අලුත් වැඩක් පටන් ගන්න ජූනි මාසේ හොඳයිද?

Red One

Active member
  • Oct 25, 2011
    247
    44
    28
    Planet 51
    මචන්ලා මට වුන සීන් උඹල දන්නවා ඇතිනේ. කෙල වෙච්ච සීන් නේ සේරම වුනේ. ඒ හැම එකක්ම වුනේ මෝඩකමුයි, හදිස්සිවීමයි එක්ක. ඒ එක්කම මම නෝට් කරගත්ත දෙයක් තමා ඒ හැම දේම වුනේ ජූනි මාසේ පටන් ගත්තට පස්සේ. එක පිට එක අවුරුදු දෙකක් ජූනි මාසේ වැඩ පටන් අරගෙන කෙල වුනා. මාස ගානක් තිස්සේ ප්ලෑන් කරපු වැඩක් පටන් ගන්නයි දැන් මම හදන්නේ. ඒකටත් මගේ හිතේ තියෙන බය තමා හෙට ඉඳන් ජූනි මාසේ පටන් ගන්න නිසා කෙල වෙයිද කියල.

    මම විශ්වාස කරන්න අකමැති වුනත් මේ වගේ දේවල් මගේ හිතේ මේක හොල්මන් කරනවා. ජූනි මාසේ කල් දාල වැඩේ පටන් ගන්නත් බෑ. මොකද ඒ චාන්ස් එක ආයේ එන්නේ නෑ. උඹල මොකද කියන්නේ මේ ගැන? :(
     

    analytics

    Active member
  • Jun 6, 2015
    145
    51
    28
    හිතේ දෙගිඩියාවෙන් පටන් ගන්න එපා මචන්. උබට උබ ගැන sure නම් ඕන කට්ටක් කාගෙන final goal එකට යන්න පුලුවන්නම් එච්චරයි. නැත්නම් මගදී පොඩි පොඩි ප්‍රශ්න එනකොට පටන්ගත්ත වෙලාව වැරදි අනම් මනම් බයිලා හිතිල අවුල් යන්න පුළුවන්.
     
    • Love
    Reactions: Red One