අලුත් රථ වාහන දඩ මුදල්

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Highspeed thama prashne policeye doppler speed detectors hariyata wafa krnneth ne....police bappala percentage balanda dannawada danne
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    311
    0
    Infinite Universe :)
    නීතිය තදින් තියෙන්නෙ දුප්පත් මිනිහට විතරයි බලේ තියන සල්ලි තියන උන් ලග නීතිය බුරුල් වෙනවා

    ඒක ඇත්ත.
    හැබැයි ලොකුද පොඩිද බලන්නේ නැති ට්‍රැෆික් ඔෆිසර්ලත් ඉන්නවා.




    :yes::yes: අනේද කියන්නෙ බන්....බයික්කාරයන්ට ත්‍රිවිල් කාරයන්ට නම් නිතිය හරියටම ක්‍රියාත්මක වෙයි...ලොකු ලොකු වාහන දැක්ක ගමන් නිතිය නැමෙන්න හරියට දූන්න නැමෙනව වගේ...

    ඕක ඉතින් ඒ දවස් වල ඉඳන් තිබ්බා නේද? මේ කාලේට විතරක් වලංගු දෙයක් නෙමෙයි.




    Highspeed thama prashne policeye doppler speed detectors hariyata wafa krnneth ne....police bappala percentage balanda dannawada danne

    :baffled:
    අර Zoomline කාරය දුවගෙන එයි දැන් :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,280
    113
    Malabe



    ඕක ඉතින් ඒ දවස් වල ඉඳන් තිබ්බා නේද? මේ කාලේට විතරක් වලංගු දෙයක් නෙමෙයි.




    ඒක තමයි බන් කියුවෙ ඕක අහිසක මිනිස්සුන්ට විතරයි බලපාන්නෙ කියල...එදාවේල කන්ඩ හොයා ගන්න මිනිහෙක්ට 25 000 දඩයක් වැදුනොත් බෙල්ලෙ වැල දාගන්ඩ වෙන්නෙ...ඔයිට වඩා මානුශික වෙන්ඩ ඔනෙ බන්...
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    486
    263
    63
    අම්මගේ රේද්ද.කැරිබල්ලො..වරේන්කො චන්දයක් වුකවල ගන්න.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,156
    2,718
    113
    Bandarawela
    20707956_10159209350560475_1784000051826888054_n.jpg

    වෙන වාහනයක් පාර මැදට දාගෙන ඉදිදී වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද? මෙච්චර දවස් අල්ලල නෑනේ
    . :confused:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,006
    1,319
    113
    on the ROOF
    වැඩේ නං හොදයි ..හරියට ක්රියාත්මක වෙනවා නං ...පොලිස් උකන්නල බොරු හේතු දාල ගාන කපා ගන් නැත්නං

    වමෙන් ඉස්සර කරන එකෙ අව්ලක් තියෙනවා ....Bike වලට හුටා තමා
     
    Last edited:

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8

    ගොන් කතා කියන්න එපා. :lol:
    නීති ටිකක් තදින් තියෙන්න ඕනේ. එතකොට ඒවට බයේ හරි වැරදි කරන ප්‍රමානේ අඩු වෙනවා.

    Sirawata.