අලුත් ලැප්ටොප් එකක් එනවා...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    26,548
    24,351
    113
    KY
    හරියට කන්ෆර්මෙශන් එකක් නැති හින්දා වෙන රටක එකෙක්ට විකුනන්න බැලුවේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,332
    1,092
    113
    හරියට කන්ෆර්මෙශන් එකක් නැති හින්දා වෙන රටක එකෙක්ට විකුනන්න බැලුවේ
    ehema karanna epa.. mehe inna kenekuta denna. sure ekatama sure ekatama ganiy.. hebei itin oyata anik ratakata deela oyata paduwak natuwa ekath ok.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    3,145
    5,042
    113
    වදුරව
    Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD

    Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...

    ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
    16 RAM thiyena laptop monawada thiyenne?
    DM pls
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    26,548
    24,351
    113
    KY
    ehema karanna epa.. mehe inna kenekuta denna. sure ekatama sure ekatama ganiy.. hebei itin oyata anik ratakata deela oyata paduwak natuwa ekath ok.

    මට aus වලට ඩොලර් 40ට යවන්න පුලුවන් මචන්. ලැප් එකෙ ගානම හම්බෙනවා ඒත්. බැන්ක් එකට aud ලැබෙනවා එකයි.


    16 RAM thiyena laptop monawada thiyenne?
    DM pls


    ලැප්ස් නම් ඇති බන්. ලංකාවට ශිපින් කොස්ට් වැඩි හින්දා නතර කරන්න බැලුවේ.

    $800k kianne 150k da

    160ක් වගේ ශිපින් වලට 20ක් යනවා.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,332
    1,092
    113
    මට aus වලට ඩොලර් 40ට යවන්න පුලුවන් මචන්. ලැප් එකෙ ගානම හම්බෙනවා ඒත්. බැන්ක් එකට aud ලැබෙනවා එකයි.





    ලැප්ස් නම් ඇති බන්. ලංකාවට ශිපින් කොස්ට් වැඩි හින්දා නතර කරන්න බැලුවේ.



    160ක් වගේ ශිපින් වලට 20ක් යනවා.
    100$ yanawada e kianne.. tikak wediyne.. mokakda shipping eka.. mama hitanne kauru hari ganiy
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,222
    1,841
    113
    aaa sinhalayo total cost 160,000 wage awata spec maximum ekak mokakda thiyanne. mage lap eka renna renoo gaanawa 2012 gatte. PC eke wadi wela inna amarui eka digata
    Intel Pentium 3 667MHz, 128MB SD RAM
    Quantum Fireball 20GB HDD
    52x CD-ROM - Prolink
    3.5" Sanyo floppy disk drive
    nVIdia Riva TNT2 m64 32MB VGA
    C-Media 5.1 3D sound card.
    Gigabyte motherboard.
    500W PSU
    ATX casing.
    Logitech wired KB and Mouse(with Wheel)

    with 17" Phillips monitor.

    159,999/- kata dennam.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    32,513
    9,423
    113
    28
    පිළි-ඇඳි-දොළ
    Intel Pentium 3 667MHz, 128MB SD RAM
    Quantum Fireball 20GB HDD
    52x CD-ROM - Prolink
    3.5" Sanyo floppy disk drive
    nVIdia Riva TNT2 m64 32MB VGA
    C-Media 5.1 3D sound card.
    Gigabyte motherboard.
    500W PSU
    ATX casing.
    Logitech wired KB and Mouse(with Wheel)

    with 17" Phillips monitor.

    159,999/- kata dennam.
    anim_3aa97139-0ce7-cb24-ad99-986ab9219163.gif
     
    • Haha
    Reactions: CondomWisdom