍්කෙන් හොඳක් වෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියා ගමු. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. මේ පඩියි, පරණ ණයයි ගෙවන්න ගන්න සල්ලි මිසක් රටට වැඩක් අ‍ැති වියදම් නෙවෙයි.

    රට panic cycle එකකට ගියොත් 2022 වගේම artificial demand එකක් අ‍ැවිත් නැති ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මුදල් අ‍‍ැමතිවරයා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ කරන්නෙ මොකක්ද කියල රටට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් සෑහෙන ප්‍රශ්නයක් එන එක නවත්තන්න බෑ.

    ජනවරමකින් හම්බුණ අවස්ථාව නිකන් නාස්ති කරගන්න පාටක් පේන්නෙ. එ‍් ගැන අ‍ැත්තටම දුකයි. 😒😒

    මම කියල තියෙන දේවල්වල වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දියන් @shenat @Yapa. මටත් අ‍ැත්‍තටම දැන ගන්න ඕනෙ මොකක්ද මේ කරන්නෙ කියල.
    puka nodi idahan ponnayo
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,815
    1
    36,509
    113
    xxx
    රෝල ගහනවා කියල එකක් අහල තියෙනවද?

    ඕකෙන් බේරෙන්න නම් ඔය බිලියන 400+ කොහොම හරි බදු ගහල නැත්නම් මොකක් හරි විකුණලා හරි නැත්නම් ජෙප්පන්ව මුහුදු යවල මාළු අල්ලලා විකුණලා හරි හොයාගන්න ඕන
    ආන්න එහෙම කියන්න ඕනේ. රනිල් කලෙත් රෝල ගහන එක තමා. රෝල ගහගෙන යන එක තමා අපිත් කරන්නේ කියලා කෙලින්ම කියලා ඉස්සර කරපු විහිලු දෑන් ගණන් ගන්න එපා කියන්න ඕනේ. එච්චරයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,925
    1
    50,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්න එහෙම කියන්න ඕනේ. රනිල් කලෙත් රෝල ගහන එක තමා. රෝල ගහගෙන යන එක තමා අපිත් කරන්නේ කියලා කෙලින්ම කියලා ඉස්සර කරපු විහිලු දෑන් ගණන් ගන්න එපා කියන්න ඕනේ. එච්චරයි
    ඕක කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ අහස පොලොව ගැටලන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. කවුද මුලින්ම ණය ගත්තෙ, කවුද ඒකට තව ණය එකතු කරේ කියන එක හොයාගන්න මහබැංකු වාර්තා බැලුවනම් පුළුවන්.

    රනිල් කරෙත් රෝල ගහපු එකමද නැත්නම් තිබුන ණය උඩින් ණය අරගෙන ඒ ණය වියදම් කරලා කෙහෙළිය හරහා වතුර ඉන්ජෙක්ෂන් ගැහුවද කියල හොයන්න නම් ටිකක් අමාරුයි. විගණනයක් කරන්න ඕන
     
    Similar threads