අලුත් මහා බැංකු අධිපති ගැන මොකද හිතන්නේ? පොරට මේක ගොඩ දාන්න පුළුවන් වෙයිද? විපක්ෂේ උනුත් පොර ගැන නරකක් කියන්නේ නං නැහැ.
Api nan uu gana danne naa kiyalath option ekak dapan...
තනි මිනිහෙක් ගොඩ දායි කියලා හිතන එකයි, තාමත් ගෝටයි කපුටයි ඌට උඩින් ඉන්න නිසයි, ඔය මනුස්සයත් ආතතිය ගහලා අයින් වෙයි කියලා 100%ක් විස්වාසයි.
මොන විහිළුවක් ඌ නැ කියලා හිතන එක. වෙන එකෙක්ව ඉස්සරහට දාලා තාමත් රාජපක්ෂලා තමා මේක කන්ට්‍රොල් කරන්නේ.Ela. Damma.
Kaputa naha neda dan?
------ Post added on Apr 8, 2022 at 9:41 PM
ow buru cabral ta wiswasayak tibba muladi, ita passe nethi una, ohu IMF, vartha okkomata kela gahanakota, hema ratakama inflation wedi wenakota poliya wedi wenawa sapekshakawa, hugak ratawal wala ehema tamai kare, ethakota anik dewal walata yodawana minissu okata yodanne nehe, oya buruwanta notheruna de, owun $ gena ayata wenama mudalak dunna, adika lesa $ poliya wedi kara, namuth bahutharayak minissu hinda tamai gono rata nadattu wenne, personal economy, local economy isthavara wenne nethuwa kohomada munta piratawal wala wideshiya winimaya ganna natuwa. Nandalal mahaththaya dawasin oka break kara, oka tamai kianne, molayak tiyenne one, hema athinma denaganne one.supiri bullet ekak kabbata maasa gaanak karanna bari wuna wadee dawasin karaa
Government eken appoint karapu kenawa gena apita kiyanna bane machan ehema eke dan inna 225 ta nathuwa aluthma ewaunta chande deida ape ewun....kohomada kiyala danne nhneපොර ගැන වැඩිය දන්නේ නැහැ.
SAD TRUTHපේන හැටියට සබ්ජෙක්ට් එක්ස්පර්ට් කෙනෙක් ඒත් ඔය වැඩ එක දෙකක් කරපු ගමන් රාජපක්ශල කියන පදයට නටන්න වෙනවා / මෙයා එපා කියන ඒවා රාජපක්ශල කරනවා / රාජපක්ශල කියන ඒවා මෙයාට කරන්න වෙනවා .