ehema karanna epa.. mehe inna kenekuta denna. sure ekatama sure ekatama ganiy.. hebei itin oyata anik ratakata deela oyata paduwak natuwa ekath ok.හරියට කන්ෆර්මෙශන් එකක් නැති හින්දා වෙන රටක එකෙක්ට විකුනන්න බැලුවේ
16 RAM thiyena laptop monawada thiyenne?Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD
Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...
ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
ehema karanna epa.. mehe inna kenekuta denna. sure ekatama sure ekatama ganiy.. hebei itin oyata anik ratakata deela oyata paduwak natuwa ekath ok.
16 RAM thiyena laptop monawada thiyenne?
DM pls
$800k kianne 150k da
100$ yanawada e kianne.. tikak wediyne.. mokakda shipping eka.. mama hitanne kauru hari ganiyමට aus වලට ඩොලර් 40ට යවන්න පුලුවන් මචන්. ලැප් එකෙ ගානම හම්බෙනවා ඒත්. බැන්ක් එකට aud ලැබෙනවා එකයි.
ලැප්ස් නම් ඇති බන්. ලංකාවට ශිපින් කොස්ට් වැඩි හින්දා නතර කරන්න බැලුවේ.
160ක් වගේ ශිපින් වලට 20ක් යනවා.
සුද්දන්ටවත් GPU නැතුව ඉන්නේමට gaming pc එකකට ඕන බඩු ටික ගෙනල්ල දීපියව්
mining picco innakam aye graphics card ganna wenne na lesiyenසුද්දන්ටවත් GPU නැතුව ඉන්නේ
https://www.pcmag.com/news/i-camped-out-at-best-buy-to-get-an-rtx-3000-graphics-card-feel-my-pain
Intel Pentium 3 667MHz, 128MB SD RAMaaa sinhalayo total cost 160,000 wage awata spec maximum ekak mokakda thiyanne. mage lap eka renna renoo gaanawa 2012 gatte. PC eke wadi wela inna amarui eka digata
Intel Pentium 3 667MHz, 128MB SD RAM
Quantum Fireball 20GB HDD
52x CD-ROM - Prolink
3.5" Sanyo floppy disk drive
nVIdia Riva TNT2 m64 32MB VGA
C-Media 5.1 3D sound card.
Gigabyte motherboard.
500W PSU
ATX casing.
Logitech wired KB and Mouse(with Wheel)
with 17" Phillips monitor.
159,999/- kata dennam.