රනිල් අයි එස් බී ලෝන් ගත්තේ 2015-2019 කාලේ. කෙහෙලිය ඈල් වතුර ගෑහුවේ 2021 පස්සේ ඉන්දියානු ආධාර භාවිතා කරලා. 2021 රෝල ගහන්න දෙයක් තිබ්බේ නෑ, කෙලින්ම බිමට ඈලවිලා තිබ්බේ. කිසිම කෙනෙක් ණය දුන්නේ නෑ නේ. පටලවා ගන්න එපා.ඕක කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ අහස පොලොව ගැටලන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. කවුද මුලින්ම ණය ගත්තෙ, කවුද ඒකට තව ණය එකතු කරේ කියන එක හොයාගන්න මහබැංකු වාර්තා බැලුවනම් පුළුවන්.
රනිල් කරෙත් රෝල ගහපු එකමද නැත්නම් තිබුන ණය උඩින් ණය අරගෙන ඒ ණය වියදම් කරලා කෙහෙළිය හරහා වතුර ඉන්ජෙක්ෂන් ගැහුවද කියල හොයන්න නම් ටිකක් අමාරුයි. විගණනයක් කරන්න ඕන
මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේම තමා ණය ගන්න විදිහ.. එකම දේ ඒ ණය පාවිච්චි කරන්නේ රෝල ගහන්න නම්, පරණ ගමනම තමා